ඩයස්පෝරාවේ විරෝධය මත නාමල්ගේ සුප්‍රසිද්ධ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි! 🌷🌷

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,049
    1,732
    113
    London, United Kingdom
    Oxford, Cambridge uni උන්ට පිස්සු නෑ මේ වගේ දෙකයි පනහේ හාල්රුපාවෝ ගෙන්නල දේශණ තියන්න.

    අපිත් ඉන්නේ එංගලන්තේ තමයි. මෙහේ උන් ඔය නිකමව සත පහකට ගණන් ගන්නේ නෑ.

    ඔතනත් තනිකර නිවුස් එක ගහල තියෙන්නේ "කොටි නැගිටිනවෝ" කියන තේමාව යටතේ නේ.

    ඒකත් හිරු එකේ නේ...
     
    • Haha
    Reactions: Rick Sanchezz

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    තනි කෙලින් සිංහයා කිව්වට ඩයස්පෝරාවටත් බයයිනේ 🥴
    නැ යුඑ-කෙ ලෙබර් ආන්ඩුව උන්ගෙ සුලුතර ජනගහනයට බයයි! කම්කරු පක්සයට චන්දෙ එන්නෙ උන්ගෙන්! සුලුතර සන්ක්‍රමනිකයන්!

    pakistan grooming gang case gana hoyapam!

    Oxford, Cambridge uni උන්ට පිස්සු නෑ මේ වගේ දෙකයි පනහේ හාල්රුපාවෝ ගෙන්නල දේශණ තියන්න.

    අපිත් ඉන්නේ එංගලන්තේ තමයි. මෙහේ උන් ඔය නිකමව සත පහකට ගණන් ගන්නේ නෑ.

    ඔතනත් තනිකර නිවුස් එක ගහල තියෙන්නේ "කොටි නැගිටිනවෝ" කියන තේමාව යටතේ නේ.

    ඒකත් හිරු එකේ නේ...
    ඉරානෙ ලොක්ක එනවා කීවනම් තොපි පොලිමෙ ගීහින් කොනත් කපා ගනී!
    ------ Post added on Feb 21, 2026 at 11:07 AM
     
    • Like
    Reactions: pramodh87

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,672
    21,280
    113
    Panadura
    Thatte gaala ada samuluwata giye nedda? 😂👌
    ඔය පැලවත්තෙ ඩෝබි රස්සාවෙන් ලැබෙන ගානට වඩා හොඳ ගානක් හොයන්න තිබ්බා දේවාලයක් දැම්ම නම් උබට
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,494
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    ජපානේ වසිදා university එකේ දේශනයක් කරන්න තියෙනවා .. කාවද යවන්න හොද ?🤌🤌

    8වෙනි නැව තමයි ගූම coal. එකෙන් විතරක් පාඩුව බිලියන 1.55
    :lol:

    wTIHFZp.jpeg

    ------ Post added on Feb 21, 2026 at 2:31 PM
     
    • Haha
    Reactions: Candid-B

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    පැලවත්තෙනුත් ෆුල් සපෝර්ට් එක දෙනවා කියලා තමයි ආරංචි කොටි ඩයස්පෝරාවට ගේම අදින්න
    එහෙම මතයක් හදනවටද මේ දවස්වල ගෙවන්නෙ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    Oxford, Cambridge uni උන්ට පිස්සු නෑ මේ වගේ දෙකයි පනහේ හාල්රුපාවෝ ගෙන්නල දේශණ තියන්න.

    අපිත් ඉන්නේ එංගලන්තේ තමයි. මෙහේ උන් ඔය නිකමව සත පහකට ගණන් ගන්නේ නෑ.

    ඔතනත් තනිකර නිවුස් එක ගහල තියෙන්නේ "කොටි නැගිටිනවෝ" කියන තේමාව යටතේ නේ.

    ඒකත් හිරු එකේ නේ...

    Tho lankawata waren ko 2029 pahu wela namal Jana wela iddi.. Gahala pannanne denaganin.. GB otuwa..
     
    • Haha
    Reactions: Rick Sanchezz