$ වලට ගහන්නේ නැතුව ඕන මගුලක් කරගත්තට කමක් නෑ..
නැත්නම් ඔය කියන බද්ද ආදායමක් තියන හැම එකාටම ගහන්න ඕන
$ income වලට ගහන්නේ නෑ බන් දැනට
------ Post added on Dec 10, 2022 at 5:33 PM
අනේ මේ නිකන් පොන්න කතා කියන්න එපා බන් මේකේ.නොදකින් මේ වගේ ගොන්නු, හුත්තිගෙ පුතෝ හැමදාම උද්ගෝසන වැඩ වර්ජන හර්තාල් අරගල කර කර ඉන්න මොන රටටද හරි ගියෙ...තොපිට දැන් රෙද්දෙ රෙවිල ඉන්නෙ ඕක තමයි අරගල කොරගෙන නටන්ඩ කලින්ම කිවෙ, 9% බද්ද ගෙවාගෙන ඉන්නෙ නැතුව ගියා සර්ට කෙලවන්ඩ දැන් සැපද පොන්නයො???? සර් තොපිට පුකෙන් හිනා වෙන්නෙ පුකෙන්..
මාත් කියන්නෙ එහෙමම තමයි, කෙලවලම දාන්ඩ ඕන ලට්යි දැක්කම බය හිතෙන මට්ටම ගේන්ඩ ඕන.. එතකොට අරගල පොන්නයල පොන්න කාදිනලල එහෙම දන ගාගෙන බඩ ගාගෙන එයි රාජපක්ශ ලගට..
------ Post added on Dec 10, 2022 at 3:01 PM
බදූ ගෙවන්නේ නැත්තම් නිකන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ.පඩි ගන්න එකාට විතරක් නෙවෙයි බිස්නස් කරන උන්ට ටියුශන් කාරයන්ට උන්ටත් ගහන්න ඕන. ටියුෂන් පක්කු එහෙම කෑශ් අතට ගන්න හින්දා ටැක්ස් වලට අහුවෙන්නෙ නෑ. හැබැයි මාසෙට ලක්ශ 20ට 30ට එහා හොයලා ටැක්ස් ගෙවන්නෙත් නෑ. අර අහිංසක IT උන් මාසෙම කෝඩ් එක්ක් ඔට්ටු වෙලා හොයන ලක්ශ 3.50න් ටැක්ස් ගෙවන්නත් ඕන
ඊයා මහලොකු වලව්කාරයට ලක්ෂයක්වත් පඩි නැද්දaniwayen ekenma kamathisalary nam na thamai
![]()
ඉලෙක්ටික් කාර් ගේන්නෙ තොගෙ ඇටේ විකුණලද බුරුවො, ???? මිලියන 400ක් නැ සoචිත, කාර් ගෙන්ඩ කතාව.. රනිලගෙ ගූ කන එකේ සීමාවක් තියාගනින් පොන්සි..බදූ ගෙවන්නේ නැත්තම් නිකන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ.
හැබයි electric car ගන්න කොට 300% ට වඩා බදු ගහන්න ඕනේ.
එක කරා නම් ප්‍රායෝගිකයි සරලයි නේ !
කොහෙත් එහෙම තමයි, මරා ගන්නෙ නැනෙ මරා ගන්ඩ ඕනත් නැ..අනේ මේ නිකන් පොන්න කතා කියන්න එපා බන් මේකේ.
උබ ඔය attitude වලින් නම් වැඩ කරනවා තියා වැඩපළක් ඇතුලට බලන්න වත් අවස්ථාව හම්බ වෙන්නේ නැති වෙයි තව කල්ප ගානකට.
මචන් එහම නෙමයි attitude හදා ගනින් බන්. workplace එකක එක එක විදිහේ පක්ෂ වලට වැඩ කරන අය ඉන්නවා.
අපි ඒ ඔක්කොම එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. උබ කියන විදිහේ ලිද ලග politics workplace එකක් ඇතුලේ නැහැ.
ඕනේ නම් cofee time එකේ පොඩ්ඩක් politics කතා කරයි....
රට යනව තමයි ,68% බදු ගෙව ගෙවා මොකාද ඉන්නෙ , දොස්තරල ඉන්ජිනේරුවො අයිට් ඔක්කොම යනව,කවදද බන් private sector එකේ උන් වැඩ-වර්ජන කරේ ? private sector එකේ ඕව නැහැ බන්. වැඩ කරන එකාට ඕනේ තරම් opportunity ,, උන් රට පැන ගනියි. ice ගපහු පඩි 40,000/-ක් වත් නැති නිකමෝ ටික ලංකාවේ ඉතුර වෙයි, උනත් නිකන් රජයේ සේවකයෝ වගේ තමයි. මොකෝ බන් උන්ව බලෙන් නවත්න්නද ? ඒවා කොහෙද බන් මේ ලංකාවේ කරන්නේ?
ඉලෙක්ටික් කාර් ගේන්නෙ තොගෙ ඇටේ විකුණලද බුරුවො, ???? මිලියන 400ක් නැ සoචිත, කාර් ගෙන්ඩ කතාව.. රනිලගෙ ගූ කන එකේ සීමාවක් තියාගනින් පොන්සි..ඉතින් වැඩ වර්ජන ගැන බය වෙන්න එපා ඒව වෙන්නේ නැහැ, එත් උන කියන දේ අහන එක තමයි එකම විසදුම. අනික උන්
කියන දේ අසාදාරන නැහැ නේ. බදු ගෙවන්න බැහැ කියල නැහැ නේ, බදු ගෙවන එකින් ප්‍රතිලාබ මොනාද කියල අහන්නේ,
electric car එකක් උබට ඕන නැති උනත් බදු ගෙවන උන්ට ඕනේ බන් , එක බදු නැතුව දෙන්න පුළුවන් නම් උන් ලංකාවේ ඉදියි.
ඔව් ඔව් පුලුවන් අරගල කරල කෙලෙවුවෙ නැත්තන්, දැන් බැ ඔය එකක්වත් ණය ගෙවන්ඩ තියෙනව, මේ යන්නෙ අපායෙ ඉන්ටවල් එක, ගිය එකේ රගේ තේරෙන්න්නෙ ලබන අවුරුද්දෙ...අරගලේ කටින් එන්ඩ හම්බෙනව පෝරියල් එක..aduma gane oya tax gewana amount eka year ekakata 1 million walata wada wadi unta gold card wage deyak intriduce jarala eken goverment hotels wala free meals, tax free vehicals wage wtah ganna chance ekak denna ona..lesiyenma denna puuwna e wage dewal lankawa wage rataka
ඉතින් බලපන් උබේ නුගත් කම ප්‍රදර්ශය !ඉලෙක්ටික් කාර් ගේන්නෙ තොගෙ ඇටේ විකුණලද බුරුවො, ???? මිලියන 400ක් නැ සoචිත, කාර් ගෙන්ඩ කතාව.. රනිලගෙ ගූ කන එකේ සීමාවක් තියාගනින් පොන්සි..![]()
Universal fact for you to apply when debating with @erozanඉතින් බලපන් උබේ නුගත් කම ප්‍රදර්ශය !
රටේ සල්ලි නැති එක කොහොමද බන් private sector employee කෙනෙට ප්‍රශ්නයක් වෙන්නේ.
private company එකක් කරන එකෙක්ගෙන් අහපන් lead position play කරන උන්ව කොච්චර අමාරුවෙන්ද team එකේ තියන් ඉන්නේ සමහර විට කියල උබ දන්නේ නැහැ. මේ කතා කරන්නේ 40,000/-හේ පින් පඩි ගන්න උන් ටික ගැන නෙමයි බන්.
මනුස්සයෝ lead position play කරන උන්ට ඕනේ තරම් overseas opportunity තියනව. අපි වැඩ කරන තැන් වලට කියල car ගෙන්න
ගන්නම්, කතා කරල් එක කර ගන්න පුළුවන්. උබ හිතපන් දැන් අවරුදු 5හා සම්පුර්ණ උනාම company එකින් car එකක් දෙනවා කියල, නිකන් දෙන ඒ car එකට රජයට අපහු බදුත් ගෙවන්න ඕනද බන් ? උන් ඔක්කොම යයි රට. ඒ වගේම තමයි පෙට්‍රෝල්,
අර tourists ලට පෙට්රෝල් ඕනේ තරම් $ දුන්නම ගන්න පුළුවන් වගේ තමයි, private sector එකේ ඉන්න එකෙක් නම් company එකෙක් දෙනවා නම් $ වලින් උන්ට ඕනේ විදිහට තෙල් ගහ ගන්න දෙන්න ඕනේ. පඩියෙන් බදුත් ගෙවල තෙල් වලටත් බදු
ගෙවන්න පිස්සුවක් තියනවද බන් ?????
පින් පඩි ගන්න 40,000/- උන් ටික විතරක් ඉතුරු කරලා අනික් ඔක්කොවම පිටරට පටවපන්. එතකොට හරි බන්.
ඉතුරැ private company ටිකත් වැහිලා ගිහින් උබලට $ ඔය තරම් වත් එන එකක් නැහැ.
private sector එකේ වැඩ දන්නා උන්ට overseas opportunity එකක් කියන්නේ ලොකු කජ්ජක් නෙමයි උබ හිතන විදිහේ !
මොකද උබට වගේ නෙමයි උන්ට CV එකක් දැම්මොත් ඕනේ තරම් opportunity !
aniwarywn hoyanawaඊයා මහලොකු වලව්කාරයට ලක්ෂයක්වත් පඩි නැද්දඅඩු කුලේ පද්දොත් දැන් ඔයිට වඩා හොයනවා
![]()
man na kiwwe nane 
ලොවෙත් ගොන් කතාවක්, ප්‍රයිවට් කියල නිකන් කාර දෙන්නෙ නැ රටේ සල්ලි යන්නෙ, ලoකාවට එන්ඩ තියෙන ඩොලර් නතර කරල කාර් ගෙන්ඩ තියාගෙන නම් ඕන්න පුලුවන් ,ඉතින් බලපන් උබේ නුගත් කම ප්‍රදර්ශය !
රටේ සල්ලි නැති එක කොහොමද බන් private sector employee කෙනෙට ප්‍රශ්නයක් වෙන්නේ.
private company එකක් කරන එකෙක්ගෙන් අහපන් lead position play කරන උන්ව කොච්චර අමාරුවෙන්ද team එකේ තියන් ඉන්නේ සමහර විට කියල උබ දන්නේ නැහැ. මේ කතා කරන්නේ 40,000/-හේ පින් පඩි ගන්න උන් ටික ගැන නෙමයි බන්.
මනුස්සයෝ lead position play කරන උන්ට ඕනේ තරම් overseas opportunity තියනව. අපි වැඩ කරන තැන් වලට කියල car ගෙන්න
ගන්නම්, කතා කරල් එක කර ගන්න පුළුවන්. උබ හිතපන් දැන් අවරුදු 5හා සම්පුර්ණ උනාම company එකින් car එකක් දෙනවා කියල, නිකන් දෙන ඒ car එකට රජයට අපහු බදුත් ගෙවන්න ඕනද බන් ? උන් ඔක්කොම යයි රට. ඒ වගේම තමයි පෙට්‍රෝල්,
අර tourists ලට පෙට්රෝල් ඕනේ තරම් $ දුන්නම ගන්න පුළුවන් වගේ තමයි, private sector එකේ ඉන්න එකෙක් නම් company එකෙක් දෙනවා නම් $ වලින් උන්ට ඕනේ විදිහට තෙල් ගහ ගන්න දෙන්න ඕනේ. පඩියෙන් බදුත් ගෙවල තෙල් වලටත් බදු
ගෙවන්න පිස්සුවක් තියනවද බන් ?????
පින් පඩි ගන්න 40,000/- උන් ටික විතරක් ඉතුරු කරලා අනික් ඔක්කොවම පිටරට පටවපන්. එතකොට හරි බන්.
ඉතුරැ private company ටිකත් වැහිලා ගිහින් උබලට $ ඔය තරම් වත් එන එකක් නැහැ.
private sector එකේ වැඩ දන්නා උන්ට overseas opportunity එකක් කියන්නේ ලොකු කජ්ජක් නෙමයි උබ හිතන විදිහේ !
මොකද උබට වගේ නෙමයි උන්ට CV එකක් දැම්මොත් ඕනේ තරම් opportunity !
අහ් ඇත්තද දැන්ද තේරුනේ අරගල කරද්දි ඕක තේරුනේ නැද්ද??? රටට කෙලවල දැන් පනින්ඩලු, නොදකින් ගු බඩු..අපි මේ ඉන්න රටේ බදු ගෙවන්න ඕනේ පුක ඉරෙන්න. හැබැයි ඒවා 200% අපිට එනවා. මෙහෙ වාහනයක් එහෙම ගන්නකොට මුලින් 10ක් වගේ දල පස්සේ මාසෙට යුරෝ 300 ක් විතර ගෙවන්න ඕනේ. වාහනේ අයිති රජයට. අපිට ඕනේ නම් එක දීලා ඕනේ වෙලේක අලුත්ම තව වාහනයක් ගන්න පුළුවන්. ඒවා තමා දෙන ටැක්ස් එකෙන් කරන්නේ. යුරෝ 1000 ගත්තත් උටත් ටැක්ස් ගහනවා. හැබැයි බෙනිෆිට් වැඩි උන්ට. රටේ හැම එකාම සමානයි.
මෙහෙම හදන්න නම් මිනිස්සු රේඩි වෙන්න ඕනේ. උබලාට එකක් ඕනේ නම් කියන්නම්. බොරුවට කැ ගහා ඉන්නේ නැතුව පැනගන්න බලන්න. මොකද ඔය රට කිසිම දවසක හදන්න පුළුවන් එකක් නෙමේ කියන එක මේ වෙනකොට මොලේ තියන එකකට තේරෙන්න ඕනේ.
Rata mokakda mchn? Umba work visa da inne PR da?අපි මේ ඉන්න රටේ බදු ගෙවන්න ඕනේ පුක ඉරෙන්න. හැබැයි ඒවා 200% අපිට එනවා. මෙහෙ වාහනයක් එහෙම ගන්නකොට මුලින් 10ක් වගේ දල පස්සේ මාසෙට යුරෝ 300 ක් විතර ගෙවන්න ඕනේ. වාහනේ අයිති රජයට. අපිට ඕනේ නම් එක දීලා ඕනේ වෙලේක අලුත්ම තව වාහනයක් ගන්න පුළුවන්. ඒවා තමා දෙන ටැක්ස් එකෙන් කරන්නේ. යුරෝ 1000 ගත්තත් උටත් ටැක්ස් ගහනවා. හැබැයි බෙනිෆිට් වැඩි උන්ට. රටේ හැම එකාම සමානයි.
මෙහෙම හදන්න නම් මිනිස්සු රේඩි වෙන්න ඕනේ. උබලාට එකක් ඕනේ නම් කියන්නම්. බොරුවට කැ ගහා ඉන්නේ නැතුව පැනගන්න බලන්න. මොකද ඔය රට කිසිම දවසක හදන්න පුළුවන් එකක් නෙමේ කියන එක මේ වෙනකොට මොලේ තියන එකකට තේරෙන්න ඕනේ.
Finland PR inne broRata mokakda mchn? Umba work visa da inne PR da?