ගං වතුරෙන් විපතට පත්වෙච්ච මිනිස්සුන්ට ආධාර වශයෙන් මොනවද දෙන්න හොද?:yes:
craabeysinghe Well-known member Jan 2, 2011 5,118 984 113 කිට්ටුව තැනක Dec 6, 2025 #1 ගං වතුරෙන් විපතට පත්වෙච්ච මිනිස්සුන්ට ආධාර වශයෙන් මොනවද දෙන්න හොද? Reactions: Draco Malfoy
Gwynbleidd Well-known member Aug 7, 2020 11,874 22,186 113 Kaer Morhen thewitcher.com Dec 6, 2025 #2 කම බොන දේවල් නන් දැන් දීලා වැඩක් නෑ. ඔය ඇදුම් කොට්ට මෙට්ට ඒ වගේ ඒව තමා. එදිනෙදා ගෙදර බඩු. Reactions: Podi puthas and craabeysinghe
Candid-B Well-known member Apr 25, 2019 34,881 1 60,786 113 Mother Earth Dec 6, 2025 #3 ටවල් එකක් Reactions: craabeysinghe
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,638 113 Malfoy Manor, Wiltshire, England. Dec 6, 2025 #4 dry foods, clothes, sanitary pads, basic medicines etc books etc - for kids aluth awuruddu iskole yanna onemai goods walin help karanna bari nam, financially withara nam help karanna puluwan, gov eken dila thiyena official account walata denna. https://donate.gov.lk/ or red cross (red cross donation portal link eka pahala page eke thiyenawa) https://www.redcross.lk/news/sri-la...d-crisis-millions-affected-across-the-island/ Reactions: craabeysinghe
dry foods, clothes, sanitary pads, basic medicines etc books etc - for kids aluth awuruddu iskole yanna onemai goods walin help karanna bari nam, financially withara nam help karanna puluwan, gov eken dila thiyena official account walata denna. https://donate.gov.lk/ or red cross (red cross donation portal link eka pahala page eke thiyenawa) https://www.redcross.lk/news/sri-la...d-crisis-millions-affected-across-the-island/
craabeysinghe Well-known member Jan 2, 2011 5,118 984 113 කිට්ටුව තැනක Dec 6, 2025 #5 bump Candid-B said: ටවල් එකක් Click to expand... good idea ------ Post added on Dec 6, 2025 at 10:39 AM
bump Candid-B said: ටවල් එකක් Click to expand... good idea ------ Post added on Dec 6, 2025 at 10:39 AM
ozykolla Well-known member Jun 20, 2022 9,694 16,450 113 Dec 6, 2025 #6 නේවි එකේ කොල්ලොයි දකුණෙ කොල්ලෝ ටිකයි බැහැලා කඩුවෙල සුද්ද කරනවා කඩුවෙල ගමේ සමහර උන් ඒව බල බල දාන් අදිනවා Reactions: craabeysinghe
නේවි එකේ කොල්ලොයි දකුණෙ කොල්ලෝ ටිකයි බැහැලා කඩුවෙල සුද්ද කරනවා කඩුවෙල ගමේ සමහර උන් ඒව බල බල දාන් අදිනවා
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Dec 6, 2025 #7 pirimi ayatat monawa hari dipalla..unta nam monawath labenawada manda..
dilann Well-known member Jul 6, 2018 67,303 166,602 113 එකමත් එක රටක Dec 6, 2025 #8 පොඩි සෙට් එකට සෙල්ලම් බඩු දීපං .. මොකෙක්වත් දෙන්නේ නෑ . ඔක්කොම උන් ඉගෙන ගන්න කියලා දේවල් දෙන්නේ . . උන්ට මේ වෙලාවේ සෙල්ලම් කරන්න බඩු ටිකක් දෙන්න. Reactions: craabeysinghe and itguy77
පොඩි සෙට් එකට සෙල්ලම් බඩු දීපං .. මොකෙක්වත් දෙන්නේ නෑ . ඔක්කොම උන් ඉගෙන ගන්න කියලා දේවල් දෙන්නේ . . උන්ට මේ වෙලාවේ සෙල්ලම් කරන්න බඩු ටිකක් දෙන්න.
shameera89 Well-known member Jun 26, 2013 16,337 12,608 113 Piliyandala Dec 6, 2025 #9 පිරිමින්ට ජොක්කුටිකක් දීපල්ල Reactions: craabeysinghe
craabeysinghe Well-known member Jan 2, 2011 5,118 984 113 කිට්ටුව තැනක Dec 6, 2025 #10 dilann said: පොඩි සෙට් එකට සෙල්ලම් බඩු දීපං .. මොකෙක්වත් දෙන්නේ නෑ . ඔක්කොම උන් ඉගෙන ගන්න කියලා දේවල් දෙන්නේ . . උන්ට මේ වෙලාවේ සෙල්ලම් කරන්න බඩු ටිකක් දෙන්න. Click to expand... great idea
dilann said: පොඩි සෙට් එකට සෙල්ලම් බඩු දීපං .. මොකෙක්වත් දෙන්නේ නෑ . ඔක්කොම උන් ඉගෙන ගන්න කියලා දේවල් දෙන්නේ . . උන්ට මේ වෙලාවේ සෙල්ලම් කරන්න බඩු ටිකක් දෙන්න. Click to expand... great idea