ආන්ඩුව ගෙදර යවමුද?

මුන්ව ගෙදර යවමුද

  • Total voters
    139

498431

Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    පිස්සු පුසා;16235539 said:
    අනිවර්යෙන් මේ දුෂිත ආණ්ඩුව ගෙදර යවන්නම ඕනා
    ඒකට යම් කෙනෙක් විරුද්ධ වෙනවානම් ඒ , මේකේ මහ එවුන් මස් ටික කාල ඉවතලන කටු සූප්පු කිරීමේ අතිමහත් පෙරේත කම නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි
    පලයන් බන් යන්න. මේ රටේ මොකෙක් නායකයෙක් වුනත් හමුදාකාරයොන්ටයි හොර සිවුරුකාරයොන්ටයි බලය දෙන්න බැහැ. ඔය චරිත ඇරෙන්න ජෙප්පෙක් හරි කමක් නැහැ. අනික ඔය කියපු උන් දෙන්නා බලේට පත්වුනාට පස්සෙ ලනු දෙන්නෙ නැහැ කියන වගකීම ගන්න පුලුවන් කාටද? උඹටද?

    කුඩ්ඩො මැරයො මේ ආන්ඩුවෙ විතරද හිටියෙ. එතකොට අර සිරිසේන කුරේලා එහෙම ප්‍රේමදාසගෙ කාලෙ සොත්ති උපාලි වගේ උන් තියාගෙන නිදාගත්තද? කලින් ආන්ඩුවල කෙරුවාව කොනක ඉඳන් මතක් කරන්න ඕනද? රජයෙ ඉහල නිලධාරීන් ඉන්නකන් තොපිට මොන පක්ෂයක්වත් බලේට ගේන්න ලැබෙන්නෙ නැහැ. උන් තමයි දැන් රට පාලනය කරන්නෙ. ඒ වගේම ආන්ඩුවෙ නිලධාරින්ට අතක් තියන උන්ට පාලනේ රැඳෙන්නත් බැහැ. 2002 යූඇන්පී ආන්ඩුවට වෙච්ච දේ මතක ඇති. ආන්ඩු බලේ තමන්ගෙ පුද්ගලික උවමනාවන්ට යොදාගන්න උන් ඉන්නකන් මොන ආන්ඩුව ආවත් මෙච්චරයි. මුන්ව මුලින් නැතිකරන්න ඕන.

    මේ සේරමට වගකියන්න ඕන දේශපාලකයොම නෙමෙයි. ඒ වටේ ඉන්න මිනිස්සු තමයි වගකියන්න ඕන. අදකාලෙ ඕන හොඳ මිනිහෙක්ට දේශපාලන බලේ ලැබුනොත් ඌ නරක්වෙලාමයි නවතින්නෙ. ඔන්න ඔය පසුබිම වෙනස් කරන්නෙ නැතුව බලේ මාරු කරන එක තේරුමක් නැහැ.

    ඒ වගේම ලන්කාවෙ පොදු ප්‍රතිපත්තියක් කියලා දෙයක් නැති නිසා අලුත් පක්ෂවලට චන්දෙ දුන්නම ආයෙ සේරම මුල ඉඳන් පටන් ගන්න වෙනව. එතකොට ප්‍රතිපත්ති වෙනස් කරන්න ගිහින් ලොකු ප්‍රශ්න වලට මූන දෙන්න වෙනව. හරියන්න හරි වරදින්න හරි එක පක්ෂෙකට අවුරුදු 25ක් වත් බලේ දෙන්න ඕන. දේශපාලන ස්ථාවරබව නැතුව රටකට මොන මගුලක්වත් කරන්න බැහැ.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මුලින්ම මේක තේරුම් ගනින්.
    මේ ආණ්ඩුව ගෙදර යවන්න නම් මේ ආණ්ඩුවට තරගයක් දෙන්න පුලුවන් තවත් පාර්ශවයක් ඉන්න ඕනේ.
    තරගයක් දෙන්න තියා කෙලින් හිටගන්නවත් පන නැති උන්ටිකක් ගැන කියකිය නිකන් පොර ටෝක් දීල වැඩක් නෑ මචන්.
    :dull::dull:
     
    ඉස්සර වෙලා මේකේ මිනිහෙක් වෙලා හිටපන් අපිත් එක්ක කතා කරන්න කලින්

    උඹ මේකේ පච වෙච්ච එකක් නිසානේ අලුත් එකක් අටොගෙන ඇවිත් තියෙන්නේ
    :lol::lol::lol::lol:
     
    අනිවර්යෙන් මේ දුෂිත ආණ්ඩුව ගෙදර යවන්නම ඕනා
    ඒකට යම් කෙනෙක් විරුද්ධ වෙනවානම් ඒ , මේකේ මහ එවුන් මස් ටික කාල ඉවතලන කටු සූප්පු කිරීමේ අතිමහත් පෙරේත කම නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    mulinma karanna oni nirpakshika podu aekshakayek genna oni
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;16235658 said:
    අනිවර්යෙන් මේ දුෂිත ආණ්ඩුව ගෙදර යවන්නම ඕනා
    ඒකට යම් කෙනෙක් විරුද්ධ වෙනවානම් ඒ , මේකේ මහ එවුන් මස් ටික කාල ඉවතලන කටු සූප්පු කිරීමේ අතිමහත් පෙරේත කම නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි
    අපේ සමහරු.

    එලකිරි එකේ- ආණ්ඩුව මහ දුශිතයි,කන්ඩත් නැ,ගල් ගහල වහාම පන්නපියවු. :growl::growl:

    ගෙදරදි- ශා අද ජනාදිපතිතුම ලස්සනට ඉන්නවනෙ නිදහස් උස්සවේදි.:cool::cool:

    චන්ද පොලොදි- අපේ ජනාධිපතිතුමාට ජය වේවා,මගෙ මනාපයත් ඔබතුමාට.
    11.gif
    11.gif

    :lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    මානසික ආතල් :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ සමහරු.

    එලකිරි එකේ- ආණ්ඩුව මහ දුශිතයි,කන්ඩත් නැ,ගල් ගහල වහාම පන්නපියවු. :growl::growl:

    ගෙදරදි- ශා අද ජනාදිපතිතුම ලස්සනට ඉන්නවනෙ නිදහස් උස්සවේදි.:cool::cool:

    චන්ද පොලොදි- අපේ ජනාධිපතිතුමාට ජය වේවා,මගෙ මනාපයත් ඔබතුමාට.
    11.gif
    11.gif

    :lol::lol::lol::lol:

    එක එච්චර ගැලපෙන්නේ නැහැ නේද?;);)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පිස්සු පුසා;16235656 said:

    ඉස්සර වෙලා මේකේ මිනිහෙක් වෙලා හිටපන් අපිත් එක්ක කතා කරන්න කලින්

    උඹ මේකේ පච වෙච්ච එකක් නිසානේ අලුත් එකක් අටොගෙන ඇවිත් තියෙන්නේ
    :lol::lol::lol::lol:

    :lol::lol:
     
    අපේ සමහරු.

    එලකිරි එකේ- ආණ්ඩුව මහ දුශිතයි,කන්ඩත් නැ,ගල් ගහල වහාම පන්නපියවු. :growl::growl:

    ගෙදරදි- ශා අද ජනාදිපතිතුම ලස්සනට ඉන්නවනෙ නිදහස් උස්සවේදි.:cool::cool:

    චන්ද පොලොදි- අපේ ජනාධිපතිතුමාට ජය වේවා,මගෙ මනාපයත් ඔබතුමාට.
    11.gif
    11.gif

    :lol::lol::lol::lol:
    දැන් උඹ මේක ඔප්පු කරන්නේ කොහොමද:confused::confused:
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    පිස්සු පුසා;16235656 said:

    1. ඉස්සර වෙලා මේකේ මිනිහෙක් වෙලා හිටපන් අපිත් එක්ක කතා කරන්න කලින්
    2. උඹ මේකේ පච වෙච්ච එකක් නිසානේ අලුත් එකක් අටොගෙන ඇවිත් තියෙන්නේ:lol::lol::lol::lol:
    ඇයි ඔච්චර රිදුනෙ? නිදහස් දවසෙවත් රෙන පුකට නිදහසක් දියන්. :lol::lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    mulinma karanna oni nirpakshika podu aekshakayek genna oni

    රටේ බහුතරකගේ ආදරය දිනාගත්ත ඒ වගේ මිනිහෙක්ව හොයා ගන්න එක තමයි බන් අවුල.:dull::dull:
     
    [/LIST]
    ඇයි ඔච්චර රිදුනෙ? නිදහස් දවසෙවත් රෙන පුකට නිදහසක් දියන්. :lol::lol:
    පොඩ්ඩක්වත් රිදුනේ නැහැ.
    උඹට රිදුන නිසානේ කොහේත් අදාල නැති පුකක් ගාවගෙන තියෙන්නේ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    චන්දය දීමෙන් වැලකි සිටිමි.
    ආණ්ඩුව ගෙදර යැවිය යුතු උවත් ඉන්පසුව බලය ගැනීමට තරම්
    බලවත් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් පෙනෙන තෙක් මානයක නැත.
    හැමෝගෙම කෙරුවාවල් හොදට දැක ඇත.
    ඔය බලය ගැනීමට දන් කියවන කිසි කෙනෙක් හෝ පක්ෂයක් බලය ලබා ගතහොත්
    රට වෙනුවෙන් හෝ අනාගතය වෙනුවෙන් ස්ථාවර යමක් කරනු ඇතැයි මා තුල
    කිසිදු විශ්වාසයක් නැත. සියලු දෙනා ආණ්ඩුව ගෙදර යැවීමට කියවන නමුත්
    ඉන්පසුව කරන දෙයක් හෝ අනාගත සැලැස්මක ගැන ප්‍රතිපත්තියක් හෝ අදහසක්
    පලනොකරයි. ඉතින් කෙසේ ඔවුන් විශ්වාස කරන්නද ?
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අනිවා ආන්ඩුව ගෙදර යවන්න ඕන.. ඒත් ඊට කලින් පොඩි ප්‍රශ්න කීපයක් තියේනවා.
    .
    ආන්ඩුව ගෙදර යෑව්වම බඩු මිල අඩුවෙයිද?
    පඩි වෑඩිවෙයිද?
    පත්වෙන ඈමති මන්ඩලේ සරුව සාදාරන බෝඩිසත්ව උතුමන්ලා වෙයිද?
    කුඩු නෑතිවෙයිද?
    ආන්ඩුවේ චෑනල් කඩේ නොයා ඉදියි ද?
    ජනාදිපති, අගමෑති දෑන් ඉන්න අයට වඩා හොද වේයිද?
    පාරේ ට්‍රෑෆික් අඩුවෙයිද?
    ඒ ඈරෙන්න ආන්ඩුවේ නරකයි කියලා කියන හෑමදේම අලුත් ආන්ඩුවේ නෑතිවේයිද? රට කේතුමතී නුවරක් වෙයිද?

    ඔන්න ඕවා වෙනවා කියලා ගෑරන්ටී එකක් දෙන්න පුලුවන්නම් කරන්නේ කොහොමද කියන එකත් එක්ක.. අම්මපා අපිත් බහිනවා පාරට ආන්ඩුව ගෙදර යවන්න..
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ෆොනිය අනාත කරා වගෙ තව උන් අනාත කරන්නද හදන්නෙ:lol:

    නැහැ මචන් මේකයි තර්කය.....මේ රට දියුණු වෙන්නනම්, පාර්ලිමේන්තුවෙන් වැඩක් වෙන්න නම් මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනි ...එක එහෙම කරන්න පුළුවන් එකම විදිහ....පාර්ලිමේන්තුවත් සමග සම්බන්දයක් නැති මනුස්සයෙක්ව ජනාධිපති කරවන්න ඕනි....උබට තේරෙනවද මම කියන දේ...එහෙම උනහම....පාර්ලිමේන්තුව 2/3 බලය නැතත් ජනාධිපති ක්‍රමය අහෝසි කර ගන්න හදනවනේ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිවා ආන්ඩුව ගෙදර යවන්න ඕන.. ඒත් ඊට කලින් පොඩි ප්‍රශ්න කීපයක් තියේනවා.
    .
    ආන්ඩුව ගෙදර යෑව්වම බඩු මිල අඩුවෙයිද?
    පඩි වෑඩිවෙයිද?
    පත්වෙන ඈමති මන්ඩලේ සරුව සාදාරන බෝඩිසත්ව උතුමන්ලා වෙයිද?
    කුඩු නෑතිවෙයිද?
    ආන්ඩුවේ චෑනල් කඩේ නොයා ඉදියි ද?
    ජනාදිපති, අගමෑති දෑන් ඉන්න අයට වඩා හොද වේයිද?
    ඒ ඈරෙන්න ආන්ඩුවේ නරකයි කියලා කියන හෑමදේම අලුත් ආන්ඩුවේ නෑතිවේයිද? රට කේතුමතී නුවරක් වෙයිද?

    ඔන්න ඕවා වෙනවා කියලා ගෑරන්ටී එකක් දෙන්න පුලුවන්නම් කරන්නේ කොහොමද කියන එකත් එක්ක.. අම්මපා අපිත් බහිනවා පාරට ආන්ඩුව ගෙදර යවන්න..

    ithin ban...mehema nasthiyak....wancha dushana mona kaleda api ahala thiyenne....agamathi kudu genawa kiyala ahuwe mona yugekada?...munta wada hodayi rajayak nathuwa thiyenawa
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අනිවා ආන්ඩුව ගෙදර යවන්න ඕන.. ඒත් ඊට කලින් පොඩි ප්‍රශ්න කීපයක් තියේනවා.
    .
    ආන්ඩුව ගෙදර යෑව්වම බඩු මිල අඩුවෙයිද?
    පඩි වෑඩිවෙයිද?
    පත්වෙන ඈමති මන්ඩලේ සරුව සාදාරන බෝඩිසත්ව උතුමන්ලා වෙයිද?
    කුඩු නෑතිවෙයිද?
    ආන්ඩුවේ චෑනල් කඩේ නොයා ඉදියි ද?
    ජනාදිපති, අගමෑති දෑන් ඉන්න අයට වඩා හොද වේයිද?
    ඒ ඈරෙන්න ආන්ඩුවේ නරකයි කියලා කියන හෑමදේම අලුත් ආන්ඩුවේ නෑතිවේයිද? රට කේතුමතී නුවරක් වෙයිද?

    ඔන්න ඕවා වෙනවා කියලා ගෑරන්ටී එකක් දෙන්න පුලුවන්නම් කරන්නේ කොහොමද කියන එකත් එක්ක.. අම්මපා අපිත් බහිනවා පාරට ආන්ඩුව ගෙදර යවන්න..

    පට්ට කතාව මචන්.
    200% ඇත්ත.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අනිවා ආන්ඩුව ගෙදර යවන්න ඕන.. ඒත් ඊට කලින් පොඩි ප්‍රශ්න කීපයක් තියේනවා.
    .
    ආන්ඩුව ගෙදර යෑව්වම බඩු මිල අඩුවෙයිද?
    පඩි වෑඩිවෙයිද?
    පත්වෙන ඈමති මන්ඩලේ සරුව සාදාරන බෝඩිසත්ව උතුමන්ලා වෙයිද?
    කුඩු නෑතිවෙයිද?
    ආන්ඩුවේ චෑනල් කඩේ නොයා ඉදියි ද?
    ජනාදිපති, අගමෑති දෑන් ඉන්න අයට වඩා හොද වේයිද?
    ඒ ඈරෙන්න ආන්ඩුවේ නරකයි කියලා කියන හෑමදේම අලුත් ආන්ඩුවේ නෑතිවේයිද? රට කේතුමතී නුවරක් වෙයිද?

    ඔන්න ඕවා වෙනවා කියලා ගෑරන්ටී එකක් දෙන්න පුලුවන්නම් කරන්නේ කොහොමද කියන එකත් එක්ක.. අම්මපා අපිත් බහිනවා පාරට ආන්ඩුව ගෙදර යවන්න..

    අනිවා මචන් මාත් කියන්නේ ඕකම තමා