ආනවිලුන්දාව විනාශය පිටුපස ෂීලාංකිකයෙක්.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ආනවිලුන්දාව විනාශය පිටුපස ප්‍රබල ෂී ලාංකික ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක්. පසුගිය කාලයේ තෙල් පිරිපහදුව තුල අන්‍යාගමික යඥා මඩුවක් ඉදිකිරිමට සම්බන්ධ පුද්ගලයෙක්.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    යේක ශ්‍රීලාංකික ඇමති කෙනෙක් තමා අප්පා. යෙලගේ මල්ලි තමා ශෙමින් ශේමින් ඉෂ්ෂෝ බිෂ්නෂ් කරන්න යෙනවා.
    Name mulakura?
     
    • Like
    Reactions: D_Mad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    තාම ස්ටෝරි ඵක ලියනවද?මේ trailer ඵකනේ...?😁
     
    • Like
    Reactions: D_Mad

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    100% තහවුරු කරගන්න බැරිනිසා නම කියන්න බෑ. කලින් හකීම් දරපු ඇමතිකම ලූ නේ දරන්නේ. ඔන්න ආයේ මාව කොටු කරන්න බෑ ඕන්. හකිම් ඇමතිකම් කිහිපයක්ම දරලා තියෙනවා. හකීම් කියන්නේ තවත් ශ්‍රීලාංකිකයෙක්

    @dxx

    තාම ස්ටෝරි ඵක ලියනවද?මේ trailer ඵකනේ...?😁
    හරි බන් ආනවිලුන්දාවට මොකුත්ම වෙලා නෑ. පට්ට සේෆ්
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    100% තහවුරු කරගන්න බැරිනිසා නම කියන්න බෑ. කලින් හකීම් දරපු ඇමතිකම ලූ නේ දරන්නේ. ඔන්න ආයේ මාව කොටු කරන්න බෑ ඕන්. හකිම් ඇමතිකම් කිහිපයක්ම දරලා තියෙනවා. හකීම් කියන්නේ තවත් ශ්‍රීලාංකිකයෙක්

    @dxx

    හරි බන් ආනවිලුන්දාවට මොකුත්ම වෙලා නෑ. පට්ට සේෆ්
    මොකුත් උණේ නැතුවාට ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා ආරංචියි ඔන්න 🤣🤣🤣
     
    • Dislike
    Reactions: Smartm and ryandok

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,975
    113
    Colombo
    රට ජාතිය බේරගන්න කලින් පක්සෙ බේරගෙන හිටහන් බන්.

    නිදන් හොරෙක් පක්සෙ ලේකම් කලේ මුස්ලිම් උන්ද ??
     
    • Like
    Reactions: 2osama and D_Mad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    රට ජාතිය බේරගන්න කලින් පක්සෙ බේරගෙන හිටහන් බන්.

    නිදන් හොරෙක් පක්සෙ ලේකම් කලේ මුස්ලිම් උන්ද ??
    නිදන් හොරු සජීව බලන්න යන්න අම්බුලුවාවේ . කැලේ අස්සේ පොකුනු තැනින් තැන. අන්තිමට පාර්ලිමේන්තු ආවේ කටත් ඇදවෙලා ඇවිදින්න බැරුව 😂
     
    • Like
    Reactions: ryandok

    Similar threads