ආදායම් බලප්‍රත්‍ර හෙලුප්

anushkapubudu

Well-known member
  • Dec 6, 2022
    565
    458
    63
    දැන් දෙන වාහන ආදායම් බලපත්රෙ අඩුකුලේ වගේ නේද සිංහලු, මේක අර වාහනේ එල්ලන ලයිසන් හෝල්ඩර් එකට සෙට් වෙන්නෙත් නෑ



    DC0-D7-ED8-F0-C0-40-C1-B68-A-B1-E6-B002-BE63.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    565
    458
    63
    Gov haththata pissu, system complicate karannai un inne
    එන්න එන්න අප්ඩේට් වෙන්නෝන එක මුන් යන්නෙ රිවස් එකටනේ බන් 😂

    ඔව් මළ විකාරයක් ඕක
    මිට වඩා හොදයි මේක කොලයක් අරන් අතින් ලියල දුන්නනම්
    ------ Post added on Jun 11, 2024 at 4:37 PM
     
    • Haha
    Reactions: jhnnwp

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,770
    113
    Eh you can make a smaller photocopy of it and cut it to fit the round license holder if you really want

    I just laminated it and stuck it to the windshield with some cellotape
     
    • Like
    Reactions: anushkapubudu

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    565
    458
    63
    Eh you can make a smaller photocopy of it and cut it to fit the round license holder if you really want

    I just laminated it and stuck it to the windshield with some cellotape
    ඔව් එහෙම ගානට කපලා දැම්මා ඒත්....හෙනම ගොබ්බයි