එකම බැංකුවක එකම account එකක ලක්ෂ 12ත වඩා දන්නා හෝද නැ මට මතක විදිහට
කවුරු හරි දන්නවද දැන් පඩිය බැංකුවට වැටෙනකොට අදායම් බදු ගහන්න යනවලු,එකට release ෆෝරම් එක බාරදීල නැති අයට. එකේ අවසාන දිනය දන්නවා ද ?
![]()
මචන්ලා ආදායම් බදු ගැන දන්නේ මොනවාද?
ලක්ශ 10 එකම බැංකුවක ස්ථීර තැම්පත් දමන එක හොදද?

සාමන්‍යයෙන් ස්තීර තැන්පතු දාල තියෙද්දි බැංකුවෙන් අවුරුද්දකට සැරයක් ලියුමක් එවනව අපෙ වාර්ශික ආදායම ගැන අහල. ඒක ලක්ෂ පහකට හො 10කට හරි අඩුයි නම් ආදායම් බදු ගහන්නෙ නැහැ... මට ගාන හරියටම මතක නැහැ.
සාමන්‍යයෙන් ස්තීර තැන්පතු දාල තියෙද්දි බැංකුවෙන් අවුරුද්දකට සැරයක් ලියුමක් එවනව අපෙ වාර්ශික ආදායම ගැන අහල. ඒක ලක්ෂ පහකට හො 10කට හරි අඩුයි නම් ආදායම් බදු ගහන්නෙ නැහැ... මට ගාන හරියටම මතක නැහැ.
01-04-2014 to 31-03-2015 ekiyanne 20014/2015 oyage salary+other income+interest income eka 500 000 paninawanam tax kapanna one,,eta adui kiyala bank ekata kiwwoth bank eken tax kapan na..
මචන්ලා ආදායම් බදු ගැන දන්නේ මොනවාද?
ලක්ශ 10 එකම බැංකුවක ස්ථීර තැම්පත් දමන එක හොදද?
ow matath letter ekak awa but mage income eka laksha 5ta adu, mokada karanne ?
අදායම කයන්නේ උබේ වාර්ෂික සම්පුර්ණ අදායම.මටත් මොකක්ද ලිවුමක් ඇවිත් තියනවා බන් ලක්ශ 7 ගානක් ස්ථිර තැම්පත් දාලා තියනවා තව 4 විතර පොතේ තියනවා
තැම්පත් පොලිය මත අය කෙරෙන රදවාගැනීමේ බද්ද කියලා
අදායම කයන්නේ උබේ වාර්ෂික සම්පුර්ණ අදායම.
ඔය දෙකට වෙනම ෆෝරම් දෙකක් දෙන්න ඕනේ
දාපු ඔක්කොමද මචන් ආදායම විදියට වැටෙන්නේආදායම කියන්නේ මචෝ?
පොලිය ලක්ශ 5 නම් ද?

ලියුම පුරෝල දියන්. බදු ගහන්නෙ නැහැow matath letter ekak awa but mage income eka laksha 5ta adu, mokada karanne ?