ආදාහනයද නැතිනම් වලලැමද යන්න දැන් ජාතික ප්රශ්නයක් බවට පත්වෙමින් යනවා. අන්තර්ජාතිකවත් මෙය ඉතාම නරක අපවාදයක් රටට ඇතිකර්න්න පිරිසක් උත්සහ කරනවා.
මුලින්ම මෙම ප්රශ්නය මුස්ලිම් මිමිනිස්සු පිඩාවට පත් කරන්න පාවිච්චි කලත් දැන්, එය ආන්ඩුවටම පාරාවලල්ලක් වී ඇති බව පෙනේ.
ආන්ඩුවට කඩේ ගිය උන් පවා දැන් වලලැම අනුමත් කරන තැනට මෙහි සතය්තාව අවබොද කරගෙන සිටින විට, දැන් ආන්ඩුව කැx කැ රිලව් සේ සිටින්නේ මුස්ලිම් සමාජයෙන් මෙ පිලිබදව ගෙන යන උග්ර් සටන නිසා පසුබාන්නට අකමැති කමිනි.
දැන් වලදාන්න දුන්නොත් එය මුස්ලිම් ප්රජාව එක්වි බලෙන් උදුරා ගත් ජයග්රහණයක් වන නිසා අන්ඩුවට කරකියා ගැනිමට නොහැකි තත්වයක් උත්ගත වි ඇති බව පෙනේ.
එක අතකින් බයි 69 මෙයට තදින් විරුද්ද වන්නේ තනිකරම මෙ කාරනය ජාතිවාදී පදනමෙන් ආන්ඩුව ඇරැඹු නිසාය.
ගොඨා රටට කෙලවන ද්වස වැඩි ඇතක නොවේ. ඔබලාගෙ අදහස් කෙටාන් යන්න