මචංලා..මාලුමාවන්ට මෙහෙම සෙකන්ඩ් වෙන්න බැනේද. ශ්‍රමදානේ කියල භූමදානයක් කලාම..අපි කිබොඩ් එකෙන් වැඩ පෙන්වමු..මෙන්න මචංලා සුපිරි ටයිට්ල් ටිකක්.. හෑලි ටික උබලා ලියාගනින්.
දැනට මේ ටිකට හෑලි ලියමු මචංලා. ඉතිරි ටික හෙමිට දාමු.. අපිට වෙන රස්සාවකුත් නැති එකේ.. මේවගෙන් ගොඩයන්නත් එපැයි නේද
හෑලි ටික මේකේම ලියමු - https://elakiri.com/threads/අඩන්න-වරෙව්-මෙගා-ත්‍රෙඩ්.2185324/
- තව මාස 3යි..ඊට පස්සේ බලමුකෝ.
- මෝඩ සිංහලුන්ට පස්සේ තේරෙයි. ඩයස්පෝරාවේ වැඩ.
- කම්පියුටර් ජිල්මාට් කියල ඕන එකෙක්ට තේරේනවා.
- සිංහලු අනතුරේ... නැගිටින්නයි යන්නේ.
- කෝ හොරු ඇල්ලුනාද ඉතින්.
දැනට මේ ටිකට හෑලි ලියමු මචංලා. ඉතිරි ටික හෙමිට දාමු.. අපිට වෙන රස්සාවකුත් නැති එකේ.. මේවගෙන් ගොඩයන්නත් එපැයි නේද
හෑලි ටික මේකේම ලියමු - https://elakiri.com/threads/අඩන්න-වරෙව්-මෙගා-ත්‍රෙඩ්.2185324/