ආනන්ද සිද්දිය වසර දෙකක් පරන එකක්ලු නේද ???

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113

    අඩුම තරමේ ඒක සමරිසි සම්බන්ධයක් නොවිච්ච එක ගැන ඉස්කෝලෙ උන් ආඩම්බර වෙන්න ඕන 😄
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,915
    11,362
    113
    උඹලා දන්නවාද, බෞද්ද දෙමාව්පියන් කැමතිම තමන්ගෙ ලමයා කතොලික පාසලකට යනවා නම්. examples,
    (best to good) St Joseph's, St' Peters, St Thomas's, St' Benedicts , St. Anthony's St. Sebestian's, ,
    (best to good) St Bridget's, Holy Family, , St. Lawrence's, All Saints, St Paul's.

    දෙමව්පියන් කැමති බෞද්ද පාසලකට වඩා කතොලික පාසලකට රින්ගන්න. දෙමව්පියන් එ school culture එකට කැමති. උඩ පාසල් ඔක්කොම කතොලික. දේව දරුවෝ!

    ආනන්ද නාලන්ද මොනවාද ඩොහ්! 💪⚔️
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මෙම සිසුවා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී තිබෙන අතර සිද්ධිය ප්‍රචාරය වීමත් සමග එම ආයතනයෙන් ද සිසුවා ඉවත් කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කීවේය

    Hm
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,771
    167,436
    113
    එකමත් එක රටක
    St Paul's.
    උබ st . Pauls ගැන දන්නේ නෑ ............. 🥱

    St. Paul's Girls' School (Milagiriya, Sri Lanka): Founded as a parish school in 1887, it was taken over by the state in 1961 and became a Buddhist national school...

    ex pauls එකේ . . ඒකිට මල පැන්නා දවසක් ඉස්කෝලේ catholic කිව්වා කියලා ...

    vHltX0P.png
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    naha mama kiyanne FB ekata giyama anande & nalande dekema un post 100 ganak share karala , api obath ekka nalande ekka hamadama anande innawa wage katha.
    ආනන්දේ විතරක් නෙමෙයි බන් අසෝකේ උන් DS එකේ උන් එහෙමත් ඕක දාලා තිබුනා. :yes:
     
    • Like
    Reactions: dilann

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,915
    11,362
    113
    උබ st . Pauls ගැන දන්නේ නෑ ............. 🥱

    St. Paul's Girls' School (Milagiriya, Sri Lanka): Founded as a parish school in 1887, it was taken over by the state in 1961 and became a Buddhist national school...

    ex pauls එකේ . . ඒකිට මල පැන්නා දවසක් ඉස්කෝලේ catholic කිව්වා කියලා ...

    vHltX0P.png
    roots කතොලික, ඔකට මිලාගිරිය කැල්ල එනවා. St Paul or කවුරු හරි saint කෙනෙක්, bless කරපු තැනක අනුහස නික්ම යන්නෙ නැ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,915
    11,362
    113
    උබ st . Pauls ගැන දන්නේ නෑ ............. 🥱

    St. Paul's Girls' School (Milagiriya, Sri Lanka): Founded as a parish school in 1887, it was taken over by the state in 1961 and became a Buddhist national school...

    ex pauls එකේ . . ඒකිට මල පැන්නා දවසක් ඉස්කෝලේ catholic කිව්වා කියලා ...

    vHltX0P.png
    ඔක අනිත් පැත්ත වුනා නම් කොහොමද, මෙන්න කුරුසු කාරයො බෞද්ද පාසැල් අල්ලා ගනි, වහා සන්ඟ සමුලුවෙන් එයි.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,240
    6,739
    113
    East Blue (Goa Kingdom)
    මෙම සිසුවා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී තිබෙන අතර සිද්ධිය ප්‍රචාරය වීමත් සමග එම ආයතනයෙන් ද සිසුවා ඉවත් කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කීවේය

    Hm
    ehema karanne kohomada mekata nadu danna puluwan ehema remove kara nam
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    970
    523
    93
    මෙම සිසුවා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී තිබෙන අතර සිද්ධිය ප්‍රචාරය වීමත් සමග එම ආයතනයෙන් ද සිසුවා ඉවත් කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කීවේය

    Hm
    Meka anumatha karanna ba. Adala nane..

    wrong information it is very recent. i got this information from a friend who has a son there and is on the OBU. after the video went viral the teachers husband has taken her from the school and now she is in a homgama school. the principal has not agreed to suspend the student.
    the boy who leaked the information is a fellow called kevin. this is just media controlled by the nalando oBU to reduce the shame to the school. but it is not even a month old. this is very reliable
    taken her from the school and now she is in a homgama school
    Ehema puluwanda? Teachers transfer karana process ekak thiyenawa.. schools categorized karala thiyenne.. ekapara yanna ba.

    kevin

    Who is Kevin? A student oran adult?
    ------ Post added on Jan 28, 2026 at 9:49 PM