වාර්ෂික ශූද්ධ ආදායම ලක්ෂ 5 ට වැඩි නම් බදු ගෙවීම ට ඔබ නිතියෙන් බැඳී සිටින බව දන්නෙහිද ?
ඔබත් අදම බදු ගොනුවක් විවුර්ත කර ගන්න ""'
මොකද්ද මේ සීන් එක tv එකෙ ඇඩ් යනවා...
දන්න කෙනෙක් පැහැදිලි කරන්න
අම්බෝ... කිසි දෙයක් නොකර සහනාධාර රජයෙන් අරන් කකා බිබී හිටියා නම් හරි වගේ

upul 27+ඔයා රැකියාවක් හැර වෙනත් ආද්දයම් මාර්ගයක් සහිත කෙනෙක් නම් සහ ශුද්ද වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 5 කට වැඩිනම්, එම ලක්ෂ 5ට වැඩිවන ප්‍රමාණයට ආදායම් බදු ගෙවන්න ඕනි පහත ආකාරයට:
පළමුවෙනි 600,000 ට 4% බැගින්
මීළඟ 60000 ට 8% බැගින්
මීළඟ 60000 ට 12% බැගින්
මීළඟ 60000 ට 16% බැගින්
මීළඟ 60000 ට 20% බැගින්
ඉතිරිය 24% බැගින්
උදාහරණයක් හැටියට ඔයාට රු.ලක්ෂ 36 ක ශුද්ද වාර්ෂික ආදායමක් ලැබුනොත් (දල වශයෙන් මාසෙට ලක්ෂ 03ක්) පහත ලෙස බදු ගෙවිය යුතුයි
පලමු 500,000 = බද්දෙන් නිදහස්
මීළඟ 600,000 ට 4% බැගින් රු. 24,000
මීළඟ 600,000 ට 8% බැගින් රු. 48,000
මීළඟ 600,000 ට 12% බැගින් රු 72,000
මීළඟ 600,000 ට 16% බැගින් රු 96,000
මීළඟ 600,000 ට 20% බැගින් රු 120,000
ඉතිරි 100,000 ට 24% බැගින් රු 24,000
මුළු බදු මුදල: 384,000
මෙය සරල උදාහරණයක් පමණි. ප්‍රායෝගික බදු ගණනය කිරීම මෙයට වඩා සංකීර්ණ විය හැක.
විදේශ විනිමය උපයන අයට:
e-money කරන අයටනම් සහනයක් තියෙනවා. විදේශයන්ට ලබාදෙන සේවාවක් සඳහා විදේශ මුදලින් ආදායමක් ලබනවානම්, අවුරුද්දකට රු.ලක්ෂ 150ක් දක්වා බද්දෙන් නිදහස්. හැබැයි ප්‍රයෝගිකව මේ නිදහස ගන්නනම් විදේශ විනිමය ලෙස ලංකාවට මුදල් ගෙන්වාගන්න එක වැදගත් (උදාහරණයක් හැටියට USD වලින්). හැබැයි ගොඩක් e-money කරන අය ලංකාවට මුදල් ගෙන්වන්නේ රුපියල් වලින්. මෙතැනදී ටිකක් ගැටලුකාරී වෙන්න පුළුවන්. එනිසා පුළුවන් හැම විටම විදේශ මුදල් වලින්ම ගෙන්න ගන්න එක හොඳයි. මේකට RFC account එකක් අවශ්‍ය වෙනවා.

ඔයා රැකියාවක් හැර වෙනත් ආද්දයම් මාර්ගයක් සහිත කෙනෙක් නම් සහ ශුද්ද වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 5 කට වැඩිනම්, එම ලක්ෂ 5ට වැඩිවන ප්‍රමාණයට ආදායම් බදු ගෙවන්න ඕනි පහත ආකාරයට:

kalin adsense draft eka mage RFC ekata damme,,,bank eke passen enawa kohenda ohoma salli hamba wenne kiyala ahala ..