ආදාහනය කරනවද භූමදානය කරනවද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oka dan jathika prashnayak wela thiyenne...

    @erozan wage ewun methana polawe hapenawa walananna ona kiyala.
    මම නම් එහෙම කීවෙ නැ උබනෙ අඩන්නෙ ෆේක් බස්සන් දුකයි කියල,සර්ට චන්දෙත් දීල දැන් දුක් වෙලා මොනා කරන්ඩද පොන්ස් :lol: :lol: :lol: :lol: :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම නම් එහෙම කීවෙ නැ උබනෙ අඩන්නෙ ෆේක් බස්සන් දුකයි කියල,සර්ට චන්දෙත් දීල දැන් දුක් වෙලා මොනා කරන්ඩද පොන්ස් :lol: :lol: :lol: :lol: :lol:

    Api S’ gen loku loku dewal illanne ne.

    apita ona ubalage wahal jana wada karala daganna witharai.

    S’ eka hodata karanawa wage penawa 😂😂😂
     
    • Haha
    Reactions: johnferna678

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Api S’ gen loku loku dewal illanne ne.

    apita ona ubalage wahal jana wada karala daganna witharai.

    S’ eka hodata karanawa wage penawa 😂😂😂
    හරි හරි බන් උබලගෙ වැඩත් කරල දෙයි නාඩ ඉදින් චන්දෙත් දීල ඔහොම අඩන එක හරි නෑනෙ :lol: :lol: :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හරි හරි බන් උබලගෙ වැඩත් කරල දෙයි නාඩ ඉදින් චන්දෙත් දීල ඔහොම අඩන එක හරි නෑනෙ :lol: :lol: :lol:

    dan uba ada polawe hapenne hamba body walalanna ona kiyala da? 😂😂😂
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    වලලන්ඩ බැරිනම් උබ ගෙදරට ගෙනල්ල කරවල කරගතත් මට නම් ගානක් නැ :lol: :lol: :lol: :lol: :lol: :lol:

    wiyali kalape relax eke welalenna chance ekak ubalata nadda pons? 😂😂😂
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    ගෝටා ස සබ්රි කාරයාව දැම්මේ ලිස්ට් එකෙන් .කොහෙවත් කවුරුත් දැනගෙන හිටපු නැති කෙනෙක් මාධ්‍ය ඉස්සරහා විඉරයෙක් උනේ පාස්කුප්‍රහාරයෙන් පස්සේ ටෝක් විත් චතුර එකෙයි මිඩියා වලයි වොයිස් කට් දීලා.දැන් ඉස්සරහට උට පලුවන් එන චන්දෙට තම්ගේම කියල ස්වාදීනව ඉල්ලුවත් මුස්ලින් චන්ද ගන්න .ගොටා කර ගත්තේ වහ කෑවා වගේ වැඩක් .