ආනන්ද සරත් කුමාර

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ආනන්ද සරත් කුමාර

    ගුරුවරිය දණ ගැස්වූ මන්ත්‍රීට ආණමඩුව ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරය පිරිණැමේ !

    ආනමඩුව නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ පළාත්සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට මෛත්‍රීපාල සිරිසේන මහතා ආනමඩුව ආසන සංවිධායක ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි.

    ප‍්‍රියංකර ජයරත්න හිටපු රාජ්‍ය ඇමතිවරයා ආනමඩුව ආසනයේ ශ‍්‍රිලනිප සංවිධායක ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට ආනන්ද සරත් කුමාර ඊයේ එම තනතුරට පත් කරන ලදි.

    ගුරුවරියකට අඩත්තේට්ටම් කිරීම නිසා එම දේශපාලකයාට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ නියම වූ බවත්, එවැනි පුද්ගලයකු ආසන සංවිධායකයකු ලෙස පත් කිරීම වැරදි පූර්වාදර්ශයක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

    ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධය මත මහින්ද රාජපක්ෂ මහතා පවා ඔහුට නාම යෝජනා නොදුන් බව කී ස්ටාලින් මහතා යහපාලනය තුළ මෙවැනි පත්වීම් සිදුකිරීම විහිළුවක් බව ද ප්‍රකාශ කළේය. මෙම පත් කිරීමට එරෙහිව ලංකාවේ සෑම පෙදෙසකම සිටින ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙළගස්වන බව ද ඔහු කීවේය.

    http://www.colombotoday.com/38845-2523/
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,956
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar563299_16.gif
     
    • Like
    Reactions: pga

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගුරුවරිය දණ ගැස්වූ මන්ත්‍රීට ආණමඩුව ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරය පිරිණැමේ !

    ආනමඩුව නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ පළාත්සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට මෛත්‍රීපාල සිරිසේන මහතා ආනමඩුව ආසන සංවිධායක ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි.

    ප‍්‍රියංකර ජයරත්න හිටපු රාජ්‍ය ඇමතිවරයා ආනමඩුව ආසනයේ ශ‍්‍රිලනිප සංවිධායක ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට ආනන්ද සරත් කුමාර ඊයේ එම තනතුරට පත් කරන ලදි.

    ගුරුවරියකට අඩත්තේට්ටම් කිරීම නිසා එම දේශපාලකයාට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ නියම වූ බවත්, එවැනි පුද්ගලයකු ආසන සංවිධායකයකු ලෙස පත් කිරීම වැරදි පූර්වාදර්ශයක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

    ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධය මත මහින්ද රාජපක්ෂ මහතා පවා ඔහුට නාම යෝජනා නොදුන් බව කී ස්ටාලින් මහතා යහපාලනය තුළ මෙවැනි පත්වීම් සිදුකිරීම විහිළුවක් බව ද ප්‍රකාශ කළේය. මෙම පත් කිරීමට එරෙහිව ලංකාවේ සෑම පෙදෙසකම සිටින ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙළගස්වන බව ද ඔහු කීවේය.

    http://www.colombotoday.com/38845-2523/
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මිනිහා දැන් ඉස්සර හිටපු එකා නෙවෙයි.දැන් ටිකක් හැදිලා ඉන්නේ. ඒක නිසා දාන්න ඇත්තේ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මිනිහා දැන් ඉස්සර හිටපු එකා නෙවෙයි.දැන් ටිකක් හැදිලා ඉන්නේ. ඒක නිසා දාන්න ඇත්තේ

    ha machan. umba kiyana nisa piligannawa.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යහා -පාලනේ...
    පරජාචන්ත්‍රවාදේ........

    මේ වගේ ඒවට කෑගහන උඹල දේශද්‍රෝහීන්....

    අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමිලා නහිනවා. ඒක නිස කට සහ පුක වහගෙන හි‍ටු
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමිලා නහිනවා. ඒක නිස කට සහ පුක වහගෙන හි‍ටු
    හා පොන්ස්...
    මේ උඹ වරං දෙනකං හටියේ මම...
    ගිහින් දෙකට නැමිලා පුක හපං නිදා ගනින් උරුලෑවා...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හා පොන්ස්...
    මේ උඹ වරං දෙනකං හටියේ මම...
    ගිහින් දෙකට නැමිලා පුක හපං නිදා ගනින් උරුලෑවා...

    අද උඹේ නිවාඩු දවස නේද? අද නේද උඹ ගෑනිගේ ලමයිගේ රෙදි හෝදලා ගෙදර අතුගාලා පිරිසිදු කරලා සතියට හරියන්න පොල් ගාලා එලවලු මාලු කපලා ෆ්‍රිජ් එකට දාන දවස. පල ඔය හැලි වලන් හෝදලා ඒ වැඩ ටික කරපිය.නැත්තන් තොට ගෑනි මොනා කරයිද කියලා ‍තෝවත් දන්නේ නැති වෙයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද උඹේ නිවාඩු දවස නේද? අද නේද උඹ ගෑනිගේ ලමයිගේ රෙදි හෝදලා ගෙදර අතුගාලා පිරිසිදු කරලා සතියට හරියන්න පොල් ගාලා එලවලු මාලු කපලා ෆ්‍රිජ් එකට දාන දවස. පල ඔය හැලි වලන් හෝදලා ඒ වැඩ ටික කරපිය.නැත්තන් තොට ගෑනි මොනා කරයිද කියලා ‍තෝවත් දන්නේ නැති වෙයි.
    :rofl::rofl::rofl::rofl:
    working in most reputed pvt hospital ponz......

    dan rideyi meka dekala.....
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඒ අතින් රනිල්ට ,හරි හෝ වැරදි ප්‍රතිපත්තියක් තියනවා.
    මෑන් පැරදිච්ච උන්ට ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු එන්න දුන්නේ නෑ.
    ඒත් මේ යෝදයා ඒකත් කලා ( මදින්දට විරුද්ද නම් උන්ට දුන්න )

    දැන් මේ ගෝතයාව අයේත් ගෙනල්ල.
    හැබැයි, මහින්දට බනිනවා, පොර මැරයෝ රැක්ක කියල.
     
    Similar threads