ආධාර දෙන්න තැනක් ඕනේ

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    ආධාර දෙන්න තැනක් ඕනේ

    ඔෆිස් එකේ අපි යාලුවො සෙට් එක සල්ලි වගයක් එකතු කලා. රු.15000ක් වගෙ තියෙනවා.. අවුරුද්දට පොත් අරගෙන දෙන්න හරි ඒ වගේ දෙයකට තැනක් හොයනවා.. ඉගන ගන්න ලමයි ඉන්න නිවාසයක් උනත් අව්ලක් නෑ.. දන්න තැනක් තියනවනම් විස්තර පොඩ්ඩක් කියන්න.. තෑන්ක්ස් ඈ.. :confused::confused:
    (Near colombo/panadura area only)
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    තෙරුවන් සරණයි.........!
    වැඩේ සාර්ථක වෙන්න කියල මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
    පුලුවන්නම් මචං දුෂ්කර පළාත් වල තියෙන පාසලකට ඔය පොත් ටික අරන් දීපන්. පුස්තකාලයක් නැති පාසල් ඕන තරම් ඇති. ඒ වැඩේ පුලුවන්නම් කරන්න. මේ මගේ අදහස.
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    තෙරුවන් සරණයි.........!
    වැඩේ සාර්ථක වෙන්න කියල මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
    පුලුවන්නම් මචං දුෂ්කර පළාත් වල තියෙන පාසලකට ඔය පොත් ටික අරන් දීපන්. පුස්තකාලයක් නැති පාසල් ඕන තරම් ඇති. ඒ වැඩේ පුලුවන්නම් කරන්න. මේ මගේ අදහස.

    thankx bro
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එල එල :) ඉස්සරහට එළකිරි book donation එකත් එනවා එකටත් සප් එකක් දෙන්න :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචෝ මේකේ රත්මලානේ පොඩි අතදරුවන්ගේ ලමනිවාසයක් ගැන දාල තිබ්බ .පුළුවන් නම් හොයල බලපන් .

    දන්නා එකෙක් ඒ ට්‍රේඩ් එක මේකේ පොස්ට් කරන්න .

    බොහොම හොද වැඩක් .:yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මරුසිරා;20953041 said:
    මචෝ මේකේ රත්මලානේ පොඩි අතදරුවන්ගේ ලමනිවාසයක් ගැන දාල තිබ්බ .පුළුවන් නම් හොයල බලපන් .

    දන්නා එකෙක් ඒ ට්‍රේඩ් එක මේකේ පොස්ට් කරන්න .

    බොහොම හොද වැඩක් .:yes:

    සර්වෝදය නෙහ් එකට ගොඩක් උදවු හම්බෙනවා බන්,
    අපි හොයල බැලුව නෙහ් කෑමක් දෙන්න waiting list එකේ ඉන්න ඕනේ ජනවාරි වෙනකල්.
    කිසිම උදව්වක් හම්බෙන්නේ නැති තැනක් උන නම් වටිනාකම වැඩි