ආනන්දය රැක ගනිමු......!!!!!
මම මේ කියන්නේ ඕන දේකට ආනන්දෙ කොල්ලො එක්ක සෙට් වෙච්ච ඩී.එස්. කොල්ලෙක් විදියට......!!!!
ප.ලි.
ගිය සැරේ විදුහල්පති තුමාව දූෂන චෝදනා වලට අනිවාර්ය නිවාඩු යවපු වෙලාවේ කරපු පිකට් එකට පිකට් බෝඩ් 250ක් ඇදලා දුන්නේ මම...
මම එදත් අදත් හෙටත් ආනන්දෙට සපෝට්.....!!!!