මොනව ඔප්පු කරන්ඩද බව සාධනය වෙලා තියෙනෙ.පිස්සු පුසා;16235689 said:දැන් උඹ මේක ඔප්පු කරන්නේ කොහොමද![]()



මොකද නැත්තෙ හොදට ගැලපෙනව, ගොඩක් අය ඔහොම තමා.එක එච්චර ගැලපෙන්නේ නැහැ නේද?![]()


මොනව ඔප්පු කරන්ඩද බව සාධනය වෙලා තියෙනෙ.පිස්සු පුසා;16235689 said:දැන් උඹ මේක ඔප්පු කරන්නේ කොහොමද![]()



මොකද නැත්තෙ හොදට ගැලපෙනව, ගොඩක් අය ඔහොම තමා.එක එච්චර ගැලපෙන්නේ නැහැ නේද?![]()


චන්දය දීමෙන් වැලකි සිටිමි.
ආණ්ඩුව ගෙදර යැවිය යුතු උවත් ඉන්පසුව බලය ගැනීමට තරම්
බලවත් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් පෙනෙන තෙක් මානයක නැත.
හැමෝගෙම කෙරුවාවල් හොදට දැක ඇත.
ඔය බලය ගැනීමට දන් කියවන කිසි කෙනෙක් හෝ පක්ෂයක් බලය ලබා ගතහොත්
රට වෙනුවෙන් හෝ අනාගතය වෙනුවෙන් ස්ථාවර යමක් කරනු ඇතැයි මා තුල
කිසිදු විශ්වාසයක් නැත. සියලු දෙනා ආණ්ඩුව ගෙදර යැවීමට කියවන නමුත්
ඉන්පසුව කරන දෙයක් හෝ අනාගත සැලැස්මක ගැන ප්‍රතිපත්තියක් හෝ අදහසක්
පලනොකරයි. ඉතින් කෙසේ ඔවුන් විශ්වාස කරන්නද ?
මොනව ඔප්පු කරන්ඩද බව සාධනය වෙලා තියෙනෙ.
මොකද නැත්තෙ හොදට ගැලපෙනව, ගොඩක් අය ඔහොම තමා.![]()
රටේ බහුතරකගේ ආදරය දිනාගත්ත ඒ වගේ මිනිහෙක්ව හොයා ගන්න එක තමයි බන් අවුල.![]()
පිනා චාන්ස් එකෙන් ලොයර් පට්ටම් ගහපු පුස්තකාල සහයකට වඩා සුදුසුකම් තියෙන අය ඔනෙ තරම් ඉන්නෙ![]()
පුස්තකාල සහායකලයි, ඩේට එන්ට්‍රි ඔපරේටර්ලයි රට පාළනය කරන්නෙ

ayi ban naththe.....eka uda haranayak Shirani bandaranayaka






එහෙනම් උබලා ලින්කන්ට, මෑන්ඩෙලාට, ඈන්ඩෘ ජොන්සන්ට, ගාර්ෆීල්ඩ් ලාට මොනවා කියන්න ඕනද..
එහෙනම් උබලා ලින්කන්ට, මෑන්ඩෙලාට, ඈන්ඩෘ ජොන්සන්ට, ගාර්ෆීල්ඩ් ලාට මොනවා කියන්න ඕනද..




විහිලු කතා කියන්න එපා බන්.
අනේ මන්ද උබල නම්.![]()
හීහී.. නාමල් ජනාදිපති වෙනකන්වත් එහෙම එකෙක් නම් හොයාගන්න බෑරිවෙයි..mulinma karanna oni nirpakshika podu aekshakayek genna oni

හීහී.. නාමල් ජනාදිපති වෙනකන්වත් එහෙම එකෙක් නම් හොයාගන්න බෑරිවෙයි..
mahinda maloth lanawa iwarada ban......ane ban ubalage thiyenne wahal manasikathwayak......as arala balapan

ඈස් හොදට ඈරගෙන ඉන්නේ බන් ඒත් එහෙම එකෙක් පේන්න නෑනේ.. කියපන්කෝ බලන්න අපි නොදන්න කවුද ඒ කෙනා කියලා..
අනිවා ආන්ඩුව ගෙදර යවන්න ඕන.. ඒත් ඊට කලින් පොඩි ප්‍රශ්න කීපයක් තියේනවා.
.
ආන්ඩුව ගෙදර යෑව්වම බඩු මිල අඩුවෙයිද?
පඩි වෑඩිවෙයිද?
පත්වෙන ඈමති මන්ඩලේ සරුව සාදාරන බෝඩිසත්ව උතුමන්ලා වෙයිද?
කුඩු නෑතිවෙයිද?
ආන්ඩුවේ චෑනල් කඩේ නොයා ඉදියි ද?
ජනාදිපති, අගමෑති දෑන් ඉන්න අයට වඩා හොද වේයිද?
පාරේ ට්‍රෑෆික් අඩුවෙයිද?
ඒ ඈරෙන්න ආන්ඩුවේ නරකයි කියලා කියන හෑමදේම අලුත් ආන්ඩුවේ නෑතිවේයිද? රට කේතුමතී නුවරක් වෙයිද?
ඔන්න ඕවා වෙනවා කියලා ගෑරන්ටී එකක් දෙන්න පුලුවන්නම් කරන්නේ කොහොමද කියන එකත් එක්ක.. අම්මපා අපිත් බහිනවා පාරට ආන්ඩුව ගෙදර යවන්න..
ඈස් හොදට ඈරගෙන ඉන්නේ බන් ඒත් එහෙම එකෙක් පේන්න නෑනේ.. කියපන්කෝ බලන්න අපි නොදන්න කවුද ඒ කෙනා කියලා..






පලයන් බන් යන්න ජනාධ්පති ක්‍රමයක් නැතුව ඔබාමා දුක් විඳින හැටි පේනව නේද? අඩුම තරමෙ සෞඛ්‍ය පනත වත් ක්‍රියාත්මක කරගන්න බැහැ. ඒ වගේ බලයක් නැති නායකත්වයක් රටකට ජිල් ගහන්නදනැහැ මචන් මේකයි තර්කය.....මේ රට දියුණු වෙන්නනම්, පාර්ලිමේන්තුවෙන් වැඩක් වෙන්න නම් මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනි ...එක එහෙම කරන්න පුළුවන් එකම විදිහ....පාර්ලිමේන්තුවත් සමග සම්බන්දයක් නැති මනුස්සයෙක්ව ජනාධිපති කරවන්න ඕනි....උබට තේරෙනවද මම කියන දේ...එහෙම උනහම....පාර්ලිමේන්තුව 2/3 බලය නැතත් ජනාධිපති ක්‍රමය අහෝසි කර ගන්න හදනවනේ...
මෙහෙම කරනව කියලා කියන්නවත් එකෙක් ලන්කාවෙ නැහැ
පලයන් බන් යන්න ජනාධ්පති ක්‍රමයක් නැතුව ඔබාමා දුක් විඳින හැටි පේනව නේද? අඩුම තරමෙ සෞඛ්‍ය පනත වත් ක්‍රියාත්මක කරගන්න බැහැ. ඒ වගේ බලයක් නැති නායකත්වයක් රටකට ජිල් ගහන්නද




