ආනන්දයට ගරහන බෞද්ධකම....

Decimus

Member
Dec 27, 2009
28
3
0
ආනන්දයට ගරහන බෞද්ධකම....

"උපුටා ගත්තේ ආනන්දීයයෙක්ගේ Facebook පිටුවෙන්."


අද මේ රටේ යම් පිරිසක් වඩිපුරම මඩ ගසන සහ බොහෝ පිරිසක් ගෞරව කරන පසල
ආනන්දය බව කාටවත් රහසක් නොවේ. වසර 125ක් ගත වු පසුත් ආනන්දයට මඩ
ගසන, එය විනශ කරන්නට සරසෙන පිරිස බොහොය. මොවුන් මෙය කවදා නවතයිද යන්නට
හොදම පිළිතුර නම්, මෙ රටට සුද්දා බෝ කරල ගිය ඒ කලකන්නි පරම්පරාව ඉන්න තුරා
එය එසෙ වෙන බවයි. අනගාරික ධර්මපල තුමා එදා කිවු දේ අද සතයක් වි ඇත.සුද්දා මෙරට
දමා ගියද, උන් බෝ කල වසංගතය තවමත් නිම වී නොමත.එය නිම වන්නේද නත.

ආනන්දය දෙවන ගනයේ අනුකාරක පසලක් කියන්නේද සිංහල බෞද්ධයෙක් ය. සිංහල බෞද්ධ
යනු එවන් පුද්ගලයින්ගේ උප්පැන්න සතිකයේ තිබෙන දේ මිස හදවතේ ඇති දේ නොවන බව පැහදිලිය. ඔවුන්ගේ
ඇගේ දුවන්නේ සුද්දගේ තාන මාන බලපොරොත්තුවෙන් සුද්දන්ට ඇග විකුණු, සුද්දගේ කුණු
හෝදපු නිවටයින්ගේ ලේ ය.

මේ සිහලයන්ගේ නිවට වැඩ නිසා අයුතු ප්‍රයෝජන ලබාගත් තවත් බොහෝ පිරිස් අත.එනම්
මුස්ලිම් හ ක්‍රිස්තියානි අන්තවාදීන්ය. 1948 සිට ආනන්දය තුල බෞද්ධ කම නැති කරන්නට ගත් උත්සාහයන් ගනන බොහෝය. එම අසන්නම සිද්දි 2005දී සහ
2010 වු බවට ආනන්දීයන්ට හොදින් මතක ඇත.නමුත් ආනන්දයට අත තියන්නට
කිසිවකුට නොහැකි විය.ඒ "Anandians are gallant in war and benevolent in peace" යයි
Col.G.W. රාජපක්ශ විදුහල්පති තුමා කියු දේ බොරුවක් නොවන නිසාය.


මොවුන් පිරිමි පාසල් වලින් ආනන්දයටම පහර දුන්නේ ඇයි? යන්න ආනන්දීයන් නොවන
අයට ඇති වෙන්න පුලුවන් ගැටලුවක්ය. එය ප්‍රශ්නයක් කර නොගන්න, ඔවුන් ගියේ සතුරාව
අඩපන නොකර හිස ගසා දාන්නය.එසේ කර ඔවුන් කර ගත්තේ තම හිස ම ගලක ගසා ගැනිමක්
බව දෑන දැනත් ඔවුන් ඉදිරියටත් එසේ කරනු නොඅනුමානය.පෙර මෙන් නොව අද වන විට
ආනන්දය පාසලක් පමනක් නොව, පුර්ණ ජන සමාජයක් බව ඔවුන් වටහාගෙන අත.එම නිසා
අපි නව ආකරයේ ප්‍රහර වලට එක්වී සුදානම් විය යුතුය...

ජාතියේ අවාසනාවට ඔවුන් කාන්තා පසල් ආක්‍රමනය කර හමාරය. බෞද්ධ ලේබලය ගසාගෙන
ඉන්න සමහරක් පසල් අද night club, ගණිකා නිවාස ගනනට වැටි අත. ඒ අකාරයේම
තවත් පසල් විශල ගනනක් කොළඹ නගරයේ බිහි කර අත. එදා බුදු දහමේ
නමින් ආරම්භ කල සියලු පාසල් ආනන්දයේ මග
යන්නට අරම්භ කල එවාය.එම සමහරක් පසල් වලට අද මුල අමතක වී ඇත. ඔවුන්
ආනන්දය හදුන්වන්නේ ගොඩේ පාසලක් ලෙසය. ආනන්දීයන් ගොඩයන් ලෙසය. අද වන විට
ආනන්දයට මඩ ගසන ප්‍රධානම කොටසක් වී ඇත්තේ මෙසෙ ආනන්දයෙන් උදවුවෙන් අරම්භ වුන පාසල්
වීම කනගාටුවටත් වඩා ලැජ්ජාවට කාරණයකි. එය කිසි විටකත් එම පාසලේ වැරැද්ද නොව.එම සියල්ලම ඉතමත්
විශිෂ්ට පාසල්ය. වැරැද්ද ඇත්තෙ ඔවුන්ව එම තත්වයට පත් කල අයගේ ය.. ඔවුන්ට
උවමනා එකම දෙය කෙසේ හෝ ආනන්දය හා බෞද්ධ අධ්‍යාපනය විනාශ කිරිමය. නමුත් ආනන්දය
සුද්දන්ගේ කුණු හොදන්නට ඉදි කල හෝ මිෂනාරි අන්තවදීන් බෝ කරන St. පාසලක්
නොවන බව ඔවුන් තේරුම් ගත යුතුය.

ඒ සමග කිව යුතු ඉතාමත් වැදගත් කාරණය නම් ඉහත කී පාසල්
තුලද තවමත් බෞද්ධ කම අගයන, ඔවුන්ගේ නිර්මාතෘ වරුන්න් එම පාසල් අරම්භ කල
ඉලක්කය වෙත ගමන් කරන පිරිසක්ද සිටින බවයි.ඔවුනට සැමදා අනද මැණියන්ගේ
අශිර්වාදය හිමිවන බවත් කවදා හෝ නැවත නිවටයන්ගේ මායවන්ට හසු වුන තම
සහෝදර සිසුන් අලෝකයට ගෙන එමට ඔවුන්ට හකිවේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.


තවත් පිරිසකට අත්තේ ආනන්දය ගැන ඊර්ශ්‍යාවකි. ඒ ඔවුන්ට අනද මාතාවගේ
පුත්‍රයකු වීමට නොහැකි වීමය, ආනන්දය නැමති පුජනීය
භුමියට පය ගැසීමට නොලැබීමය. එයට නම් බෙහෙතක් නැති බව කිව යුතුය.
අනද මැණියන්ගේ පුතකු වීමට පින් කර තිබිය යුතුය.


තවත් පිරිසක් ආනන්දය පුජනීය භුමියක් යන්න කියන විට සිනාසේ. එසේ කරන්නේ,
මේ ලොකයේ දිනකට වෑඩිම වාරයක් වැදුම් ලබන සමාධි බුදුපිළිමය තිබෙන්නේ කොහෙද කියා
නොදන්නා උදවියය.


ආනන්දය මෙතරම් විශේෂ ඇයි?
බහු ජාතික රටක් වන ශ්‍රි ලංකාව තුල අද වන විට බෙදි වෙන් වී සිටින සිංහලයන්ට
වඩා අනෙකුත් සුලු ජතීන් සැම අතින්ම ඉදිරියට එමට උත්සහ කරන බව නොරහසකි.
ඉගනීම වේවා, ක්‍රිඩාව වේවා, එය සියලුම දෙයට පොදු කාරණාවකි.එහි සම්පුර්ණ වැරද්ද
බෙදි සිටින සිංහලයාගේය.අපි කල යුත්තේ ඉදිරියට එන අනෙක් සුළු ජාතින්ට වෛර කිරීම
නොව, ඔවුන් සමග තරග කොට ජය ගැනීමයි.එම කර්තව්‍යයේදි ආනන්දය ඉමහත් වු කාර්යක්
ඉටුකරයි. එයට ඉදිරිපත් කල හැකි සරලම නිදසුන් කීපයක් නම්,

ආනන්දය මේ වසරේද ක්‍රිඩාවන් අතින් විශිෂ්ටතම පාසල බවට පත් වුවේ
සියලුම ජාතීන් නියෝජනය කරන අනෙකුත් සියලුම මෙරටේ පාසල් පරාජය කරමින්ය.

එපමනක් නොව පසුගිය කාලයේම,ඉගෙනීම අතින් ඉදිරියෙන්ම සිටින පාසල වුයේද ආනන්දයයි.
ඒ වසරකට ඉහලම සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල කරා යවන පාසල මෙන්ම ඉහලම සිසුන්
පිරිසක්ද සියලුම විභාග වලින් සමත් වන පාසලද වීමෙනි.

තවද ආනන්දය මෙරටට බිහි කල ශ්‍රේෂ්ඨ පුතුන් ගනන අපරිමිතය. අප රටට
අනතුරක් වන සැම විටම එඩිතරව ඉදිරියට පැමිණියේ ජාතික ඇදුම ඇදගෙන
රුපවහිනි නාලිකා වල ආනන්දයට මඩ ගහමින් යන නිවට සිංහලයන් නොව, ශ්‍රේෂ්ඨ
අනද පුතුන්ය.පලවන මෙන්ම දෙවන නිදහස් සටනට ද ජීවිත පරිත්‍යාගයෙන්
සටන් වැදුන නායකයින් බොහෝ දෙනකු ආනන්දීයන්ය.ඔවුන් නම් වශයෙන් සදහන් කිරිමට
අවශ්‍ය නැත්තේ, මුලු ලෝකයම ඔවුන් හදුනන බැවින්ය. නිදහස් සටනේ වැඩිම ගනනක්
ජීවිත පරිත්‍යාග කල විරුවන්ගේ පාසලද ආනන්දයි. ඒ ශ්‍රේෂ්ඨ වීර පුතුන්ට අපි
සද ණයගැති නොවේද?


එසේම,මෙරටට ක්‍රිකට් ලෝක කුසලානය ගෙන එමට නායකත්වය දුන්නේද ආනන්දීයකුය.
එපමනක් නොව, මෙරටට වඩිම ක්‍රිකට් ක්‍රිඩකයන් ගනනක්ද බිහි කල පාසල ද ආනන්දයමය.


මෙරටට වඩිම ගනනක් ඉංජිනේරුවන්, කලා කරුවන්, වදගත් දේශපාලකයින්
අතුලු බොහෝ උගතුන් බිහිකල ආනන්දය සදාකල් වැජබේවා යි යන්න අප සැමගේ ප්‍රාර්ථනය
විය යුතු නොවේද?

ආනන්දය විනාශ වනතෙක් බලා සිටින නිවටයනි,
අපි ඔබට අනුකම්පා කරන්නෙමු. මන්ද, එය සදාකල්ම සිහිනයක් පමනක්ම නිසාවෙනි......
සැකසුම- තාරුක ඩිල්ෂාන්
ආනන්ද විද්‍යාලය, 2011
 
  • Like
Reactions: Silly point

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ආනන්දේ ප්‍රින්සිපල් 200:1 අනුපාතෙට ආනන්දෙට මුස්ලිම් අය ගන්න තීරණය කරලලු :(
    මම ගිය කාලේ අපේ බැච් එකේම මුස්ලිම් එවුන් එකයි දෙන්නයි හිටියේ, එත් දැන් ඉතින් අපේ ඉස්කොලෙටත් මුස්ලිම් එවුන් ගිහින් කෙල කරයි :(
     

    Decimus

    Member
    Dec 27, 2009
    28
    3
    0
    ආනන්දේ ප්‍රින්සිපල් 200:1 අනුපාතෙට ආනන්දෙට මුස්ලිම් අය ගන්න තීරණය කරලලු :(
    මම ගිය කාලේ අපේ බැච් එකේම මුස්ලිම් එවුන් එකයි දෙන්නයි හිටියේ, එත් දැන් ඉතින් අපේ ඉස්කොලෙටත් මුස්ලිම් එවුන් ගිහින් කෙල කරයි :(


    ehema case ekak thiyenawa kiyala aranchiy.
    ape section eketh eka muslim kenek hitiya.
     

    aki4elakiri

    Junior member
  • Nov 17, 2010
    94
    8
    8
    im from maliyadeva college,..both our schools were founded with same goals..n very proud with wat u guys n we hav achieved over d last century...:):)
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    cowda bn ape iskoleta ehma klna hdnne. mge batch ekenm ekek vth mn dnna thrmin hitiye na wenin jthin.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආනන්දය වට්ටන්න බෑ...
    හුඟක් St. කරගෙන යන පල්ලි බලාගෙන ඉන්නවා ආනන්දේ වැටෙනකම්...
    ඒත් ඒක කවදාවත් ඉටුනොවෙන සිහිනයක්ම විතරයි...
    දින දින කිතුගොස බෝවී
    වැජඹෙනු අනඳප මාතා...
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ආනන්දය වට්ටන්න බෑ...
    හුඟක් St. කරගෙන යන පල්ලි බලාගෙන ඉන්නවා ආනන්දේ වැටෙනකම්...
    ඒත් ඒක කවදාවත් ඉටුනොවෙන සිහිනයක්ම විතරයි...
    දින දින කිතුගොස බෝවී
    වැජඹෙනු අනඳප මාතා...

    :yes::yes::yes::yes: