ආනඩුව වැඩ පෙනවයි වෛද්‍ය මොහොමඩ් ෂාෆි නැවත සේවයට

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,392
    3,714
    113
    මොනර තැන්න
    වැඩ තහනමකට ලක්වී සිටි වෛද්‍ය මොහොමඩ් ෂාෆි සියාබ්දීන් මහතාව නැවත සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දන්වා තිබේ.

    එම කාලසීමාවට අදාළ වැටුප් ගෙවීමටද පියවර ගන්නා ලෙස දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබේ.

    අදාළ ලිපිය පහතින් දැක්වේ,

    link


    01.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ.''

    https://www.lankadeepa.lk/news/කතුන්-වඳ-කළැයි-චෝදනා-ලැබූ-වෛද්‍ය-ෂාෆි-යළි-සේවයට/101-604981
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Similar threads