මේ කියන කතාව ඇත්ත නම් ලංකාවට බඩුම තමා
Kohomath JVP Paksha Pathi FB Page wala me wage dewal daanne neha ne ban .දාලා තියෙන ප්‍රොෆයිල් එකෙ හැටියටනම් තඩි නයෙක්. නාමල් කිව්ව නම් පිලිගන්න තිබ්බා.
කුරුනෑගල දිස්ත්‍රික්කෙ මීගලෑව තමයි ගම හැබැයිමේක රනිල්ගෙ පවුලට අයිති දෙනියාය පැත්තෙ තේ වත්තක ලැයිමක හිටපු එකෙක්.
88/89 කාලෙ මු තමයි ඒ පැත්තෙ නායකය වෙලා ඉදල තියෙන්නෙ. පස්සෙ මේ පවුලම එහෙන් පැනල ඇවිත්. මේක තමයි අනුරගේ ලේකම් විදියට ඉදල තියෙන්නෙ.. සෝමවංශගෙන් පස්සෙ අනුරට බලය ආවහම තමයි මූට පක්ෂෙ තැන දීල තියෙන්නෙ