ආණ්ඩුවෙන් සල්ලි තනතුරු ගත්ත රටේ විද්වත්තු යි, ලොකු දොස්තරලා ටිකයි තව ටික දවසකින් කියයි
"කුකුල් මස් කන්න එපා ඒවාගෙ පිලිකා කාරක, අහිතකර රසායන ද්‍රව්‍ය තියෙනවා" කියලා.
තව එෆ්බී බලකාය ඉමොෂනල් ස්ටෝරීස් ලියලා එෆ්බී ශෙයා කරයි,
"පුංචි පුතාට බත් කන්න කුකුල් මස් ඕන, ඉතින් අම්මත් ආදරේට දුන්නා, දැන් පුතාගෙ ඇහේ පිළිකාවක්, ඔලුවෙ උකුනො. මාස ගානක් මහරගම, බ්ලා බ්ලා " කියලා.
එතකොට මිනිස්සු කන එක අඩුකරාම මිල පාලනය වෙනවා, කිරිපිටි, පරිප්පු, පාන්පිටි වල මිල පාලනය කරන්නෙත් එහෙමයි.
බූකී වාසියො ඇතුලු මේකෙත් බහුතරය ඇන්දිලා සාදුකාර දෙනවා ඉතින් මේවට.
අපි පව් හුත්තො. හැදෙන වයසෙ පොඩි උන් ඊටත් වැඩිය පව්