ආදාහනයද, වලදැමිමද ?මානසික කියවිම.

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ආදාහනයද නැතිනම් වලලැමද යන්න දැන් ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙමින් යනවා. අන්තර්ජාතිකවත් මෙය ඉතාම නරක අපවාදයක් රටට ඇතිකර්න්න පිරිසක් උත්සහ කරනවා.
    මුලින්ම මෙම ප්‍රශ්නය මුස්ලිම් මිමිනිස්සු පිඩාවට පත් කරන්න පාවිච්චි කලත් දැන්, එය ආන්ඩුවටම පාරාවලල්ලක් වී ඇති බව පෙනේ.
    ආන්ඩුවට කඩේ ගිය උන් පවා දැන් වලලැම අනුමත් කරන තැනට මෙහි සතය්තාව අවබොද කරගෙන සිටින විට, දැන් ආන්ඩුව කැx කැ රිලව් සේ සිටින්නේ මුස්ලිම් සමාජයෙන් මෙ පිලිබදව ගෙන යන උග්‍ර් සටන නිසා පසුබාන්නට අකමැති කමිනි.
    දැන් වලදාන්න දුන්නොත් එය මුස්ලිම් ප්‍රජාව එක්වි බලෙන් උදුරා ගත් ජයග්‍රහණයක් වන නිසා අන්ඩුවට කරකියා ගැනිමට නොහැකි තත්වයක් උත්ගත වි ඇති බව පෙනේ.
    එක අතකින් බයි 69 මෙයට තදින් විරුද්ද වන්නේ තනිකරම මෙ කාරනය ජාතිවාදී පදනමෙන් ආන්ඩුව ඇරැඹු නිසාය.
    ගොඨා රටට කෙලවන ද්වස වැඩි ඇතක නොවේ. ඔබලාගෙ අදහස් කෙටාන් යන්න
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    ගොඨා රටට කෙලවන ද්වස වැඩි ඇතක නොවේ... ඌ නිකන් මීඩියා වලින් පුම්බපු හිස් චරිතයක් විතරයි.. කිසි කැපෑසිටියක් නැති බොල් චරිත..
     
    • Like
    Reactions: aravinda86

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,680
    113
    ආන්ඩුවට කඩේ ගිය උන් පවා දැන් වලලැම අනුමත් කරන තැනට මෙහි සතය්තාව අවබොද කරගෙන සිටින විට

    විපක්ශෙ බෝඩ් ලෑලි උස්සන් යනව කියන්නෙ මිනිස්සු වළලන එක අනුමත කරනවා කියන එක නෙමේ :no:
    ආයෙ චන්දයක් ආපු දවසට විපක්ශෙ හැසිරිච්ච හැටිත් මිනිස්සු මතක තියා ගන්නව :yes:
     
    • Like
    Reactions: castellain

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    විපක්ශෙ බෝඩ් ලෑලි උස්සන් යනව කියන්නෙ මිනිස්සු වළලන එක අනුමත කරනවා කියන එක නෙමේ :no:
    ආයෙ චන්දයක් ආපු දවසට විපක්ශෙ හැසිරිච්ච හැටිත් මිනිස්සු මතක තියා ගන්නව :yes:
    උන්ට හැබැයි මුස්ලිම් ඡන්ද මිස් නොවෙන්නත් තියන සිංහල ඡන්දත් ටිකත් අඩුවෙන්නත් මේක හේතුවක්
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    You know your country is fucked when these guys talk human rights......

    83A89D47-CE95-4E6C-A7AF-814C3B1C6B09.png
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මෙ යන විදියට තව සතියක් වගේ ඇතුලත වලලැම අන්ඩුවෙන් අනුමත වෙනවා. ආන්ඩුව අලි සබ්‍රි ව ඉස්සහට දාලා ශෙප් වෙයි. හැබැයි මෙකෙන් සමාජ්‍යට ඇතිකරන බලපැම නවත්වන්නෙන් කොහොමද? මුස්ලිම් මිනිස්සු තව තවත් ජාතිවාදී කරලා,පොඩි ප්‍රශ්ය්යයක් ආවත් පාරට බස්සන ලේවල් එකට එනවා. නායකයෙක් වුනාම එයාට පුලුවන් වෙන්න ඔනි මිනිස්සුන්ගේ හිත් නිවන්න.
    85 JR කරපු වැඩේ අයේ වෙන තැනකින් පටන් ගන්න තත්වෙට මිනිස්සු පත් නොකරන්න අපි හැමොම වගබලාගමු