ආනයනික ඇඟලුම් වලට 400%ක බදු වැඩි කිරීමක් ඉල්ලයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රී ලංකාවේ දේශීය ඇඟලුම් සන්නාම, ආනයනික ඇඟලුම් සඳහා භාණ්ඩ අපනයන සහනාධාර යෝජනා ක්‍රමයේ (CESS) බද්ද සියයට 300 ත් 400 ත් අතර ප්‍රමාණයකින් ඉහළ නංවන ලෙස ඉල්ලා සිටින අතර, එය දේශීය කර්මාන්තයේ පැවැත්ම සහ තරඟකාරිත්වය සහතික කිරීම සඳහා තීරණාත්මක පියවරක් බව තර්ක කරයි.

    https://www.dailymirror.lk/breaking...-CESS-hike-to-combat-cheap-imports/108-313828
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    sri lanka lk GIF by Viber
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මැසිම රෙදි නූල් බලශක්තිය ඔක්කොම පිටින්... ශ්‍රමය විතරයි මෙහෙන්... ඒ ශ්‍රමයත් අනිත් රටවල් වලට වඩා ගණන්...

    අනිත් උන්ට කොච්චර බදු ගැහුවත් රට ඇතුලට මහණ ඇදුම් කවදාවත් ගොඩ යන බිස්නස් එකක් නෙවෙයි...
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,929
    4,877
    113
    Adidas newe ubata indian andum wath ganna wenne ne :lol:
    හප්පට හුඩු !!!!

    මාලිමාවට කතිර නොගහපු උන්ටත් හෙට අනිද්ද ඉදල හෙලුවැල්ලෙන්ද ඉන්න වෙන්නෙ එතකොට😢😢😢

    රෙද්දත් ගලවන්නයි එහෙනම් ලෑස්තිය..
    අරුන්ටනම් රෙදි නැත්තත් මොකෝ අර ඉන්ගිරිස් ලෝකෙ ඉස්සරහ දොඩන දෙඩිල්ලට🤭
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,929
    4,877
    113
    මහින්ද මත්තයෝ රනිල් මාත්තයෝ මෙන්න කන්නත් නෑ බොන්නත්නෑ කිරිත් නෑ වාහනත්නෑ ඒපර ජන්ගියත් ගලවන්න යනෝ බේරගනියෝව්😁
     
    • Like
    Reactions: topkollek

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,106
    10,681
    113
    රජයේ සේවයේ ඉන්න ලක්ෂ 9ක් විතර වන කාන්තාවන්ට සාරිය වෙනුවට සාමාන්‍ය ඇඳුමක් අදින්න නිර්දේශ කලානම් සාරිවලට ඉන්දියාවට යන සල්ලිත් ඉතුරුයි ලංකාවේ ඇඟලුම් කර්මාන්තෙ ටත් හොඳයි
     

    Sen-lu

    Well-known member
  • රජයේ සේවයේ ඉන්න ලක්ෂ 9ක් විතර වන කාන්තාවන්ට සාරිය වෙනුවට සාමාන්‍ය ඇඳුමක් අදින්න නිර්දේශ කලානම් සාරිවලට ඉන්දියාවට යන සල්ලිත් ඉතුරුයි ලංකාවේ ඇඟලුම් කර්මාන්තෙ ටත් හොඳයි
    වැඩට එන මිනිස්සුන්ටත් පහසුයි.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,929
    4,877
    113
    දේශීය බතික් සරමක් ඇදන් work from home කරන්න තියෙන්නෙ 😌
    Redi adinna ochchara salli na. Kesel gas tikak wawala Kesel patta adimu. Koskola joint karala Body haduweki. Ganunge yata tath Koskoley natte nulak dala enemy bendeki. Koskoley Malimawak andama fashionable