උබ වගේ මහ්හින්දට හරි ගෝටාට හරි කුලියට ලියන උන්ට car දෙන්නේ නැහැ බන්.ලොවෙත් ගොන් කතාවක්, ප්‍රයිවට් කියල නිකන් කාර දෙන්නෙ නැ රටේ සල්ලි යන්නෙ, ලoකාවට එන්ඩ තියෙන ඩොලර් නතර කරල කාර් ගෙන්ඩ තියාගෙන නම් ඕන්න පුලුවන් ,
ඕක හින්දයි ඩොලර්වලින් කාර් ගේන්ඩ ආව යෝජනාව නතර උනේ, උබ ආයෙ කියන්නෙම ඒක, ඔච්චර හෑල්ලක් ලොවන්ඩ දෙයක් නැ ඕකට අනුමැතිය දෙන්නෙ නැ..
අනිත් රට යන කතා හැම එකාම පනිනව තමයි 68% බදුත් ගෙවල රනිලගෙ පුකත් ලොව ලොව ඉන්නෙ නැ තමයි
අහ් ඇත්තද දැන්ද තේරුනේ අරගල කරද්දි ඕක තේරුනේ නැද්ද??? රටට කෙලවල දැන් පනින්ඩලු, නොදකින් ගු බඩු..
------ Post added on Dec 10, 2022 at 10:03 PM
රනිල ආව ගමන්,.
Car එකක respect විදිහට යන්න ඕනේ හරි හම්බ කරන මිනිස්සු !අපි මේ ඉන්න රටේ බදු ගෙවන්න ඕනේ පුක ඉරෙන්න. හැබැයි ඒවා 200% අපිට එනවා. මෙහෙ වාහනයක් එහෙම ගන්නකොට මුලින් 10ක් වගේ දල පස්සේ මාසෙට යුරෝ 300 ක් විතර ගෙවන්න ඕනේ. වාහනේ අයිති රජයට. අපිට ඕනේ නම් එක දීලා ඕනේ වෙලේක අලුත්ම තව වාහනයක් ගන්න පුළුවන්. ඒවා තමා දෙන ටැක්ස් එකෙන් කරන්නේ. යුරෝ 1000 ගත්තත් උටත් ටැක්ස් ගහනවා. හැබැයි බෙනිෆිට් වැඩි උන්ට. රටේ හැම එකාම සමානයි.
මෙහෙම හදන්න නම් මිනිස්සු රේඩි වෙන්න ඕනේ. උබලාට එකක් ඕනේ නම් කියන්නම්. බොරුවට කැ ගහා ඉන්නේ නැතුව පැනගන්න බලන්න. මොකද ඔය රට කිසිම දවසක හදන්න පුළුවන් එකක් නෙමේ කියන එක මේ වෙනකොට මොලේ තියන එකකට තේරෙන්න ඕනේ.
@HAneo මොකෝ මගේ කොමෙන්ට් එකට හහා දැම්මෙ?![]()
කවදහරි වෙන්න ඕන දේවල්. රට බංකොළොත් වෙනකම්ම ඉන්න උනා කරන්න.
දැන් ඔය ගමන්ම හැම ආදායමක්ම ට්‍රැක් කරන විදියට හදන්න ඕන. එහෙම නැත්තන් කොටසකට අසාධාරණයි.
ඇයි බන් එහෙම කරන්නේ? තමන්ගේ සල්ලි වලට වෙන්නේ මොකක්ද කියල තමාට තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නොවෙන්නේ එක වැරදි වැඩකට යොදා ගත්තොත්. අන්න එක තමා ට්‍රැක් කරන්න ඕනේ බන්. කෙනෙක් 3000 USD හොයල එකෙන් රටට දෙන ගැන ඌ තමා තීරණය කරන්න ඕනේ. එක සපුර්නෙන් රටට දාන්න තරම් හොද වාතාවරණයක් හදන්න රජයක් දැනගන්න ඕනේ.සියලු ආකාරයේ විදේශ මුදල් වලින් තියෙන ඒවා ට්‍රැක් කරල බදු ගහන විදියක්.
කලින් ඩික්ලෙයා කරල නැත්තන් දඩත් එක්ක ගහන්න ඕන.
එතකොට ලස්සනට සල්ලි ටික එයි.
මෙන්න මේකට තමා බන් පුකෙන් හිනා යන්නේ. උබ වගේ එකෙක්ට මේ වෙනකොට හොදටම පැහැදිලිව් වෙන්න ඕනෙනේ මේක කිසිම විදිහකින් ලංකාවේ වෙන්නේ නැ කියලහැබැයි හැමෝටම ඕක ඔය විදියට වෙනවනම් විතරයි එකඟ වෙන්නෙ. නැත්තන් විරුද්ධයි.

natha putha
උබ මෙසිරිලක නෙවෙයි ද ඉන්නේ ??
උබ කවදද පින්බිමෙන් පැනල පින්ලන්තේට ගියේ ?natha putha

350000*6/100=21000 නෙමේද.![]()
Me mase 5 wenida banඋබ කවදද පින්බිමෙන් පැනල පින්ලන්තේට ගියේ ?![]()
රජයේ සේවය කියන එක බලන්න හොද රටකට යන්න ඕනේ මචන්Car එකක respect විදිහට යන්න ඕනේ හරි හම්බ කරන මිනිස්සු !
කව්රු කොහොම කිවත් එක තමයි ඇත්ත !
නිකන් කන බොන රජයේ සේවකයෝ , කුලියට ලියන උන් , උන්ට මොන වාහනද බන්?
උන්ට පයින් bas එකේ එන්න බැරිද ? ඔන්න ඕක තමයි වෙනස් වෙන්න ඕනේ තැන බ්‍රෝ.
උබ හිතනවද මේක මේ කපේට වෙයි කියල?
ඇයි බන් එහෙම කරන්නේ? තමන්ගේ සල්ලි වලට වෙන්නේ මොකක්ද කියල තමාට තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නොවෙන්නේ එක වැරදි වැඩකට යොදා ගත්තොත්. අන්න එක තමා ට්‍රැක් කරන්න ඕනේ බන්. කෙනෙක් 3000 USD හොයල එකෙන් රටට දෙන ගැන ඌ තමා තීරණය කරන්න ඕනේ. එක සපුර්නෙන් රටට දාන්න තරම් හොද වාතාවරණයක් හදන්න රජයක් දැනගන්න ඕනේ.
මෙන්න මේකට තමා බන් පුකෙන් හිනා යන්නේ. උබ වගේ එකෙක්ට මේ වෙනකොට හොදටම පැහැදිලිව් වෙන්න ඕනෙනේ මේක කිසිම විදිහකින් ලංකාවේ වෙන්නේ නැ කියල![]()
ඕක වෙන්නේ නැත්තේ බන් සිරි ලංකාවේ මිනිසුන් නිසා. උබ දැන් ඉන්න රට දියුණු උන විදිහ හොයලා බලපන්. එකේ ඉන්න මිනිස්සු වෙනස් වෙලා තමා රට දියුණු උනේ. අපේ රටේ මිනිස්සු දේශපාලනේට බැන බැන ඉන්නවා විතරයි රට මේ තත්වෙට එන්න ස්රිලන්කිකයෝ කල වැරදි තම තමන් හදාගන්න උනන්දුවක් නැනේ. අන්න එකයි බ්‍රෝ ඔයා ඔයාගේ කොටස කලට ඔයා වගේ ඕනේ නම් 5 % ඉදි.නිකන් ලොක්කො කරනකන් කියල බලන් හිටියොත් වෙන්නෙ නෑ. තමන්ට පුලුවන් නීත්‍යානුකූල හැම විදියකින්ම ඒකට බලපෑම් කරන්න ඕන. කතා කරන්න ඕන. අරගලේ කියල කරෙත්(කරන්න උනෙත්) එහෙම එකක්. අන්න ඒ කරන්න වෙන පොයින්ට් එකට එනකන් ඉන්නෙ නැතුව තම තමන් පුලුවන් විදියට ඒක කරවගන්න දායක වෙන්න ඕන.
උබ ෆිලාන්ස් කරලා ඒ සල්ලි පේ පැල් වල දැම්මම රජයකට ටැක්ස් එකක් ගහන්න බැ එක බෑන්ක් එකකට දානකන්. එක බන් කොයි රටෙත් එකයි. බෑන්ක් එකකට සලරි එක වැටෙන උන්ට එකට ටැක්ස් වදිනවා. අරු අරකෙ තියාගෙන ලබු කන්නද බන් එක මෙහෙට දාන්නේ නැතුව. එකයි මම කිව්වේ. ඌ එකෙන් ඔන්ලයින් බඩු ගෙන්නනවා නම් එකට තමා කස්ටම් එකේ ටැක්ස් එක තියෙන්නේ. කොහෙන් ගියත් රටට එන්න ඕනේ ටැක්ස් එක එනවා. වැඩේ තියෙන්නේ ඒවා මයිනලාගේ නය ගෙවන්න යන එක. ඒවා කිසිම එකෙක් කතා නොකරන එක තමා පුදුමේනෑ ඒක සම්පූර්ණ වැරදියි. වැරදියි කියල මම කියන්නෙ ඒක ප්‍රායෝගිකව කවදාවත් කිසිම රටක කරන්න බෑ කියන එක. මම දන්න මොනවත් දියුණු රටක ආදායමෙන් ටැක්ස් එකට යන ගාන තම තමන් නෙවෙයි තීරණය කරන්නෙ. ඒක තම තමන් හවුලෙ පත් කරගත්ත ආණ්ඩුවෙන් තීරණය කරන්නෙ. තම තමන් හිතල හැමෝටම හොඳ විදියෙ ටැක්ස් සිස්ටම් එකක් හදෙන්න නං දිවියලෝකෙ වෙන්න ඕන. මනුස්ස ලෝකෙ නම් බෑ.
වැරදි වැඩකටද හරි වැඩකටද කියල නෑ ආදායමක් ගන්නව නම් ආදායමට අනුව ටැක්ස් ගහන්න ඕන. ඒක ඒ තරම් සරලයි සහ සාධාරණයි. ආදායම එන්නෙ කොහෙන්ද, මොන මුදල් ඒකකයෙන්ද අදාළ නෑ. ආදායම තමන්ගෙ රටේ මුදල් එආකකයට හැරවුණාම එන ගානට ටැක්ස් ගහන්න ඕන.
මේකට තමා උඩ උත්තෙරේ තියෙන්නේ බන්. ඔය තමන්ගේ කොටස කරපල්ලා කියල හදලා තියෙන්නේ මේ රටේ හොරා කරන පිරිසට ලේසි වෙන්න. අනික් උන් ඔක්කොම හරියට කරනකොට උන්ට එන ලැබේ වැඩි .තම තමන් තමන්ගෙ වැඩේ කරානම් වෙනවද නැද්ද කියල බලාගන්න පුලුවන්. මම මගේ වැඩ කොටස උපරිමෙන් කරන්න බලනවා. ලංකාවෙන් ගිය එකත් ඒකෙම කොටසක්.

ඕක වෙන්නේ නැත්තේ බන් සිරි ලංකාවේ මිනිසුන් නිසා. උබ දැන් ඉන්න රට දියුණු උන විදිහ හොයලා බලපන්. එකේ ඉන්න මිනිස්සු වෙනස් වෙලා තමා රට දියුණු උනේ. අපේ රටේ මිනිස්සු දේශපාලනේට බැන බැන ඉන්නවා විතරයි රට මේ තත්වෙට එන්න ස්රිලන්කිකයෝ කල වැරදි තම තමන් හදාගන්න උනන්දුවක් නැනේ. අන්න එකයි බ්‍රෝ ඔයා ඔයාගේ කොටස කලට ඔයා වගේ ඕනේ නම් 5 % ඉදි.
උබ ෆිලාන්ස් කරලා ඒ සල්ලි පේ පැල් වල දැම්මම රජයකට ටැක්ස් එකක් ගහන්න බැ එක බෑන්ක් එකකට දානකන්. එක බන් කොයි රටෙත් එකයි. බෑන්ක් එකකට සලරි එක වැටෙන උන්ට එකට ටැක්ස් වදිනවා. අරු අරකෙ තියාගෙන ලබු කන්නද බන් එක මෙහෙට දාන්නේ නැතුව. එකයි මම කිව්වේ. ඌ එකෙන් ඔන්ලයින් බඩු ගෙන්නනවා නම් එකට තමා කස්ටම් එකේ ටැක්ස් එක තියෙන්නේ. කොහෙන් ගියත් රටට එන්න ඕනේ ටැක්ස් එක එනවා. වැඩේ තියෙන්නේ ඒවා මයිනලාගේ නය ගෙවන්න යන එක. ඒවා කිසිම එකෙක් කතා නොකරන එක තමා පුදුමේ
මේකට තමා උඩ උත්තෙරේ තියෙන්නේ බන්. ඔය තමන්ගේ කොටස කරපල්ලා කියල හදලා තියෙන්නේ මේ රටේ හොරා කරන පිරිසට ලේසි වෙන්න. අනික් උන් ඔක්කොම හරියට කරනකොට උන්ට එන ලැබේ වැඩි .![]()
If you live in Sri Lanka or any other country, hardworking middle class has to pay the most income tax. Upper class knows how to evade taxes and the lower class never pay (income) taxes.
සරලව දැන් මේ පාලනේ වෙනස් කරන්න නම් සැහෙන්න ගේමක් දෙන්න ඕනේ. උබ කියන එක කියන්න ලේසි වෙන්නේ නැති එක තමා වැde. ඔය විදිහට නම් ඉතින් රනිලා කියන විදිහට 2048 තමා ආකල්ප වෙනස් වෙලා හැදෙන්නේ. එතකන් ඉතින් ඔහොමම ඉන්න තියෙන්නේ.මම මේ කරන්න කියන්නෙ මිනිස්සුන්ටනෙ බං. ආණ්ඩුවට නෙවෙයි. හරි ආණ්ඩුවක් පත්කරගන්න එකත් මිනිස්සුන්ගෙ වැඩක්. නැතුව මොක්කු හරි ගස් ගෝත හොරු පත් කරල එවුන්ගෙන් හොඳ බලාපොරොත්තු වෙන එක නෙවෙයි. ඒක විතරක් නවෙයි තව හැදෙන්න ඕන ආකල්ප තියෙනවා තමයි. හැබැයි ඒ ගොඩක් දේවල් හදන්න පුලුවන් හරි පාලකයන්ට.
අම්මෝ ඔච්චර සින් එකක් නෙමේ බන් මම කියන්නේ සරල දෙයක්. පේ පැල් වගේ තියන දෙයක් සහ බැංකුවක තියන මුදලක් අතර වෙනස බන් මම කියන්නේ. උන් ඩොලර් මිලියන ගණන් හෙව්වත් ඒවා රටේ බැංකුවකට එනකන් ටැක්ස් එකක් ගහන්න බැ කියනේ එක මම කියන්නේ. අනික ඉතින් මේ රටේ ඉදන් ඔය ටැක්ස් එකට අහු වෙන ලොකු ගණන් ගන්නේ අයිටී කරන උන් තමා. නැතුව මොකද ඔය සිවිල් , එලෙක්ට්‍රොනික් වගේ ඉංජිනේරුවෝ රිමෝට් වෙන රටවලට වැඩ කරනද බන්? කොමත් ඕකෙන් කෙල වෙන්නේ රටට කියක් හරි ගේන එකෙක්ට තමා. එකෙන් වෙන්නේ ඒ සෙට් එක රට යන එක. ඊට පස්සේ ඉතින් මෙහෙ උන්ට වෙන්නේ හදපු බිල්දින්ග් ටික කකා ඉන්න තමා. ඕවා මචන් තර්ක කරන්න හොදා . ඇත්ත ජිවිතේ වෙන්නේ නැඅන්න ඒක තමයි ලංකාවෙ උන් හිතන විදියෙ වරද. ඔය ඕන ක්‍රමයකින් තියෙන එකක් අල්ලන්න පුලුවන්. මෙතන මේ ලෝකල් ජෙෆ් බෙසෝස් වෙන්න හදන ගොබ්බ සිපයියො ෆලෝ කරන උන් නම් හිතයි බෑ කියලා. (ඒක එහෙම වෙන්න තමා උන්ටත් ඕන.)
දියුණු රටවල් වල ඒක කරනවනෙ. කරන්න තියෙන්නෙ මෙන්න මෙහේ වගේ ඩික්ලෙයා කරල නැත්තන් හික්ගෑවෙන් දඩයක් එක්ක, ජේල් ටයිම් එකක් දෙන්න නීති හදන එක විතරයි. ලස්සනට සල්ලි ටික එයි. ඒක තමා මම මුල්ම කොමෙන්ට් එකේ කිව්වෙ. මෙහේදි මම නිතරම නිවුස් දකිනව එහෙම හිරේට ගිය ගෑනු, මිනිස්සු. එහෙම වෙනවට බය නිසා මමත් ගෙවනවා. නැත්තන් මාත් ගෙවන එකක් නෑ. (ඔවු එහෙම තමා බහුතරයක් දියුණු රටවල් වල මිනිස්සුත් හිතන්නෙ. ඒක කවදාවත් වෙනස් වෙන එකක් නෑ. මොකද ඒක පෘතග්ජන මිනිස් ගතියක්)
බෑන්ක් එකට සැලරි එක වැටෙද්දිම ටැක්ස් එක කපාගෙන වැටෙන එක, පිටරටින් බඩු ඕඩර් කරාම ආවට පස්සෙ නිදහස් කරගන්න කලින් ඕඩර් කරපු හැටි, ඒකට ගෙවපු හැටි පෙන්නන්න පුලුවන් වෙන්න ඕන. නැත්තන් බඩු නිදහස් වෙන්නෙ නැති විදියට. රැන්ඩම් චෙක් කරන්න ඕන. හැමෝගෙම චෙක් කරන එක ප්‍රායෝගික නෑනෙ. රැන්ඩම් චෙක් කරන්න ඕන. එතකොට දඩ වැඩිවෙන්න ඕන. වැරදි කරන අයට හැමිණිලා යන්න දඩ තියෙන්න ඕන.
පේපැල්, අකවුන්ට් හදනකොට අපේ ඩොකියුමන්ට් දෙනවනේ. රජයෙන් ඉෂූ කරපු ඒ ඩොකියුමන්ට් යූස් කරනකොට, ලංකාවෙ රජයෙන් මොකක් හරි දේකට ඒ අකවුන්ට් එකේ විස්තර ඉල්ලුවම දෙන්න ඕන කියල නීති තියෙන්න ඕන. මම දන්න විදියට මේ රටවල් වල නම් තියෙනවා. එහෙමත් නැතුව හොර ID වලින් අකවුන්ට් හදල කරගෙන යනව කියමුකෝ කොහොම හරි. ඒත් ඒ සල්ලි වියදම් කරන්න එපැයි. අන්න එතකොට ඒ වියදම් කරපු සල්ලි කොහෙන්ද ආවෙ කියන එක බලලා ට්‍රැක් කරන්න ඕන.
ඩොලර් 10 බඩුවක් ගෙනාවනම් ඩික්ලෙයා නොකරපු සල්ලි වලින් අන්න එතකොට ටැක්ස් එකත් කපාගෙන ඩොලර් 100 ක වත් දඩයක් ගහන්න ඕන. ඊට පස්සෙ උගෙ මුලු ආදායමම චෙක් කරන්න ඕන. ක්‍රිප්ටොකරන්සි උනත් වියදම් කරන්න ඕන. ඒ නිසා ඒවත් අල්ලන්න පුලුවන්. ගිෆ්ට් අනම් මනං ලබ්බව්ල් නෑ. අන්න ඒකයි වෙන්න ඕන. ඔන්න ඔහොම දෙකක් තුනක් කරල නිවුස් යනකොට හැංගිලා තියෙන සල්ලි බහුතරේ ලස්සනට එලියට එන්නෙ නැද්ද බලපන්කො. ආවෙ නැත්තන් මම ආයෙ මේව කියන්නෙත් නෑ. මේ රටවල් වල හැමදාම මූල්‍ය වංචාවලින් පැනල යන්න බැරි විදියට සිස්ටම් අප්ඩේට් කරනවා. අලුත් ක්‍රම හොයනවා.
ඔය ඔක්කොම කරන්න දියුණු රටවල් වල වගේ සිස්ටම් තියෙන්න ඕන. කොළ කෑලි වල ලියල, පරණ ෆයිල් පුස්කකා තියන්නෙ හොරකමේ සිස්ටම් එක මේන්ටේන් කරන්න. ණය අරන් හරි ඒක කරන්න ඕන.
ඔව් එහෙනම් රනිලා හරි 2048 තමා ඕක වෙන්නේ. උබත් හරි රනිලුත් හරි.තමන්ගේ කොටස කරපල්ලා කියන්නෙ තියෙන ජොබ් එක කරගෙන වෙන දෙයක් බලන් ඉන්න එකට නෙවෙයි තම තමන් තනියමත් බලපෑම කරන එකට. දැන් උබ කියන්නෙ මිනිස්සු හැදිල ඉන්න ඕන කියල. අන්න ඒක තමයි ඒ කිව්වෙ. උබම කිව්වනෙ මිනිස්සු හැදිල නෑ කියල.
එකපාර ඔක්කොම කරන්න බෑ. පියවරෙන් පියවර යන්න ඕන. ඒක කොහොමත් ආතල් ගමනක් නෙවෙයි. ජරා සිස්ටම් එකෙන් අලුත් සිස්ටම් එකකට ආතල් එකේ එන්න බෑ.

මේක පට්ට සාධාරණයි.
මෙහෙම එකකටත් ගෙවන්න බෑ කියන උන්ට උකාගනිල්ල කියල කරන්න ඕන.
හරියට නැත්තෙ ඕක හැමෝටම එකවගේ ක්‍රියාත්මක කරන එකයි, වැරදි කරන උන්ට දඩුවම් දෙන විදියයි.
------ Post added on Dec 11, 2022 at 3:29 AM
අම්මෝ ඔච්චර සින් එකක් නෙමේ බන් මම කියන්නේ සරල දෙයක්. පේ පැල් වගේ තියන දෙයක් සහ බැංකුවක තියන මුදලක් අතර වෙනස බන් මම කියන්නේ. අනික ඉතින් මේ රටේ ඉදන් ඔය ටැක්ස් එකට අහු වෙන ලොකු ගණන් ගන්නේ අයිටී කරන උන් තමා. නැතුව මොකද ඔය සිවිල් , එලෙක්ට්‍රොනික් වගේ ඉංජිනේරුවෝ රිමෝට් වෙන රටවලට වැඩ කරනද බන්? කොමත් ඕකෙන් කෙල වෙන්නේ රටට කියක් හරි ගේන එකෙක්ට තමා. එකෙන් වෙන්නේ ඒ සෙට් එක රට යන එක. ඊට පස්සේ ඉතින් මෙහෙ උන්ට වෙන්නේ හදපු බිල්දින්ග් ටික කකා ඉන්න තමා. ඕවා මචන් තර්ක කරන්න හොදා . ඇත්ත ජිවිතේ වෙන්නේ නැ
දැන් උබ ඉන්න රටේ මිනිස්සු එහෙම හිතන් ඉන්නවද? දැනට ලංකාවෙ ඒක එහෙම වෙලා තියෙන එක වැරදියි සහ එතකොට රටේ බහුතරයට අසාධාරණයි.
ටෝක් දුන්නට එහෙම යන්නත් බෑ හමෝටම. යන්න එහෙන් ගන්න එපැයි. (යන එකා කොහොමත් යනවා ඒක නවත්තන්න අසාධාරණ වැඩ වලට ඉඩ දෙන්න කියන්න බෑ.)උන් ඩොලර් මිලියන ගණන් හෙව්වත් ඒවා රටේ බැංකුවකට එනකන් ටැක්ස් එකක් ගහන්න බැ කියනේ එක මම කියන්නේ.
ඔව් එහෙනම් රනිලා හරි 2048 තමා ඕක වෙන්නේ. උබත් හරි රනිලුත් හරි.![]()
![]()
sira kathawaලක්ශයක් වත් සැලරි ගන්නෙ නැති උන් තමා ගොඩක්ම ඕක එනවට කැමති. bitter truth
හිතට තට්ටු කරලා අහපල්ලා එහෙම බදු ගෙව්වට උබලට ඒ වෙනුවට හම්බෙන්නෙ මොනවද කියලා, අඩුම ගානෙ ගෙවන වරිපනම් බද්දට කුණු ටිකවත් හරියට ගෙනියන රටක්නම් කමක් නෑ. හෙන මෝඩක් උබලා![]()

meka nam sira aaලක්ශයක් වත් සැලරි ගන්නෙ නැති උන් තමා ගොඩක්ම ඕක එනවට කැමති. bitter truth
හිතට තට්ටු කරලා අහපල්ලා එහෙම බදු ගෙව්වට උබලට ඒ වෙනුවට හම්බෙන්නෙ මොනවද කියලා, අඩුම ගානෙ ගෙවන වරිපනම් බද්දට කුණු ටිකවත් හරියට ගෙනියන රටක්නම් කමක් නෑ. හෙන මෝඩක් උබලා![]()

Finland PR inne bro
Me mase 5 wenida ban
ටැක්ස් වලට හරියන හොද සේවාවකුත් හම්බවෙයිද ඉස්සරහට
aniwaryen 2050 wenakal wath iwasanta wenawa itin.. gahen gedi enawa wage nam wenne na eth