ආදායම් බදු ප්‍රකාශය අගෝස්තු 15ට පෙර ලබා දෙන ලෙස දැනුම්දීමක්

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Submit කරා දැන් payment එක කරන්ඩ ඔන කවද්ද? ඵගොල්ලෝ දැනුම් දිමක් කරනවද?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    මේ විධියට Issue වෙලා නම් deadline එකට කළින් tax report එක submit කරපන්.

    bVzkBeB.jpeg
    Deadline eka 2025-11-30 neda

    mageth okama thiyanne

    mage mehama awillath thiyanawa bung

    mama giya para poddak pay karaa IRD ekata

    renavalue123.png

    ------ Post added on Aug 15, 2025 at 9:31 PM
     
    • Like
    Reactions: SpinXO

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ටිං අංකය අනිවාර්ය කරාට tax type registration අනිවාර්ය කරේ නෑ මට මතක විදිහට.

    tax type ekakata register wela naththam SET form eka na neda ? ethakota api tax type register wenna onida IRD eken auto register karanawada ?