ආදායම ලක්ෂ 5 වැඩි නම් බදු

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔයා රැකියාවක් හැර වෙනත් ආද්දයම් මාර්ගයක් සහිත කෙනෙක් නම් සහ ශුද්ද වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 5 කට වැඩිනම්, එම ලක්ෂ 5ට වැඩිවන ප්‍රමාණයට ආදායම් බදු ගෙවන්න ඕනි පහත ආකාරයට:

    පළමුවෙනි 600,000 ට 4% බැගින්
    මීළඟ 60000 ට 8% බැගින්
    මීළඟ 60000 ට 12% බැගින්
    මීළඟ 60000 ට 16% බැගින්
    මීළඟ 60000 ට 20% බැගින්
    ඉතිරිය 24% බැගින්

    උදාහරණයක් හැටියට ඔයාට රු.ලක්ෂ 36 ක ශුද්ද වාර්ෂික ආදායමක් ලැබුනොත් (දල වශයෙන් මාසෙට ලක්ෂ 03ක්) පහත ලෙස බදු ගෙවිය යුතුයි

    පලමු 500,000 = බද්දෙන් නිදහස්
    මීළඟ 600,000 ට 4% බැගින් රු. 24,000
    මීළඟ 600,000 ට 8% බැගින් රු. 48,000
    මීළඟ 600,000 ට 12% බැගින් රු 72,000
    මීළඟ 600,000 ට 16% බැගින් රු 96,000
    මීළඟ 600,000 ට 20% බැගින් රු 120,000
    ඉතිරි 100,000 ට 24% බැගින් රු 24,000

    මුළු බදු මුදල: 384,000

    මෙය සරල උදාහරණයක් පමණි. ප්‍රායෝගික බදු ගණනය කිරීම මෙයට වඩා සංකීර්ණ විය හැක.

    විදේශ විනිමය උපයන අයට:
    e-money කරන අයටනම් සහනයක් තියෙනවා. විදේශයන්ට ලබාදෙන සේවාවක් සඳහා විදේශ මුදලින් ආදායමක් ලබනවානම්, අවුරුද්දකට රු.ලක්ෂ 150ක් දක්වා බද්දෙන් නිදහස්. හැබැයි ප්‍රයෝගිකව මේ නිදහස ගන්නනම් විදේශ විනිමය ලෙස ලංකාවට මුදල් ගෙන්වාගන්න එක වැදගත් (උදාහරණයක් හැටියට USD වලින්). හැබැයි ගොඩක් e-money කරන අය ලංකාවට මුදල් ගෙන්වන්නේ රුපියල් වලින්. මෙතැනදී ටිකක් ගැටලුකාරී වෙන්න පුළුවන්. එනිසා පුළුවන් හැම විටම විදේශ මුදල් වලින්ම ගෙන්න ගන්න එක හොඳයි. මේකට RFC account එකක් අවශ්‍ය වෙනවා.

    :sorry::sorry: rep ++
     
    dilan.k

    Junior member
  • Dec 14, 2010
    50
    6
    8

    Thanks Machan
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Nogeuwoth mokada wenne ?

    දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට ඔයාට නඩු දාන්න පුළුවන් (අවසාන වශයෙන්). චේතනාන්විතව බදු ගෙවීම පැහැර හැරීමේ වරදකට, නඩුවකදී වරදකරු වුවහොත් රුපියල් කෝටියක් දක්වාවූ දඩයකට හෝ වසර දෙකක සිර දඬුවමකට හෝ මේ දෙකටම යටත්වෙන්න පුළුවන්.
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට නඩු දාන්න පුළුවන්. චේතනාන්විතව බදු ගෙවීම පැහැර හැරීමේ වරදකට, නඩුවකදී වරදකරු වුවහොත් රුපියල් කෝටියක් දක්වාවූ දඩයකට හෝ වසර දෙකක සිර දඬුවමකට හෝ මේ දෙකටම යටත්වෙන්න පුළුවන්.

    Ape peththe bicycle hadana ekek innawa u dawasata kohomahari 5000 bank karanawa. Uge profit eka.

    U kisima tax 1 gewanne na ne ban. Oya malu karaya, Elawalu welendo kochchara innawada dawasata 5000-10000 hoyana. Ekek wath rupilak wath tax gewanne na.
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK

    Ape peththe bicycle hadana ekek innawa u dawasata kohomahari 5000 bank karanawa. Uge profit eka.

    U kisima tax 1 gewanne na ne ban. Oya malu karaya, Elawalu welendo kochchara innawada dawasata 5000-10000 hoyana. Ekek wath rupilak wath tax gewanne na.

    සාමාන්‍යයෙන් ඉල්ලුවොත් ඇරෙන්න, ගිණුම් විස්තර දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට බැංකු වලින් යවන්නේ නැහැ. එහෙම යවන්න සාමාන්‍ය අවස්ථාවන්හිදී බැදීමක් නැහැ. හැබැයි දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට යම්කිසි සැකයක් ඇති වුනොත් (උදාහරණයක් හැටියට කවුරුහරි ඔත්තුවක් දුන්නොත්), ඕනෑම බැංකුවකින් ඕනෑම ගිනුමක විස්තර ලබා ගන්න ඔවුන්ට පුළුවන්. එහෙම වේලාවකදී, බදු ගෙවීම පැහැර හැරලා තියෙනවනම්, පරණ බදු අවුරුදු වල ගෙවියයුතු බදු මුදල් අමතර දඩ මුදල්ද සමග ගෙවීමට සිදු වෙන්න පුළුවන්.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83

    හැබැයි ගොඩක් e-money කරන අය ලංකාවට මුදල් ගෙන්වන්නේ රුපියල් වලින්. මෙතැනදී ටිකක් ගැටලුකාරී වෙන්න පුළුවන්. එනිසා පුළුවන් හැම විටම විදේශ මුදල් වලින්ම ගෙන්න ගන්න එක හොඳයි. මේකට RFC account එකක් අවශ්‍ය වෙනවා.

    මේක තමයි බැරි කරන්න . අපි ට එන්නේ රුපියල් වලට මාරු වෙලා

    හදිස්සියේ වත් අහු උනොත් හිරේ යන්න වෙන එකක් නැ නේද .

    සල්ලි එන විදිය පෙන්නුවොත් බේරෙන්න පුළුවන් වෙයිද ?
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මේක තමයි බැරි කරන්න . අපි ට එන්නේ රුපියල් වලට මාරු වෙලා

    හදිස්සියේ වත් අහු උනොත් හිරේ යන්න වෙන එකක් නැ නේද .

    සල්ලි එන විදිය පෙන්නුවොත් බේරෙන්න පුළුවන් වෙයිද ?

    මොකක්ද ඔයා කරන්නේ? මුදල් උපයන්නේ නීති විරෝදී ආකාරයකට නොවේ නම් කිසිම ගැටළුවක් නැහැ.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොනිල්ගේ උපයන විට බදු. ඕකා මේ ආත්මේ පොන්නයෙක් උනෙත් ගහන බදු හින්දාම තමා :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Industry owners lata Vadiyen Badhu[tax] gahala , Industry owners lata ridevvoth, Industry owner , industry eka vahala davi.[close]. Industry eke work karapu siyalu denata jobs nathi vevi. Money nathiva workers family badaginne inna sidhu vevi. Hari nam, Industry owner ta, Government eken money denna ona, Industry Owner karana Sevava venuven. Kee denek ge badaginna nivanavadha ?[industry workers families].