ආන්ඩුවත් දන ගහන මාෆියා

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,305
    4,423
    113
    ආන්ඩුවට මොන හුත්තක්වත් නවත්තන්න බෑ. අන්ඩුවට පුලුවන් එක එක මාෆියා වලින් පුකේ ඇරගෙන ඒවගෙ පාඩුව අසරන මිනිස්සුන්ගෙ කර පිටින් අරින්න විතරයි. අපේ මෝඩ පකේ මිනිස්සු පක්ශ පාට වලට බෙදිල අසමගි වෙල ඉන්නකල් ආන්ඩු කරන උන්ට හොඳයි. බලපන් අද ගල් අඟුරු සීන් එක නිසා කොච්චර බඩු ගනන් වැඩිවෙලාද කියලා.
    අන්න ඒක සිරා කතාව, බලය ගන්න කම් තමයි කාගෙත් කයියයි පාරිශුද්ධත්වයයි! හම්බුනු ගමන් තමන්ගේ අයව නීතිය හා සාමය රකින තැන් වලට දා ගත්තා කොනක ඉඳන් ගැහුවා..
    අන්තිමේ දි විපක්ෂෙන් කෑ ගහනකොට කියනවා, අපේ ඒවා අදින්න ආවොත් තොපේ කාලේ කරපු ඒවත් අපි අදිනවා. ඒක නිසා කටයි ප්‍ර$# වහන් අපි ගහනකොට බලන් විතරක් ඉදපල්ලා කියලා...

    අන්තිමේ දි හොරු අල්ලන්න කියලා ඡන්දේ දීපු උන්ට වෙලා තියෙන්නේ අලුත් හොරු ටිකක්ම නඩත්තු කරන්න තමයි.. අල්ලපු හොරෙකුත් නෑ අන්තිමට
    කවුරුත් අරින්නේ ජනතාවට... 🤌
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    ආන්ඩුවට මොන හුත්තක්වත් නවත්තන්න බෑ. අන්ඩුවට පුලුවන් එක එක මාෆියා වලින් පුකේ ඇරගෙන ඒවගෙ පාඩුව අසරන මිනිස්සුන්ගෙ කර පිටින් අරින්න විතරයි. අපේ මෝඩ පකේ මිනිස්සු පක්ශ පාට වලට බෙදිල අසමගි වෙල ඉන්නකල් ආන්ඩු කරන උන්ට හොඳයි. බලපන් අද ගල් අඟුරු සීන් එක නිසා කොච්චර බඩු ගනන් වැඩිවෙලාද කියලා.
    මේක ඇත්ත මචං.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    අඟුරු කුමාර දිසානායක
    On The Floor Omg GIF by Joel James
     
    • Haha
    Reactions: planner123