ආධාරයක් සහනයක් දෙන්න එන උන්ව හරවා යැවීමේ චක්‍රලේඛයක් ගහලද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුලින්ම දැක්කේ මේ ජෙපි පේජ් එකේ පෝස්ට් එක..

    cOsSVwC.png

    පහලට යද්දී මේ වීඩියෝ එක හම්බ වුනේ..

    ජෙප්පන්ට ලකුණු වැටෙන්නේ නැත්නම් ආධාර සහන දෙන්න ඉඩක් නැද්ද බන් ?

    ආපදාවට පත් වුන මිනිස්සුන්ට ජෙප්පෝ නොවන අය උදව් කරනවා දැක්කම හුගක් උන්ට මරා විදියට ෆයර් වෙනවා නේ..මේක ජෙප්පන්ගේ හැටියක් නේ..අපි එක්ක සහයෝගයෙන් කලොත් නැත්නම් අපි හරහා කලොත් විතරයි ආධාර දෙන්න පුලුවන් නැත්නම් නෑ..අකුලගෙන පලයන් කියන ප්‍රතිපත්තිය මුන්ගේ තියෙන්නේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    Dena Adara , Adara Onne Nathi Ewun Maga Rakala Ekathu Nan Kara Gannawalu, Kohomath Sinhalunge Hatine
     
    • Like
    Reactions: zid2021

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,105
    113
    tracing Geo-location.. ... ...
    ආණ්ඩු බලයත් තියාගෙන ආණ්ඩුවෙන් දුන්න වගේ බඩු බෙදන්න බැරිනම් වැඩක් නෑනේ කියල උන්ටත් හිතෙනවා ඇති..
    ඔච්චර මිනිස්සු නිකන් ගෙනත් දෙන එකේ උනුත් තමන්ගේ වියදමෙන් ආයේ බඩු බෙදන්න ඕනේ නෑනේ..
    ඊළඟට මිනිස්සු බනිනවා ආණ්ඩුවෙන් මොකුත් දුන්නේ නෑ කියල.. ඒවාට උත්තර දෙන්න කව්රුවත් එන්නේ නෑනේ..
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආණ්ඩු බලයත් තියාගෙන ආණ්ඩුවෙන් දුන්න වගේ බඩු බෙදන්න බැරිනම් වැඩක් නෑනේ කියල උන්ටත් හිතෙනවා ඇති..
    ඔච්චර මිනිස්සු නිකන් ගෙනත් දෙන එකේ උනුත් තමන්ගේ වියදමෙන් ආයේ බඩු බෙදන්න ඕනේ නෑනේ..
    ඊළඟට මිනිස්සු බනිනවා ආණ්ඩුවෙන් මොකුත් දුන්නේ නෑ කියල.. ඒවාට උත්තර දෙන්න කව්රුවත් එන්නේ නෑනේ..
    මේ වෙලාවේ ලකුණු ඕනේ ලකුණු.. ඉමේජ් එක හදාගන්න ඕනේ..
     
    • Love
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    ඕකුං නැත්තං මේලාකට බාගයක් විතර හාමතේ මැරෙන්නේ. ඉදලා හිටලා එකෙක් වටවල වැඩ කරා කියලා හැමෝම එහෙම නෑ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,813
    29,023
    113
    කාලකන්නි ජෙප්පෝ :lol:

    මාලිමා මන්ත්‍රී -ස්වාධීන මන්ත්‍රිනියගේ අත විකලා

    කතෘ මණ්ඩලය 2025 දෙසැම්බර් මස 05 බැලුවෝ - 816
    print sharing button

    facebook sharing button

    whatsapp sharing button

    sharethis sharing button

    image_addd361ec3.jpg

    (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
    ස්වාධීන මන්ත්‍රීවරියක් කඩුවෙල අවතැන් ජනතාවට කෑම පැකට් බෙදන විට එහි පැමිණි මාලිමා මන්ත්‍රීවරයෙක් ඇයගේ අත සපාකා ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක මහතා පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
    "සමහර තැන්වල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අප කනගාටු වෙනවා.ස්වාධීන මන්ත්‍රීවරියක් කෑම පැකට් දෙසීයක් තමන්ගේ ගෙදර හදාගෙන ගිහින් කඩුවෙල බෙදන්න යනකොට මාලිමා මන්ත්‍රීවරයෙක් ඇවිත් අතත් විකලා.මගේ ප්‍රදේශයේ කෑම බෙදනවා නම් මම හරහා බෙදන්න කියා එලෙස අත හපා කා තියෙනවා.ඒ ගැන වීඩියෝ පවා තියෙනවා.අහිංසක මිනිස්සු දෙන කෑම වලට ලේබල් ගහගන්නවා ඇරෙන්න වෙන වැඩ පිළිවෙලක් අපට පේන්න නෑ යනුවෙන්ද ඩී.වී චානක මහතා කීය.

    - https://www.lankadeepa.lk/news/මලම-මනතර-සවධන-මනතරනයග-අත-වකල/101-684730
     
    • Haha

    ඔන්න චක්‍රලේඛයක්

    • Like
    Reactions: monson