ආනයනික වැඩසටහන් මත බද්ද කේබල් ටීවී සඳහාත්
ආනයනික වැඩසටහන් මත අයකරන බද්ද කේබල් ටීවී සම්බන්ධතා සඳහා ද අයකිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ තුළින් උපයන ආදායම දේශීය සිනමා කර්මාන්තය නැංවීම සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව අද පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්රකාශ කළේය.
src : http://www.adaderana.lk/sinhala/news.php?nid=12335