ආදායම් බලපත්‍රය

chamindakk2

Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    මචන්ල මගෙ වාහනේ ආදායම් බලපත්‍රය ගන්න ඔන්ලයින් ගෙව්වා. පස්සෙ තමයි නෝට් උනේ මගෙ ඇඩ්‍රස් එක නෙවෙයිනෙ තියෙන්නෙ කලින් පොරගෙ එක කියල. :cry:දැන් මොකද බං කරන්නෙ? කලින් පොරොව දන්නෙත් නෑ. ඌව හොයන්න ඌ ඉන්නෙ සෑහෙන දුරක. :no:
     

    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    අලුතින් ගෙවල ගන්න එක අවුලක් නෑ. ගන්න පුළුවන්නන් එච්චරයි. ගෙවන්නෙ පරණ ගානමනෙ. ආයෙ දුම් පරික්ෂා ඕන නැතිවෙයිනෙ?

    ගන්න පුළුවන් වෙයිද බං එහෙම.
    ------ Post added on Jun 1, 2024 at 11:35 AM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ඕක ගන්න බෑ දැන්
    අයිතිකාරය හොයාගෙන යන්න වෙනවා
    නැතිනම් අලුතින් ගෙවල ගන්න වෙනවා
    aluthen gewala gannath ba bn aruta gihin nan.nathi wela kiyala police entry dala copyk aran gihin gnda one. samahara police pakku denneth na pothe aithikayara neme nan :no:
     
    • Sad
    Reactions: Honda.putha

    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මචන්ල මගෙ වාහනේ ආදායම් බලපත්‍රය ගන්න ඔන්ලයින් ගෙව්වා. පස්සෙ තමයි නෝට් උනේ මගෙ ඇඩ්‍රස් එක නෙවෙයිනෙ තියෙන්නෙ කලින් පොරගෙ එක කියල. :cry:දැන් මොකද බං කරන්නෙ? කලින් පොරොව දන්නෙත් නෑ. ඌව හොයන්න ඌ ඉන්නෙ සෑහෙන දුරක. :no:
    ඌ ලංකාවෙත් නැත්නම් කෙලවෙනවා. හොයන් ගිහින් ඉතින් අදායම් සහතිකේ ආවොත් කෝල් එකක් දෙන්න ගෙනියන්න එන්නම් කියලා හරි උඹේ ඇඩ්‍රස් එකට තැපැල් කරන්න කියලා හරි එන්න තමයි වෙන්නෙ.

    ආපහු මැනුවල් දෙයිද ශුවර් නෑ.

    එක්කෝ නැති උනා කියලා මොකක් හරි කරන්න පුලුවන් වෙයි. ඒත් ඊටපස්සෙ පොතේ නම වෙනස් කියලා අවුලක් අදී. පොතේ නම තියෙන එකාව ඕනෙ කියයි.

    ලේසිම දේ එකක් ගන්න පුලුවන්ද කියලා පුළුවන් ඉක්මණට ප්‍රා.ලේ. එකෙන් අහන එක.