ආනයනකරුවන් ගෙන් 40%ක් බංකලොත්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    වාහන ආනයනය නවතා මාස 6ක පමණ කාලයක් වන අතර වසර 2ක් පමණ කාලයක් එය ක්‍රියාත්මක වන බවට මතයක් ඇති බව, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසනවා.

    වෙළෙඳ පොළේ ඇති වාහන සීඝ්‍රයෙන් අවසන් වන බවත් ඉහළ මිල ගණන්වලට ඒවා අලෙවි වන බවත් ඔහු කියා සිටිනවා.

    රජයේ මුදල් සංචිත ප්‍රශ්නයක් නිසා මෙලෙස අත්‍යවශ්‍ය නොවන ආනයන සිමා කර ඇති බව පවසන ඔහු මෙය තාවකාලික බවද සඳහන් කළා.

    කෙසේවෙතත් ඔහු අවධාරණය කළේ අනිසි මිල ගණන්වලට වාහන මිලට නොගන්නා ලෙසයි.

    එහෙත් මෙම තත්වය මත වාහන වෙළෙන්දන්ගෙන් 40%ක් පමණ බංකොලොත් වී ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පැවසුවේ.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ ඔව් ඔව් ,වාහන ආනයනය කරල ලක්ශ ගනන් ප්‍රොපිට් තියන් වික්ක උන් මේ මාස 3 -4ට බකොලොත් වෙලා ඇත්ත ඇත්ත...
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....:dull::dull:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොහොමද බං එහෙම බංකොලොත් වෙන්නෙ ? ඔන්න අද ඊයෙ බිස්නස්1 පටන් ගත්ත උන් නම් බංකොලොත් ඇති. ඔය අනිත් පරන උන් කෝටි 100,200 හම්බ කරල තියෙන්නෙ පරම්පාර 10කට ඇති වෙන්න... ලොල්.

    140ට ගිය බෙන්ස් සී ක්ලාස්1 දැන් 240ක් කරල. ඔයින්1ක් විකුණ්නම ලාභය කෝටියයි.. අනේ බොල..
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    eda wela kana minissu job nathuwa puduma kattak kanne
    mun me gini ganan laba thiyala mara bale dagena profit dagena maasa thunaking බංකලොත්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    ටොයෝටා ලෑන්ඩ් කෲශර් V8 ලක්ශ 850 යි. 650 ට තිබ්බේ.....එකෙන් ලාභේ කෝටි දෙකයි ......කරනවා නම් ඔන්න බිස්නස්.....
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අහින්සකයො පව් යකෝ ,ඔය බයිල වලින් බඩ පිරෙන් නැනෙ...:no::no: මොකක්ද මේ පාන්ඩුවෙ මීහරක් කරන්නෙ.:angry::angry:..බඩුමිල අහස උසට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ....:dull::dull:
     
    • Sad
    Reactions: dilann

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    boru machan. Erosha ehema vehicles ekata ekak wadi karala wikunanne eth sell wenawa value ekata padui eth gannawa minissu.
     
    • Like
    Reactions: johnyh

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    40%ක් පමණ බංකොලොත් වෙලාලු ! බලන් ගියහම හරි අවදානම් වියාපරයක්නේ මෙයාලා කරලා තියෙන්නේ. 😂 😂 ඕවා අතහැරලා දාලා රැකියාවක් හොයාගත්තා නම් හොදයිනේ. 😅
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඉතින් බයියනේ තුන් වේල කාලත් ඉන්න පුළුවන්නේ මොකටද ෂැප ...ඉතින් සෑරුත් එක්ක ඔක්කොම එහෙම ඉමුකො ....එක බයියෙක්වත් කියන් නෑනේ සෑර් අපිට තුන් වේල දෙන්න මොකටද යට ඇදුමේ ඉදන් බෙන්ස් එක වෙනකන් අපිට ෂැප ...කොළ අත්තක් හරි අපි ඇදගෙන ඉන්නම් ...එහමනේ මේ රට ගොඩ ගන්න සහයෝගය දෙන්න ඕනි ...තමන්ට ගන්න බැරි දේට විතරනේ බයියන්ගෙ සැර
     
    Last edited: