ආනන්ද සිද්දිය වසර දෙකක් පරන එකක්ලු නේද ???

lilman

Well-known member
  • May 10, 2009
    41,080
    54,752
    113
    Colombo


    🚨කොළඹ සිසුවාගේ සිද්ධිය වසර 2ක් පරණ එකක්

    🚨ගුරුවරියන් දෙදෙනාත් පාසලෙන් මාරුවෙලා

    කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට අදාළව සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන සිද්ධිය මීට වසර දෙකකට පෙර සිදුවූවක් වන අතර ඊට සම්බන්ධ ගුරුවරියන් දෙදෙනා ද මේ වන විට පාසලෙන් මාරු වී ගොස් ඇතැයි අනාවරණය වේ. එක් ගුරුවරියක් මාරු වී ගොස් ඇත්තේ මීට මාස හයකට පමණ පෙර ය. අනෙක් ගුරුවරිය මීට මාසයකට පමණ පෙර මාරු වී ගොස් තිබේ. සිද්ධියට සම්බන්ධ අනෙක් දෙදෙනාගෙන් එක් අයෙක් පාසලේ මවක වන අතර අනෙක් තැනැත්තිය පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින් පුහුණුවක් සඳහා පාසලට පැමිණි අයෙකි.

    මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ශිෂ්‍ය නායකයා උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ ඉකුත් 2024 දී වන අතර ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පත් කර ඇත්තේ විභාගයෙන් පසුව වසරක කාලයක් සඳහා ය. සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන අනාවරණය වී ඇත්තේ ඉකුත් 11 වැනිදා ය. එදින ම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති පාසල් පරිපාලනය 16 වැනිදා එම සිසුවා ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරින් ඉවත් කර තිබේ. පසුව සිද්ධියට අදාළ වාර්තාවක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ද ලබා දී ඇත.

    මෙම සිසුවා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී තිබෙන අතර සිද්ධිය ප්‍රචාරය වීමත් සමග එම ආයතනයෙන් ද සිසුවා ඉවත් කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කීවේය.

    අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙම පාසලේ උත්සවයක ප්‍රධාන ආරාධිත ලෙස පසුගිය සිකුරාදා (23 වැනිදා) පැමිණ ඇති අතර සිද්ධියට අදාළ ප්‍රචාරය සමාජ මාධ්‍ය ඔස්සේ ආරම්භ කර ඇත්තේ ද එදින ය. වීඩියෝ දර්ශන අනාවරණය වූ දින සිට ඒ දක්වා සමාජ මාධ්‍යයෙන් කිසිදු ප්‍රචාරණයක් සිදු වී නොමැති බව එම පාසලේ ප්‍රකාශකයෙක් පැවසීය
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    වීඩියෝ දර්ශන අනාවරණය වූ දින සිට ඒ දක්වා සමාජ මාධ්‍යයෙන් කිසිදු ප්‍රචාරණයක් සිදු වී නොමැති බව එම පාසලේ ප්‍රකාශකයෙක් පැවසීය

    100th anniversary eka nam aye amathaka wena ekak na 200th wenakam 🥲
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    2 years ago ?? E kaale whatsapp lock chats feature eka ehema thibbada ban ??


    qeeXc8.png
     
    • Love
    Reactions: dilan_randika

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,238
    6,738
    113
    East Blue (Goa Kingdom)
    2 years ago ?? E kaale whatsapp lock chats feature eka ehema thibbada ban ??
    ලංකාවේ උන් videos 100+ දාල ඇති ඕක ගැන සිංහලෙන් 2023 ඉඳන්ම

    12 Jun 2023




    btw muladi thibila full hide karana eka ayeth kalayak nathi wela ayeth awith.

    e kiyanne normal lock karoth chat list eka pahalata drag karoth locked folder ekak thiyenawa kiyana eka penawa.


    full lock karama ehema penne naha.

    slide down karama locked chat folder eka enawa nam badu thama.
    ohoma enne finger print eken damma witharak nemeda?

    mehema dammoth enne naha


    lock folder එකක් තියෙනවද නැද්ද කියන එක නම් හොයන්න පුළුවන්
    මොකක් හරි චැට් එකක් lock කරන්න හදන්න එතකොට password එක අහනවා .
    password එක වැරදි කියනවා කලින් hidden folder එකක් හදල නම් password දාපු .

    btw conclutions වලට එන්න එපා , මෙහෙම උනේ මම ටෙස්ට් කරපු android එකක ,
    apple or වෙන android වල වෙනස් වෙන්නත් chance එකක් තියෙනවා
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    ආනන්දෙත් ලීක් කරගෙන ද ? අපි දන්නේ නාලන්දේ එක විතරයි නේ...😂
     
    • Haha
    Reactions: rumesh.fbi

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,238
    6,738
    113
    East Blue (Goa Kingdom)
    ආනන්දේ නෙමෙයි බන් නාලන්දේ. 🤦‍♂️
    dekama ekayi ,
    mama ananda kiyana wachane google or meta search karala naha, oya vids balalath naha,
    eth fb eka on karapu gaman ananda nalanda un api sahodarayo, api nalande ekka innawa wage dana post pirila fb feed eke


    ah okay. 2023 idan thibila ne. man danagaththe me lagadi. 🤷‍♂️ (y)


    That specific feature, which allows you to hide the "Locked Chats" folder and only reveal it by typing a secret code into the search bar, was officially released on November 30, 2023.
    While the original "Chat Lock" feature (which used the downward swipe gesture) came out in May 2023, the update you are referring to is officially called the "Secret Code" for Chat Lock.

    Key Details of the Release:​

    • Official Announcement: November 30, 2023, via the official WhatsApp Blog and a post by Meta CEO Mark Zuckerberg.
    • The Function: It allows you to set a unique password (different from your phone's unlock code) to hide the Locked Chats entry from your main chat list entirely.
    • Rollout: It began rolling out globally on the day of the announcement, reaching most users by early 2024.

    How to use it (if you haven't already):​

    1. Go to your Locked Chats folder.
    2. Tap Settings (or the three-dot menu) inside that folder.
    3. Tap Chat Lock Settings.
    4. Toggle on Hide Locked Chats.
    5. Set your Secret Code (this can include letters, numbers, or even emojis).
    Once enabled, the folder disappears from the top of your chat list, and you must type that exact code into the Search bar to make the "Locked Chats" folder appear again.
    Would you like me to help you find the steps to reset that code if you happen to forget it?
     
    • Like
    Reactions: 6h057

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    dekama ekayi ,
    mama ananda kiyana wachane google or meta search karala naha, oya vids balalath naha,
    eth fb eka on karapu gaman ananda nalanda un api sahodarayo, api nalande ekka innawa wage dana post pirila fb feed eke
    කොහෙද යකෝ දෙකම එක වෙන්නේ?? ආනන්දෙයි නාලන්දෙයි කියන්නේ ස්කෝල දෙකක්. සර්ච් කරන්න දෙයක් නෑ බන්. මන් දැනගන්නයි කිව්වේ උඹට.