ආනන්ද විජෙපාල කියන්නේ දෙවෙනි නම ලු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මේ කියන කතාව ඇත්ත නම් ලංකාවට බඩුම තමා

    IMG-2987.jpg

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,261
    2,861
    113
    දාලා තියෙන ප්‍රොෆයිල් එකෙ හැටියටනම් තඩි නයෙක්. නාමල් කිව්ව නම් පිලිගන්න තිබ්බා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    දාලා තියෙන ප්‍රොෆයිල් එකෙ හැටියටනම් තඩි නයෙක්. නාමල් කිව්ව නම් පිලිගන්න තිබ්බා.
    Kohomath JVP Paksha Pathi FB Page wala me wage dewal daanne neha ne ban .

    Muu me kiyana kathawa wenas widiyata kipa denekma oya post eke yata comments wala dala thiyenava
    Ginnak nethuwa dumak nagiyi kiyala hithanna th beha neda
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    ඇයී දෙමලුන්ට ඇමතීකම් කොරන්න බැරීද, මූ දෙමලෙක්ද කියන්න මන් දන්නේ නෑ. මුට වැඩත් බෑ තමා
     
    • Like
    Reactions: Rankwitz

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මේක රනිල්ගෙ පවුලට අයිති දෙනියාය පැත්තෙ තේ වත්තක ලැයිමක හිටපු එකෙක්.

    88/89 කාලෙ මු තමයි ඒ පැත්තෙ නායකය වෙලා ඉදල තියෙන්නෙ. පස්සෙ මේ පවුලම එහෙන් පැනල ඇවිත්. මේක තමයි අනුරගේ ලේකම් විදියට ඉදල තියෙන්නෙ.. සෝමවංශගෙන් පස්සෙ අනුරට බලය ආවහම තමයි මූට පක්ෂෙ තැන දීල තියෙන්නෙ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අඩෝ..
    මොකද්ද බං මගේ රටට මේ වුණේ..?

    (...ම්මට හුකලා නේද තරුණ කැල?)
     
    • Like
    Reactions: wtsamantha

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මේක රනිල්ගෙ පවුලට අයිති දෙනියාය පැත්තෙ තේ වත්තක ලැයිමක හිටපු එකෙක්.

    88/89 කාලෙ මු තමයි ඒ පැත්තෙ නායකය වෙලා ඉදල තියෙන්නෙ. පස්සෙ මේ පවුලම එහෙන් පැනල ඇවිත්. මේක තමයි අනුරගේ ලේකම් විදියට ඉදල තියෙන්නෙ.. සෝමවංශගෙන් පස්සෙ අනුරට බලය ආවහම තමයි මූට පක්ෂෙ තැන දීල තියෙන්නෙ
    කුරුනෑගල දිස්ත්‍රික්කෙ මීගලෑව තමයි ගම හැබැයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඔය list වල වැඩි හරියක් හිටියේ පෙඩිගේ පුඤ්ඤ්චි අම්මාගේ පුතාලා :lol: :lol: ඒ පාර කොටිත් ඉදලා..