ආන්ඩුවේ මිල පාලන ප්‍රතිපත්තිය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    14,940
    13,969
    113
    Wakanda
    ආණ්ඩුවෙන් සල්ලි තනතුරු ගත්ත රටේ විද්වත්තු යි, ලොකු දොස්තරලා ටිකයි තව ටික දවසකින් කියයි

    "කුකුල් මස් කන්න එපා ඒවාගෙ පිලිකා කාරක, අහිතකර රසායන ද්‍රව්‍ය තියෙනවා" කියලා.

    තව එෆ්බී බලකාය ඉමොෂනල් ස්ටෝරීස් ලියලා එෆ්බී ශෙයා කරයි,
    "පුංචි පුතාට බත් කන්න කුකුල් මස් ඕන, ඉතින් අම්මත් ආදරේට දුන්නා, දැන් පුතාගෙ ඇහේ පිළිකාවක්, ඔලුවෙ උකුනො. මාස ගානක් මහරගම, බ්ලා බ්ලා " කියලා.

    එතකොට මිනිස්සු කන එක අඩුකරාම මිල පාලනය වෙනවා, කිරිපිටි, පරිප්පු, පාන්පිටි වල මිල පාලනය කරන්නෙත් එහෙමයි.
    බූකී වාසියො ඇතුලු මේකෙත් බහුතරය ඇන්දිලා සාදුකාර දෙනවා ඉතින් මේවට.
    අපි පව් හුත්තො. හැදෙන වයසෙ පොඩි උන් ඊටත් වැඩිය පව්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,931
    2,921
    113
    එලවලු කොරටුවක් කරන එකා බලන්නේ පරිචස් 20 ක එළවලු හදල ඒකෙන් ලක්ෂ 3-4 ක් හොයන්න. ඌ ඒ ටාගට් එකට යන්න නොයෙක් දේ කරනවා..... නිර්දේශිත පොහොර 6-7 ගුණයකින් වැඩි කරල පැළවලට දානවා....... තෙල් පොහොරවලට අසීමිත මුදලක් වැය කරනවා...... කුකුල් කොටු කරන එකත් එහෙමයි.... දැන් දවස් 28 යනකොට සමහර කුකුල්ලු කිලෝ 3-4 ක් බරයි..... ඒ තරමට උන්ට කැම බෙහෙත් හෝමෝන් දීල...... මේව කන අපේ පොඩි උනුත් දවසින් දෙකෙන් හැදිල එනවා.... පොා්ෂණය නිසාද? නෑ.... මේ හෝමෝන දරුවන්ගේ ඇගෙත් ක්‍රියාශ්‍රීලි වෙලා...... අන්තිමට ලෙඩ පරම්රාපවක් ඉතිරි වේවි.... අපි ආහාරයට ගන්න හැමදේකම වගේ කතන්දරය මේ විදියයි...........අනිත් එක මේවයේ මිළ පාලනයකුත් නෑ... හිතූ හිතූ ගණන් ..... මිළ වැඩිවෙන්න වැඩිවෙන්න සමහරක් බඩුවල ඉල්ලුමත් වැඩී....
     
    • Like
    • Sad
    Reactions: Mohowk and Ragna_SL

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    14,940
    13,969
    113
    Wakanda
    Badu walata giya kalak
    එහෙනං එහෙනං
    එලවලු කොරටුවක් කරන එකා බලන්නේ පරිචස් 20 ක එළවලු හදල ඒකෙන් ලක්ෂ 3-4 ක් හොයන්න. ඌ ඒ ටාගට් එකට යන්න නොයෙක් දේ කරනවා..... නිර්දේශිත පොහොර 6-7 ගුණයකින් වැඩි කරල පැළවලට දානවා....... තෙල් පොහොරවලට අසීමිත මුදලක් වැය කරනවා...... කුකුල් කොටු කරන එකත් එහෙමයි.... දැන් දවස් 28 යනකොට සමහර කුකුල්ලු කිලෝ 3-4 ක් බරයි..... ඒ තරමට උන්ට කැම බෙහෙත් හෝමෝන් දීල...... මේව කන අපේ පොඩි උනුත් දවසින් දෙකෙන් හැදිල එනවා.... පොා්ෂණය නිසාද? නෑ.... මේ හෝමෝන දරුවන්ගේ ඇගෙත් ක්‍රියාශ්‍රීලි වෙලා...... අන්තිමට ලෙඩ පරම්රාපවක් ඉතිරි වේවි.... අපි ආහාරයට ගන්න හැමදේකම වගේ කතන්දරය මේ විදියයි...........අනිත් එක මේවයේ මිළ පාලනයකුත් නෑ... හිතූ හිතූ ගණන් ..... මිළ වැඩිවෙන්න වැඩිවෙන්න සමහරක් බඩුවල ඉල්ලුමත් වැඩී....
    එහෙමයි කියලා කිරිබත් කන්නද හැමදාම
    ඒත් බැරිවෙයි ගොයමටත් ගහනවනෙ සෑහෙන්න.
    ඒකනෙ මං ඛියන්නෙ ලංකාවෙ ගොවියො කියන්නෙත් ත්‍රස්තවාදී කොට්ඨාසයක් කියලා
    mun 2nna nam patta gemak gahanava. lankavata aththatama adare minissu 4k 5k gema gahanne dan

    මෙම නාකියා බඩු කාරයෙක් වගේ නෙහ්