ආනන්ද සිද්දිය වසර දෙකක් පරන එකක්ලු නේද ???

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,819
    113
    මාලඹේ


    🚨කොළඹ සිසුවාගේ සිද්ධිය වසර 2ක් පරණ එකක්

    🚨ගුරුවරියන් දෙදෙනාත් පාසලෙන් මාරුවෙලා

    කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට අදාළව සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන සිද්ධිය මීට වසර දෙකකට පෙර සිදුවූවක් වන අතර ඊට සම්බන්ධ ගුරුවරියන් දෙදෙනා ද මේ වන විට පාසලෙන් මාරු වී ගොස් ඇතැයි අනාවරණය වේ. එක් ගුරුවරියක් මාරු වී ගොස් ඇත්තේ මීට මාස හයකට පමණ පෙර ය. අනෙක් ගුරුවරිය මීට මාසයකට පමණ පෙර මාරු වී ගොස් තිබේ. සිද්ධියට සම්බන්ධ අනෙක් දෙදෙනාගෙන් එක් අයෙක් පාසලේ මවක වන අතර අනෙක් තැනැත්තිය පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින් පුහුණුවක් සඳහා පාසලට පැමිණි අයෙකි.

    මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ශිෂ්‍ය නායකයා උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ ඉකුත් 2024 දී වන අතර ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පත් කර ඇත්තේ විභාගයෙන් පසුව වසරක කාලයක් සඳහා ය. සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන අනාවරණය වී ඇත්තේ ඉකුත් 11 වැනිදා ය. එදින ම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති පාසල් පරිපාලනය 16 වැනිදා එම සිසුවා ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරින් ඉවත් කර තිබේ. පසුව සිද්ධියට අදාළ වාර්තාවක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ද ලබා දී ඇත.

    මෙම සිසුවා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී තිබෙන අතර සිද්ධිය ප්‍රචාරය වීමත් සමග එම ආයතනයෙන් ද සිසුවා ඉවත් කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කීවේය.

    අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙම පාසලේ උත්සවයක ප්‍රධාන ආරාධිත ලෙස පසුගිය සිකුරාදා (23 වැනිදා) පැමිණ ඇති අතර සිද්ධියට අදාළ ප්‍රචාරය සමාජ මාධ්‍ය ඔස්සේ ආරම්භ කර ඇත්තේ ද එදින ය. වීඩියෝ දර්ශන අනාවරණය වූ දින සිට ඒ දක්වා සමාජ මාධ්‍යයෙන් කිසිදු ප්‍රචාරණයක් සිදු වී නොමැති බව එම පාසලේ ප්‍රකාශකයෙක් පැවසීය

    ආන්දේ Logo එක පෝඩ්ඩක් Google කරලා Thread එක දාන්න තිබ්බේ😂😂
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,055
    4,606
    113
    Meka anumatha karanna ba. Adala nane..


    taken her from the school and now she is in a homgama school
    Ehema puluwanda? Teachers transfer karana process ekak thiyenawa.. schools categorized karala thiyenne.. ekapara yanna ba.

    kevin

    Who is Kevin? A student oran adult?
    ------ Post added on Jan 28, 2026 at 9:49 PM
    you can find answers for all these....i am not interested. but the fact that it is new recording is what i stand for...
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අවුරුදු දෙකකට කලින් උන නිසා අවුලක් නෑලු.පකේ ලොජික් අවුරුදු දෙකකට කලින් නාලන්දෙ කොල්ලෙකුට ටීචර්ස්ලා කිම්බ පෙන්නුවට අවුලක් නෑලු.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113
    ආනන්ද සිද්දිය or Naalanda?

    Owa okkoma ekaida bn? Eka langa neda tiyenne...anandenm dakala have aquinas yaddi