ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්ය වන වෘත්තිකයන්ගේ ලැයිස්තුව

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මම නම් කියන්නේ ඇටනමලක්ෂෙම හැඳිගෑවිලා යන්න කියල මීට වඩා තව tax වැඩිකරන්න ඕන.. ආයෙ ඕකුන්ගෙ මොලේ පෑදෙන්න ඒ පිනම ඇති. ටැක්ස් ගෙවන එක නම් සුළු දෙයක්
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    good move....
    2023 වසරේ මුල් කාර්තුවේ බදු ආදායම ගිය වසරේ බදු ආදායම මෙන් 216% ගුණයකින් වැඩි වේ. එනම් මේ වසරේ මුල් කාර්තුවෙ බදු ආදායම රුපියල් බිලියන 316.5ක්.
    - දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුව

    2023 වසර මැද මූල්‍ය වාර්තාව මගින් මුදල් අමාත්‍යාන්ශය පාලිමේන්තුවට දැනුම් දෙන්නේ වසරේ මුල් කාර්තුවේ රාජ්‍ය ආයතන වල මුලු අලාභය රුපියල් බිලියන 859ක් බවයි.
    - මුදල් අමාත්‍යාන්ශය. වසර මැද මූල්‍ය වාර්තාව.


    උබල කොච්චර විතර ටැක්ස් ගෙවලද බන් රට ගොඩ දාන්න ඉන්නෙ?
     
    • Like
    Reactions: NRTG and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Donald Duck Lol GIF
     
    • Haha
    • Like
    Reactions: chatura_CN and NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    CIMA, ACCA, AAT na 😁😁😁
    Munge Advisor mokada 😂
    In addition, any individual who does not belong to any of the aforementioned categories, but is aged 18 years or more as at December 31, 2023, or attains the age of 19 years on or after January 01, 2024, is also required to register themselves with the IRD.
     
    • Like
    Reactions: NRTG