ආදායම 50000ට වැඩිනම් ආදායම්බදු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආදායම 50000ට වැඩිනම් ආදායම්බදු

    9qjl83.jpg

     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,069
    1
    11,097
    113
    Hoyana ewa Payoneer account eke tiyapan, ethakota badu ganna ba nee...one welawata ATM eken ganin
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මේ වෙලාවට තමයි යහපාලනයේ මව් ගුණ මතක් වෙන්නේ.. මොකක්ද බන් මේ මුන් නටන්න හදන නාඩගම. සාමාන්ය මිනිහව පාගලා චප්ප කරලා දාන්න හදන්නේ. තවම එකෙකුටවත් මේව තේරෙන්නේ නැත්තෙ ඇයි:growl:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    යකෝ ඔටි පය 100 කලොත් ඔය ගානට යන්න පුළුවන්..අපි හම්බ කරන්නයි...උන්ට සැප විදින්නයි ..ඕන රවිගේ අම්මට කිවිහුම් යනවා ඇති
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    What is the truth? As at now PAYE is charged for the income over Rs 750,000 per anum and Monthly more than 65,000. There are many slabs and final slab is 16% for over 168k ( not sure) Last Budget proposed to extend it to 200,000 per month and thereafter flat 15%.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,958
    113
    මම නම් දුප්පත්. ඒත් මේක හෙන අසාධාරණයි. අකුලවලම පල. :growl::frown::angry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Kalinuth 50000 ta wadi nam payee gewanna oni neda, mata mataka widiyata 50K - 90K athara salary ganna aya 600.00LKR da koheda gewanna oni. Meken passe komada danne ne
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    ඔච්චර ගානක් හොයන්නේ නැති හින්ද ශේප්