Mahinda Rajapaksa.......... 6,015,934...... 57.88%
Sarath Fonseka................ 4,173,185...... 40.15%
Total Polled..................... 10,495,451
මේ වන විට සමීක්ෂණ වාර්තා අනුව මහින්ද රාජපක්ෂ මහතා ජයග්රහණය පිළිබඳව දැඩි අවිනිශ්චිත තැනක පසුවන අතර කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂයේ සහ විපක්ෂයේ අතිශය ජනතා විශ්වාසය දිනාගත් චරිත කිහිපයක් කෙසේ හෝ බාගෙන විපක්ෂය සහ පොදු අපේක්ෂකයා කෙරෙහි ජනතා විශ්වාසය බිඳහෙලීමේ සූක්ෂම සැලැස්මක් ක්රියාත්මක වන බවට ‘රීඩ් ශ්රී ලංකා’ මෙහෙයුම් අංශ තොරතුරු වාර්තාවේ.

