ආධි ශිෂ්‍ය සංගමය කියන එකට කඩ්ඩෙන් කියන්නේ කොහොමද? :confused:
podda malli Active member Feb 18, 2015 926 108 43 Jan 28, 2020 #1 ආධි ශිෂ්‍ය සංගමය කියන එකට කඩ්ඩෙන් කියන්නේ කොහොමද?
upsideDown Active member May 11, 2018 115 125 43 Jan 28, 2020 #3 old boys' association old girls' association Last edited: Jan 28, 2020
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Jan 28, 2020 #6 mix school නම් old peoples' association එක තමා තියෙන්නේ boys school --> Old Boys' Association Girls School --> Old Girls Association Campus / Institute වල Alumni Society
mix school නම් old peoples' association එක තමා තියෙන්නේ boys school --> Old Boys' Association Girls School --> Old Girls Association Campus / Institute වල Alumni Society