ආනයනික මෝටර් රත සදහා බදු අඩුකරලා

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    රා‍ජ්‍ය සේවකයින් සදහා ආනයනික මෝටර් රත සද&#3524

    රා‍ජ්‍ය සේවකයින් සදහා ආනයනික මෝටර් රත සදහා බදු 50%-70% අඩුකරලා මචන්ලා මට දැනගන්න ඕන ආනයනික මෝටර් රත සදහා බදු ප්‍රතිශතය කීයද කියල. ඒ සහනය යටතේ වාහනයක් ගන්නවනම් මොකක්ද procedure එක කියල.

    කවුරුහරි ඩන්න කෙනෙක් ඉන්නවනම් පොඩි help එකක් දෙන්න pls

    thank you very much
     
    Last edited: