පලයන් බන් යන්න. මේ රටේ මොකෙක් නායකයෙක් වුනත් හමුදාකාරයොන්ටයි හොර සිවුරුකාරයොන්ටයි බලය දෙන්න බැහැ. ඔය චරිත ඇරෙන්න ජෙප්පෙක් හරි කමක් නැහැ. අනික ඔය කියපු උන් දෙන්නා බලේට පත්වුනාට පස්සෙ ලනු දෙන්නෙ නැහැ කියන වගකීම ගන්න පුලුවන් කාටද? උඹටද?පිස්සු පුසා;16235539 said:අනිවර්යෙන් මේ දුෂිත ආණ්ඩුව ගෙදර යවන්නම ඕනා
ඒකට යම් කෙනෙක් විරුද්ධ වෙනවානම් ඒ , මේකේ මහ එවුන් මස් ටික කාල ඉවතලන කටු සූප්පු කිරීමේ අතිමහත් පෙරේත කම නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි
කුඩ්ඩො මැරයො මේ ආන්ඩුවෙ විතරද හිටියෙ. එතකොට අර සිරිසේන කුරේලා එහෙම ප්‍රේමදාසගෙ කාලෙ සොත්ති උපාලි වගේ උන් තියාගෙන නිදාගත්තද? කලින් ආන්ඩුවල කෙරුවාව කොනක ඉඳන් මතක් කරන්න ඕනද? රජයෙ ඉහල නිලධාරීන් ඉන්නකන් තොපිට මොන පක්ෂයක්වත් බලේට ගේන්න ලැබෙන්නෙ නැහැ. උන් තමයි දැන් රට පාලනය කරන්නෙ. ඒ වගේම ආන්ඩුවෙ නිලධාරින්ට අතක් තියන උන්ට පාලනේ රැඳෙන්නත් බැහැ. 2002 යූඇන්පී ආන්ඩුවට වෙච්ච දේ මතක ඇති. ආන්ඩු බලේ තමන්ගෙ පුද්ගලික උවමනාවන්ට යොදාගන්න උන් ඉන්නකන් මොන ආන්ඩුව ආවත් මෙච්චරයි. මුන්ව මුලින් නැතිකරන්න ඕන.
මේ සේරමට වගකියන්න ඕන දේශපාලකයොම නෙමෙයි. ඒ වටේ ඉන්න මිනිස්සු තමයි වගකියන්න ඕන. අදකාලෙ ඕන හොඳ මිනිහෙක්ට දේශපාලන බලේ ලැබුනොත් ඌ නරක්වෙලාමයි නවතින්නෙ. ඔන්න ඔය පසුබිම වෙනස් කරන්නෙ නැතුව බලේ මාරු කරන එක තේරුමක් නැහැ.
ඒ වගේම ලන්කාවෙ පොදු ප්‍රතිපත්තියක් කියලා දෙයක් නැති නිසා අලුත් පක්ෂවලට චන්දෙ දුන්නම ආයෙ සේරම මුල ඉඳන් පටන් ගන්න වෙනව. එතකොට ප්‍රතිපත්ති වෙනස් කරන්න ගිහින් ලොකු ප්‍රශ්න වලට මූන දෙන්න වෙනව. හරියන්න හරි වරදින්න හරි එක පක්ෂෙකට අවුරුදු 25ක් වත් බලේ දෙන්න ඕන. දේශපාලන ස්ථාවරබව නැතුව රටකට මොන මගුලක්වත් කරන්න බැහැ.





