මුලින්ම දැක්කේ මේ ජෙපි පේජ් එකේ පෝස්ට් එක..
පහලට යද්දී මේ වීඩියෝ එක හම්බ වුනේ..
ජෙප්පන්ට ලකුණු වැටෙන්නේ නැත්නම් ආධාර සහන දෙන්න ඉඩක් නැද්ද බන් ?
ආපදාවට පත් වුන මිනිස්සුන්ට ජෙප්පෝ නොවන අය උදව් කරනවා දැක්කම හුගක් උන්ට මරා විදියට ෆයර් වෙනවා නේ..මේක ජෙප්පන්ගේ හැටියක් නේ..අපි එක්ක සහයෝගයෙන් කලොත් නැත්නම් අපි හරහා කලොත් විතරයි ආධාර දෙන්න පුලුවන් නැත්නම් නෑ..අකුලගෙන පලයන් කියන ප්රතිපත්තිය මුන්ගේ තියෙන්නේ.