*** ආදායම් බදු සහ ව්‍යාපාර ***

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    *** ආදායම් බදු සහ ව්‍යාපාර ***

    ලංකාවේ අදායම් බදු කොච්චර ගෙවන්න ඕනෙද ?:confused:
    මේක ආදායම මතද ?ලාබය මතද තීරනය වෙන්නේ ?:confused:
    ඉහල වටිනාකම් සහ ලාබ ලබන විට ඉතිරි කිරීම් ගිණුම් වල මුදල් සනසරයන වීම බදු නොගෙවන කෙනෙක්ට ගැටලුවක් වෙයිද ?:confused:
    ආදායම් බදු පැහර හැරීමේ දඩුවම් මොනවාද ?:confused:

    මෙන්න මේවට උත්තර දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න... හුගක් වටිනවා :yes::yes:
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    1)ලංකාවේ අදායම් බදු කොච්චර ගෙවන්න ඕනෙද ?

    Individuals - 1.2 mn exempt per year. excess will be taxed as follows
    Taxable Inco​me Rate
    First Rs. 600,000/- 4%
    Next Rs. 600,000/- 8%
    Next Rs. 600,000/- 12%
    Next Rs. 600,000/- 16%
    Next Rs. 600,000/- 20%
    On Balance 24%

    For companies - accounting profit should be adjusted for tax purpose. company tax rates are as follows
    Standard Rate
    Taxable income of a company (Other than companies taxed at special rates) 28%
    Speci​al Rates​
    Small and Medium Enterprises 14%
    Company predominantly conducting business of exporting goods & services 14%
    Company predominantly conducting an agricultural business 14%
    Company predominantly providing educational services 14%
    Company predominantly engaged in an undertaking for the promotion of tourism 14%
    Company predominantly providing information technology services 14%
    Income from a business consisting of betting and gaming, liquor and tobacco 40%
    Gains from the realization of investment asset 10%
    Remittance tax on non-resident companies 14%
    Relocating International headquarters in Sri Lanka 0% (for 3 years

    2) මේක ආදායම මතද ?ලාබය මතද තීරනය වෙන්නේ ? For Individuals - on Income / Companies - on Taxable profit

    3) ඉහල වටිනාකම් සහ ලාබ ලබන විට ඉතිරි කිරීම් ගිණුම් වල මුදල් සනසරයන වීම බදු නොගෙවන කෙනෙක්ට ගැටලුවක් වෙයිද ?
    WHT will be deducted form interest income and banks not worried about how you earn money.However single transactions above Rs.1mn will be reported to Financial Intelligence Unit of Central Bank - Sri Lanka

    4) ආදායම් බදු පැහර හැරීමේ දඩුවම් මොනවාද ? Penalty for the non payment period and assessment of undisclosed income by Inland Revenue Department

    මෙන්න මේවට උත්තර දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න... හුගක් වටිනවා