ආනයනික වැඩසටහන් මත බද්ද කේබල් ටීවී සඳහාත&#3530

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    win 8 ratu wela :eek:

    ලැජ්ජාවට රතු වෙලාද කොහෙද :lol::lol::lol:

    hmmmsn.gif
    wahaha.gif
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    windows8 දන්නා මගුලක්. ඌ මේ ගෙදරින් පිනට කන එකා. ඕක OL කරලා AL වලට මොන මගුලක් කරයිද දන්නේ නෑ? රෙද්ද දේශියත්වය. එහෙම කියා කියා තමයි පිට රටින් හාල් ගේන්නේ. අනේ මුගේ කකුල් දෙක කන් දෙකේ තියලා කටේ රෙන්ඩ ඕනේ.. :frown::frown::frown:
     
    • Like
    Reactions: magix and 4KIRIHAMI

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    මල කෙහෙල්මල් අයවැයක්
    ඇති දේකුත් නැහැ
    නැති දේකුත් නැහැ.
     
    • Like
    Reactions: magix

    DJ__MAL

    Member
    Dec 21, 2009
    107
    5
    0
    දේශිය දේවල් වලට මුල් තැන දෙනව නම් අයි අපේ SL Pron star ලව අල්ලන්නෙ එව්ත් දේශිය දේවල් නෙමෙයිද
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හෑන්ඩ් ෆෝන් වලට කෙලිය.
    ඉන්ටෙර්නෙට් එකට කෙලිය
    දැන් කේබල් ට්ව් එකටත් කෙලින්න යන්නේ.
     
    • Like
    Reactions: 2osama

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දේශිය දේවල් වලට මුල් තැන දෙනව නම් අයි අපේ SL Pron star ලව අල්ලන්නෙ එව්ත් දේශිය දේවල් නෙමෙයිද
    තත්වයෙන් බාල ඒව තමයි ඔය අල්ලන්න හදන්නෙ. :P
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මාසෙකට 1000 - 2000 දීල රට ටීවී බලන්න හොදයි උබට. කන්න බොන්න පිනට ඉල්ලනවා

    Mama kiwe na TV balana kathawak. Ahapu prashneta uththara deepan.

    Pinata illanne na yakoo.... thiyena adayamek kanna bari nisai gono me katha karanne.

    Ko ara denawa kiyapu 2500????? habai hama jaathiyema badu wadi wela. seeni dan 110, last week eke 175 gaththa salmon eka dan 200. tho hithuwada ulamo api salli gas walin kadanawa kiyala. kanna thamai yakoo mechara duk windinne. ekatath kela wenna wada karanakota mokada horakam karannada kiyanne?

    gon katha nokia hitapan
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ලන්කාවෙ රෙදි සෝදන යන්ත්‍ර බලනවට වඩා 2000ක් 3000ක්
    දීලා ඒවා බලන එක නම්බුයි
    ඒවයෙ බලන්න දෙයක් හරි තියනවා.......
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    hehehehe maru talk eka. Habai Micro ekath karanne korea walin parts gennala , assemble karana ekane. Diri deemda? Patan gaththe mahalokuwata lankawe 100% hadanawa kiyalane.

    Habai machan thama Micro ekata 100% lankawe hadanna tharam technology madi. hithanna engine ekak kiyala. eke thiyena parts lankawe hadanna ba.

    ekko micro ekata government eken tax adu karala full support eka denna one.
    Nathum wena loku car company ekak ekka partnership dala eyalage technology ganna one.

    Malaysia wala proton kara wage
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    lankawe tv channel wala blanna deyak nene bun ...

    1) udeta beauti kachal .... eelagta monahri kemak hadawi
    2) dawalta ithin mada gahanwa re 8 news iwara wenakan mada
    3) gaha maraganna kidnap karana rape karana tele drama yanwa
    4) oluwa mangyan wela budiya gannwa

    onna lankwe channel........

    issara adu gane discovery channel eka rupavahini eka broadcast kala , man eththatama eka rasa winda jeevithey godak dewal igena gathe owa balala

    ane manda :(
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Habai machan thama Micro ekata 100% lankawe hadanna tharam technology madi. hithanna engine ekak kiyala. eke thiyena parts lankawe hadanna ba.

    ekko micro ekata government eken tax adu karala full support eka denna one.
    Nathum wena loku car company ekak ekka partnership dala eyalage technology ganna one.

    Malaysia wala proton kara wage

    sahathika ethatha .....
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මේකනෙ බන් ඔක්කොමල්ල කේබල් ටීවී බැලුවම මුංගෙ මහරජතුමාගෙ මලවිකාර පෙන්වන සත්‍යවාහිනී චැනල් කවුරැවත් බලන්නෑනෙ:lol::lol::lol:

    oka thama eththa kathawa
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    hehehehe maru talk eka. Habai Micro ekath karanne korea walin parts gennala , assemble karana ekane. Diri deemda? Patan gaththe mahalokuwata lankawe 100% hadanawa kiyalane.

    den lankawe parawal walata gelapenna mehe keli hadanwa mathcan ex supensions / shock absorbers

    anika left right maru karawna etha sehenna getalu thiyenwa owaye ...... ara aluthen market karapu Geely set ekak hoda . SUV walin karadarayak nethe Actyon eka Rexton ekak Kyron ekai leda denwa sehenna :(
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මචන්ලා මේ ලෝක හොරුන්ගෙ බොරු බේගල් අහන්න එපා..
    ඔය අය වැය කියන්නෙ තනිකර බොරු වචන ටිකක් විතරයි...

    පුලුවන් නම් මහ බැoකුවේ වර්ෂ අවසාන වාර්ථාව හොයාගෙන කියවන්න. උඹලට ඇඬෙයි එතකොට... ඒක ටිකක් හොයා ගන්න අමාරුයි..මම කියවල තියෙනව ගිය අවුරුද්දේ වාර්ථාව.. ලoකාව කොහෙද තියෙන්නෙ කියල හිතාගන්න අමාරුයි...
    මේකෙ මේ ඉන්න එක එකාගෙ පු.ka...ලෙවකන ඈයොත් එක්ක ඕව කතාකරල වැඩක් නෑ.. මොකද උන් වැස්සකටවත් ඉස්කොලෙකට ගියපු ඈයො වෙන්නනම් බෑ...
    ලoකාවෙ ආර්ථික පසුබිම අපි උඹලා ට මේ පේන චිත්‍රය නම් නෙමේ..තව අවුරුදු 2 ගියාම බලාගන්න පුලුවන් වෙයි..ඒක මහබැoකු වාර්ථාවෙම තියෙනව සුද්ද සින්හලෙන්ම..

    mama nam eka karanne mage girlfriend ekka witharai :lol::lol::lol::lol: