ආදෝනා ටයිට්ල් -මෙගා ත්රෙඩ්.

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    මචංලා..මාලුමාවන්ට මෙහෙම සෙකන්ඩ් වෙන්න බැනේද. ශ්‍රමදානේ කියල භූමදානයක් කලාම..අපි කිබොඩ් එකෙන් වැඩ පෙන්වමු..මෙන්න මචංලා සුපිරි ටයිට්ල් ටිකක්.. හෑලි ටික උබලා ලියාගනින්.

    • තව මාස 3යි..ඊට පස්සේ බලමුකෝ.
    • මෝඩ සිංහලුන්ට පස්සේ තේරෙයි. ඩයස්පෝරාවේ වැඩ.
    • කම්පියුටර් ජිල්මාට් කියල ඕන එකෙක්ට තේරේනවා.
    • සිංහලු අනතුරේ... නැගිටින්නයි යන්නේ.
    • කෝ හොරු ඇල්ලුනාද ඉතින්.

    දැනට මේ ටිකට හෑලි ලියමු මචංලා. ඉතිරි ටික හෙමිට දාමු.. අපිට වෙන රස්සාවකුත් නැති එකේ.. මේවගෙන් ගොඩයන්නත් එපැයි නේද

    හෑලි ටික මේකේම ලියමු - https://elakiri.com/threads/අඩන්න-වරෙව්-මෙගා-ත්රෙඩ්.2185324/
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බහුතරේ තීරණේ මේක නං.. කමක් නෑ.. අපි බලං ඉමු... හැබැයි කෙල වෙනකොට අඬන්න එපා...

    දැං තමයි නියම මාධ්‍ය සංදර්ශන පටං ගන්නේ..

    ඉතිං එනැයින් නික්මෙමු අපි මෙතනින්..
    භාරදෙමු දරුවා.. රැකබලාගත් ආදරෙන්..
    හමුවෙමු 2028.. නැවත නාමල් පිපෙමින්..
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    බහුතරේ තීරණේ මේක නං.. කමක් නෑ.. අපි බලං ඉමු... හැබැයි කෙල වෙනකොට අඬන්න එපා...

    දැං තමයි නියම මාධ්‍ය සංදර්ශන පටං ගන්නේ..

    ඉතිං එනැයින් නික්මෙමු අපි මෙතනින්..
    භාරදෙමු දරුවා.. රැකබලාගත් ආදරෙන්..
    හමුවෙමු 2028.. නැවත නාමල් පිපෙමින්..
    නියමයි මචෝ.. හෑලි ටික ලිවම තමයි නේද අපේ ලොකු සර්ලා සල්ලි දෙන්නේ.. ආහ් තව ටයිට්ල් එකක්..
    බම්ප් වෙන ත්රෙඩ්..බලමුකෝ
     
    • Wow
    Reactions: saja

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113

    උඹලා ඉල්ලුවා නේ ඔන්න දැන් කරපල්ලකෝ 🤭😂😂

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    @2osama @dxx @weer 11

    o8CxAnJ.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මචංලා..මාලුමාවන්ට මෙහෙම සෙකන්ඩ් වෙන්න බැනේද. ශ්‍රමදානේ කියල භූමදානයක් කලාම..අපි කිබොඩ් එකෙන් වැඩ පෙන්වමු..මෙන්න මචංලා සුපිරි ටයිට්ල් ටිකක්.. හෑලි ටික උබලා ලියාගනින්.

    • තව මාස 3යි..ඊට පස්සේ බලමුකෝ.
    • මෝඩ සිංහලුන්ට පස්සේ තේරෙයි. ඩයස්පෝරාවේ වැඩ.
    • කම්පියුටර් ජිල්මාට් කියල ඕන එකෙක්ට තේරේනවා.
    • සිංහලු අනතුරේ... නැගිටින්නයි යන්නේ.
    • කෝ හොරු ඇල්ලුනාද ඉතින්.

    දැනට මේ ටිකට හෑලි ලියමු මචංලා. ඉතිරි ටික හෙමිට දාමු.. අපිට වෙන රස්සාවකුත් නැති එකේ.. මේවගෙන් ගොඩයන්නත් එපැයි නේද

    හෑලි ටික මේකේම ලියමු - https://elakiri.com/threads/අඩන්න-වරෙව්-මෙගා-ත්රෙඩ්.2185324/
    ඔය චූන් ඉතින් පොඩි කාලයයි තියෙන්නේ අර මිහරක් 152 ක පාර්ලිමේන්තුව හානකොට රෙදි නැහැ කඩේ ගිය එවුන්ට🤣🤣
     
    • Haha
    Reactions: YelaWolf

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඔය චූන් ඉතින් පොඩි කාලයයි තියෙන්නේ අර මිහරක් 152 ක පාර්ලිමේන්තුව හානකොට රෙදි නැහැ කඩේ ගිය එවුන්ට🤣🤣
    උබල මේවා කුඹුරු වගේ දැක්ක එක තමා ගව ලක්ශනය . ඉතින් මෙහෙම පේන එක අරුමකයක් නෙමෙයි .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    උබල මේවා කුඹුරු වගේ දැක්ක එක තමා ගව ලක්ශනය . ඉතින් මෙහෙම පේන එක අරුමකයක් නෙමෙයි .
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් පොන්ස් සුනිල් හදුන්නෙත්ති , වසන්ත සමරසිංහ , අර චතුරංග අබයසිංහ කියන එකා එහෙම පාර්ලිමේන්තුවේ කථා කරන කම්🤣🤣

    මේ ආණ්ඩුව පෙරළා ගන්නේ මුන්ම තමා🤣🤣🤣
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    උබල මේවා කුඹුරු වගේ දැක්ක එක තමා ගව ලක්ශනය . ඉතින් මෙහෙම පේන එක අරුමකයක් නෙමෙයි .
    @2osama ඇතුළු එළකිරි නඩයත් සෑහෙන මෙහෙවරක් කළා මේ ප්‍රතිපලය වෙනුවෙන්.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,016
    113
    මචංලා..මාලුමාවන්ට මෙහෙම සෙකන්ඩ් වෙන්න බැනේද. ශ්‍රමදානේ කියල භූමදානයක් කලාම..අපි කිබොඩ් එකෙන් වැඩ පෙන්වමු..මෙන්න මචංලා සුපිරි ටයිට්ල් ටිකක්.. හෑලි ටික උබලා ලියාගනින්.

    • තව මාස 3යි..ඊට පස්සේ බලමුකෝ.
    • මෝඩ සිංහලුන්ට පස්සේ තේරෙයි. ඩයස්පෝරාවේ වැඩ.
    • කම්පියුටර් ජිල්මාට් කියල ඕන එකෙක්ට තේරේනවා.
    • සිංහලු අනතුරේ... නැගිටින්නයි යන්නේ.
    • කෝ හොරු ඇල්ලුනාද ඉතින්.

    දැනට මේ ටිකට හෑලි ලියමු මචංලා. ඉතිරි ටික හෙමිට දාමු.. අපිට වෙන රස්සාවකුත් නැති එකේ.. මේවගෙන් ගොඩයන්නත් එපැයි නේද

    හෑලි ටික මේකේම ලියමු - https://elakiri.com/threads/අඩන්න-වරෙව්-මෙගා-ත්රෙඩ්.2185324/
    Me dawas wla poddak busy. next year eke life eka change wenawa
     
    Similar threads