ආදායම 350,000 නම් බද්ද 52,000යි… ජනවාරි සිට ක‍්‍රියාත්මකයි..

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    tax nogewa ratak run karanna puluwan amu gobbayo tikak tamai dan pakee malimawata support. lankaawata kela wunet gothaya tax ain karapu eken :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa

    ටැක්ස් නෙට් එක වැඩි කරන්නෙ නැතුව දැනටමත් ටැක්ස් ගෙවන එවුන්ගෙ ටැක්ස් ස්ලැබ්ස් වැඩි කරල උන්ව මිරිකල ටැක්ස් අරන් රට හදන්න පුලුවන් කියල හිතන් ඉන්න උබල වගෙ අමු ගොබ්බයොයි අර උබ කියන ජෙප්පොයි අතරෙ වෙනසක් නෑ 🤣🤣🤣

    සේරම 🧠🤏
     
    • Like
    Reactions: topkollek

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ටැක්ස් නෙට් එක වැඩි කරන්නෙ නැතුව දැනටමත් ටැක්ස් ගෙවන එවුන්ගෙ ටැක්ස් ස්ලැබ්ස් වැඩි කරල උන්ව මිරිකල ටැක්ස් අරන් රට හදන්න පුලුවන් කියල හිතන් ඉන්න උබල වගෙ අමු ගොබ්බයොයි අර උබ කියන ජෙප්පොයි අතරෙ වෙනසක් නෑ 🤣🤣🤣

    සේරම 🧠🤏
    gon pakoo tax base and slabs dekama wadi karaa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ekanee tax nogewapu docala and IT karayo naahen anduwe
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    gon pakoo tax base and slabs dekama wadi karaa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ekanee tax nogewapu docala and IT karayo naahen anduwe

    උබ ටැක්ස් නෙට් කියන එක දන්නවද? ඕනෙ තරම් private investors ල ඉන්නව ටැක්ස් ගෙවන්නෙ නැති... උන් එහෙට මෙහෙට සල්ලි මූව් කර කර මිලියන් ගනන් ප්‍රොෆිට් හොයනවා.. රෙනෝ වගේ.. උන් ටැක්ස් ගෙවන්නෙ නැතුව ඉතුරු වෙන සල්ලි වලින් ආයෙ රජයට නයට දීලා බොන්ඩ් අරන් තව තව profit හොයනවා.. උන්ව දැලෙ දාගන්න ට්‍රයි කරන්නෙ නැතුව already tax ගෙවන ඩොකාල අයිටී කාරයො ටික මිරිකල ටැක්ස් අරන් උනුත් දාල ගියාට පස්සෙ රෙනෝගෙ දෙක විකුනල තමා රජයට ඉන්කම් හොයාගන්න වෙන්නේ...

    ඕනෙ මීහරකෙක් රට පාලනෙ කරාට ඌව ඊලග පාර එලවල වෙන එකෙක්ව රට හදන්න පුලුවන්..
    ඒත් professionals ල entrepreneurs ල රට දාල ගියාට පස්සෙ සක්කරයගෙ පුතා වයිම ආවත් රට හදන්න බෑ මිනිස්සු නැතුව.. එතකොට මැරෙන්න ඔන්න මෙන්න ඉන්න පොනිලට, ලපයට, නාමල්ට එහෙම ideal county එක රට කරන්න මීහරක් ටිකක් එක්ක ✌️✌️✌️
     
    professionalsla okkoma yannet naa yana eka manage karanne mehe private uni daanna wenawa tawa
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,114
    113
    ගම මහනුවරයි
    pisuda ehema pitarata un apee unwa nikan ganna. man danna un innwa aussie pr hambela more than 1 year still no visa 😂 😂 masters nam yanwa harak wagee. unta job suruth naa samhrwita mehe enna wei
    yanta puluwan eka kohomath yanawa bn meke budiyan inne na :yes: yanta bari ekata mehema nemei 75% tax gahuwath karanta puluwa deyak na :lol:
     
    • Haha
    Reactions: kasunkaru

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    yanta puluwan eka kohomath yanawa bn meke budiyan inne na :yes: yanta bari ekata mehema nemei 75% tax gahuwath karanta puluwa deyak na :lol:
    මෝඩයො ටිකක් ඉතුරු උනාට පස්සෙ හාමුට උන් එක්ක ආතල් එකේ ඉන්න පුලුවන්.. ඒ බහුතරයක් මෝඩයො ටික නාමල් ගෙ කැම්පෙන් එකට අහු වෙලා ඌව ලොක්ක කරගනී... ඊට පස්සෙ හාමුට නාමල්ගෙ ආතල් බල බල ඉන්න පුලුවන්... :P

    pisuda ehema pitarata un apee unwa nikan ganna. man danna un innwa aussie pr hambela more than 1 year still no visa 😂 😂 masters nam yanwa harak wagee. unta job suruth naa samhrwita mehe enna wei
    man danna un innawa ona tharam giyapu.. 😂 uba danna ewun giye na kiyala minissu rata daala yanne na kiyala kiyanna ba.. man kiyana nisa rata daala yanawa kiyala kiyannath ba.. numbers aran balanna one..

    field wise gaththoth IT field eke yannna puluwan eka kohomath yanawa.. doctors lath ehemai.. numbers aran balapan.. issarahata enne digital era ekak.. ekata train karanna one population eka & digitalize karanna one hama field ekama.. eka karanna minissu nathi unama loke issarahata yaddi apita ala bathalayak kaala gal yuge wage thama jiiwath wenna wenne. man me kiyanne awurudden deken wena wadak neme.. generation ekakin wena change ekak..

    hithapan tax net eka wadi karala gov expected income ekata wada ganna puluwan kama thiyeddi IT ewnge & limited set ekakage income tax slabs & base eka wadi karala gannawa.. anthimata un remote jobs walata maru wela or migrate wela thiyena tika gewanneth nathuwa yanawa.. remote walatath tax ekak gahuwoth nomad visa gahagena dubai gihin wada karanawa.. anthimata hambawena tikath na.. tax gewanna minissuth na.. :lol:

    🦀 wathura muttiye daala innakota mul tike aathal eke innawa wage ubalath aaathal eke idapan.. passe rath weddi therei.. awuruddakin 2kin therenne nathi wei... 5 - 10 yaddi sapa danei...

    gota ena kaaleth ubala wage pora talk dunna unuth hitiya anthimata un dan hoyagannawath na..

    @kimbula, @ShehanAM

    ubalath dan pora talk dila kela unata passe shape eke ratin paniyi.. naththam katai pukai wahan ada ada idiyi :lol:

    ------ Post added on Aug 31, 2023 at 10:35 AM
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මෝඩයො ටිකක් ඉතුරු උනාට පස්සෙ හාමුට උන් එක්ක ආතල් එකේ ඉන්න පුලුවන්.. ඒ බහුතරයක් මෝඩයො ටික නාමල් ගෙ කැම්පෙන් එකට අහු වෙලා ඌව ලොක්ක කරගනී... ඊට පස්සෙ හාමුට නාමල්ගෙ ආතල් බල බල ඉන්න පුලුවන්... :P

    man danna un innawa ona tharam giyapu.. 😂 uba danna ewun giye na kiyala minissu rata daala yanne na kiyala kiyanna ba.. man kiyana nisa rata daala yanawa kiyala kiyannath ba.. numbers aran balanna one..

    field wise gaththoth IT field eke yannna puluwan eka kohomath yanawa.. doctors lath ehemai.. numbers aran balapan.. issarahata enne digital era ekak.. ekata train karanna one population eka & digitalize karanna one hama field ekama.. eka karanna minissu nathi unama loke issarahata yaddi apita ala bathalayak kaala gal yuge wage thama jiiwath wenna wenne. man me kiyanne awurudden deken wena wadak neme.. generation ekakin wena change ekak..

    hithapan tax net eka wadi karala gov expected income ekata wada ganna puluwan kama thiyeddi IT ewnge & limited set ekakage income tax slabs & base eka wadi karala gannawa.. anthimata un remote jobs walata maru wela or migrate wela thiyena tika gewanneth nathuwa yanawa.. remote walatath tax ekak gahuwoth nomad visa gahagena dubai gihin wada karanawa.. anthimata hambawena tikath na.. tax gewanna minissuth na.. :lol:

    🦀 wathura muttiye daala innakota mul tike aathal eke innawa wage ubalath aaathal eke idapan.. passe rath weddi therei.. awuruddakin 2kin therenne nathi wei... 5 - 10 yaddi sapa danei...

    gota ena kaaleth ubala wage pora talk dunna unuth hitiya anthimata un dan hoyagannawath na..

    @kimbula, @ShehanAM

    ubalath dan pora talk dila kela unata passe shape eke ratin paniyi.. naththam katai pukai wahan ada ada idiyi :lol:

    ------ Post added on Aug 31, 2023 at 10:35 AM
    digital era handle karanna nam etca wage agreement gahala market open karanna onee protectionist policies hinda tamai lankaawata kela wunee. balapn etca ekata godak bayawunee docala dan un rotta pitin yanwa para hatta