ආධාර ගෙන ගිය හෙලිකොප්ටරයක් ගාල්ල - බද්දේගş
ආධාර ගෙන ගිය හෙලිකොප්ටරයක් ගාල්ල - බද්දේගම දී කඩා වැටෙයි (VIDEO/PHOTOS)

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය ගුවන් හමුදාවට අයත් mi17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ඉනිමන්කඩ ප‍්‍රදේශයේ දී කඩා වැටී තිබෙනවා.

නෙත් නිවුස් කළ විමසීමක දී ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න ඒ බව තහවුරු කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට වාර්තා වී ඇති පරිදි අනතුරෙන් යානයේ ගමන් ගත් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි
.
[IMGl]http://nethnews.lk//public/images/Darith/03/dfe/India%20www_nethnews_lk00003.jpg[/IMG]
https://www.facebook.com/nethgossiplk/videos/440784866283703/

Last edited: