ආදායම 350,000 නම් බද්ද 52,000යි… ජනවාරි සිට ක‍්‍රියාත්මකයි..

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,062
    22,127
    113
    ගම මහනුවරයි
    රුපියල් ලක්ෂයට වැඩි මාසික අදායම් මත 6 % සිට 36 % දක්වා බදු අය කිරීම ජනවාරි මාසයේ සිට සිදු කිරීමට පාර්ලිමේන්තුව (09) අනුමැතිය ලබා දී තිබේ. ඒ, දේශීය අදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරමිනි.

    දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත (09) සම්මත වුණේ සංශෝධන සහිතවයි.
    පනතට පක්ෂව ඡන්ද 79 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36 කි.

    මාසික ආදයම රුපියල් ලක්ෂයක් දක්වා නව සංශෝධන තුළින් බද්දෙන් නිදහස් කර තිබේ.
    නමුත් ලක්ෂය ඉක්මවන ආදායම් මත 6 % සිට 36 % දක්වා ආදායම් කාණ්ඩ 6 ක් යටතේ බදු අය කිරීමට යෝජිතයි.

    ඒ අනුව මසකට රුපියල් 350,000 ක අදායමක් ලබන අයෙකු අදාළ බදු කාණ්ඩ 6 ටම යටත්වන අතර ඔහු මසකට ගෙවිය යුතු බද්ද රුපියල් 52,500 ක් වනු ඇති.

    Meka nam hoda wadak aththatamaa :yes: dan balamuko $ undiyal karapu ewunta/ $ genne nathuwa hitapu ewunta banna ewun mokada karanne kiyala...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,038
    113
    ආශ්චර්යමත් රටක
    කවදහරි වෙන්න ඕන දේවල්. රට බංකොළොත් වෙනකම්ම ඉන්න උනා කරන්න.
    දැන් ඔය ගමන්ම හැම ආදායමක්ම ට්‍රැක් කරන විදියට හදන්න ඕන. එහෙම නැත්තන් කොටසකට අසාධාරණයි.

    සියලු ආකාරයේ විදේශ මුදල් වලින් තියෙන ඒවා ට්‍රැක් කරල බදු ගහන විදියක්.
    කලින් ඩික්ලෙයා කරල නැත්තන් දඩත් එක්ක ගහන්න ඕන.
    එතකොට ලස්සනට සල්ලි ටික එයි.

    හැබැයි හැමෝටම ඕක ඔය විදියට වෙනවනම් විතරයි එකඟ වෙන්නෙ. නැත්තන් විරුද්ධයි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,127
    113
    ගම මහනුවරයි
    • Like
    Reactions: topkollek

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,127
    113
    ගම මහනුවරයි
    350000*6/100=21000 නෙමේද. o_O
    na... 6% idan 36% wnakal okkoma tika wadinawa :yes:

    අයර්ලන් තේ ලක්ෂයක් පඩි නම් 50000ක් බදු ගෙවන්න ඕන. හැබැයි සේවා ගොඩක් free ලැබෙනවා
    2050di godak sewa nikan labei...
    ------ Post added on Dec 10, 2022 at 1:49 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඕවා වෙන්න ඕනේ......බලපන් ලංකාවේ සමාගම් ලොස් නම් බදු ගෙවන්න ඕනේ නෑ...

    සමහර් සමාගම් ලාභ හංගනවා, ලාභේ ක්ෂණිකව වාහන, ඉඩම් මිලදී ගැනීම් වලට දාලා ලොස් කියලා පෙන්වනවා.

    තව තැනක රු. 1000ක් (per head වියදම් කරලා අවුරුදු උත්සවේකට 23,000 ගාණේ බිලක් දාලා තිබ්බා HR එකෙන්
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Climbing Kite GIF by Unreal Engine
     
    • Like
    Reactions: Asmodeus

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,587
    5,480
    113
    ඕවා වෙන්න ඕනේ......බලපන් ලංකාවේ සමාගම් ලොස් නම් බදු ගෙවන්න ඕනේ නෑ...

    සමහර් සමාගම් ලාභ හංගනවා, ලාභේ ක්ෂණිකව වාහන, ඉඩම් මිලදී ගැනීම් වලට දාලා ලොස් කියලා පෙන්වනවා.

    තව තැනක රු. 1000ක් (per head වියදම් කරලා අවුරුදු උත්සවේකට 23,000 ගාණේ බිලක් දාලා තිබ්බා HR එකෙන්
    True most companies avoid taxes and make massive profits
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එල එල 9% සර්ගෙ බද්ද එපා කියල අරගල පොන්න හුත්තල 36% බදු ගෙවනව, සර් පුකෙන් හිනා වෙනව ඇති ගෙදර ඉදන්....

    කාදිනල් පොන්න හුත්තිගෙ පුතා එහෙම කොහෙද දන්නෙ නැ ???🤣🤣🤣🤣🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,303
    36,402
    113
    කෑගල්ල
    True most companies avoid taxes and make massive profits
    ලේසි වෙන්නේ නෑ. හූගක් උන් දැන් වැඩ නවත්තන්න යන්නේ සතියට දවස් දෙක තුනක්. ලබන මාසේ ඉඳන් තමා කෙළිය පටන් ගන්නේ.
    අනිවා බදු ගහන්න ඕනේ අපි නම් එකෙන්ම ගෙවන්න කැමතියි.
    අන්න එතකොටවත් අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා සෙනඟක් ලබන අවුරුද්ද වෙනකොට ගොල් ෆෙස් එකට එයි කියලා මේ පට්ට හොරුන්ට විරුද්ධව.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,303
    36,402
    113
    කෑගල්ල
    එල එල 9% සර්ගෙ බද්ද එපා කියල අරගල පොන්න හුත්තල 36% බදු ගෙවනව, සර් පුකෙන් හිනා වෙනව ඇති ගෙදර ඉදන්....

    කාදිනල් පොන්න හුත්තිගෙ පුතා එහෙම කොහෙද දන්නෙ නැ ???🤣🤣🤣🤣🤣🤣

    තොගේ ඔය හුත්තිගේ පුතාගේ 9 තමා මුළු රටම වල පල්ලට ඇරියේ අවුරුදු දෙකක් යන්න කලින්.​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කවදහරි වෙන්න ඕන දේවල්. රට බංකොළොත් වෙනකම්ම ඉන්න උනා කරන්න.
    දැන් ඔය ගමන්ම හැම ආදායමක්ම ට්‍රැක් කරන විදියට හදන්න ඕන. එහෙම නැත්තන් කොටසකට අසාධාරණයි.

    සියලු ආකාරයේ විදේශ මුදල් වලින් තියෙන ඒවා ට්‍රැක් කරල බදු ගහන විදියක්.
    කලින් ඩික්ලෙයා කරල නැත්තන් දඩත් එක්ක ගහන්න ඕන.
    එතකොට ලස්සනට සල්ලි ටික එයි.

    හැබැයි හැමෝටම ඕක ඔය විදියට වෙනවනම් විතරයි එකඟ වෙන්නෙ. නැත්තන් විරුද්ධයි.
    මේ රාජපක්ශගෙ කාලෙ රුපියලක් වැඩි උනාමත් මැරෙන්ඩ දගලපු හුත්තිගෙ පුතාල..ඕන්න වහල්ලු අදුනා ගනිල්ල.. 36 % බද්දට පුක දෙන දීම...රනිලගෙ ගූ කන පොන්නයො මෙහෙමයි කාදිනලත් මෙහෙමම තමයි..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,781
    28,156
    113
    ලක්ශයක් වත් සැලරි ගන්නෙ නැති උන් තමා ගොඩක්ම ඕක එනවට කැමති. bitter truth :rofl:

    හිතට තට්ටු කරලා අහපල්ලා එහෙම බදු ගෙව්වට උබලට ඒ වෙනුවට හම්බෙන්නෙ මොනවද කියලා, අඩුම ගානෙ ගෙවන වරිපනම් බද්දට කුණු ටිකවත් හරියට ගෙනියන රටක්නම් කමක් නෑ. හෙන මෝඩක් උබලා :)
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Mehemai lankawe oya badu hamotama ekama widiyata balapanawada? Loku business karayo ewa hariyatama gewanawada ewa hariyata check karanna ona. Man danna taramata loku loku ewun owa balapanne ne. Okata ahu wenne sadarana widiyata weda karala hamba karapu ewun. Doctors la lecturers la IT ewun rata dala yana eka wedi wei.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලක්ශයක් වත් සැලරි ගන්නෙ නැති උන් තමා ගොඩක්ම ඕක එනවට කැමති. bitter truth :rofl:
    ලක්ශයක් පඩ් නොගන්න එකාට ඕක වදින්නෙ නැද්ද????ඌට තමයි පලවෙනියට කෙලවෙන්නෙ..