ආන්ඩුව ගෙදර යවමුද?

මුන්ව ගෙදර යවමුද

  • Total voters
    139

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;16235689 said:
    දැන් උඹ මේක ඔප්පු කරන්නේ කොහොමද:confused::confused:
    මොනව ඔප්පු කරන්ඩද බව සාධනය වෙලා තියෙනෙ. :lol::lol::lol:
    එක එච්චර ගැලපෙන්නේ නැහැ නේද?;);)
    මොකද නැත්තෙ හොදට ගැලපෙනව, ගොඩක් අය ඔහොම තමා.:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චන්දය දීමෙන් වැලකි සිටිමි.
    ආණ්ඩුව ගෙදර යැවිය යුතු උවත් ඉන්පසුව බලය ගැනීමට තරම්
    බලවත් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් පෙනෙන තෙක් මානයක නැත.
    හැමෝගෙම කෙරුවාවල් හොදට දැක ඇත.
    ඔය බලය ගැනීමට දන් කියවන කිසි කෙනෙක් හෝ පක්ෂයක් බලය ලබා ගතහොත්
    රට වෙනුවෙන් හෝ අනාගතය වෙනුවෙන් ස්ථාවර යමක් කරනු ඇතැයි මා තුල
    කිසිදු විශ්වාසයක් නැත. සියලු දෙනා ආණ්ඩුව ගෙදර යැවීමට කියවන නමුත්
    ඉන්පසුව කරන දෙයක් හෝ අනාගත සැලැස්මක ගැන ප්‍රතිපත්තියක් හෝ අදහසක්
    පලනොකරයි. ඉතින් කෙසේ ඔවුන් විශ්වාස කරන්නද ?

    http://www.jvpsrilanka.com/en/images/e_books/our_vision/ourvision_sinhala.pdf

    menna wada piliwela.....ayi ban ugath buddi math minissu ona tharam lankawe inne as pottada?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනව ඔප්පු කරන්ඩද බව සාධනය වෙලා තියෙනෙ. :lol::lol::lol:

    මොකද නැත්තෙ හොදට ගැලපෙනව, ගොඩක් අය ඔහොම තමා.:lol::lol:

    mama giya sare mahindata dunne......me sare ape pawule nadayekwath mahindata denne naha ban.....nisi kala nisi vidihata chande denna oni ekakma badagena inne nathuwa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රටේ බහුතරකගේ ආදරය දිනාගත්ත ඒ වගේ මිනිහෙක්ව හොයා ගන්න එක තමයි බන් අවුල.:dull::dull:

    ayi ban naththe.....eka uda haranayak Shirani bandaranayaka
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පිනා චාන්ස් එකෙන් ලොයර් පට්ටම් ගහපු පුස්තකාල සහයකට වඩා සුදුසුකම් තියෙන අය ඔනෙ තරම් ඉන්නෙ :lol::lol:
    :lol: පුස්තකාල සහායකලයි, ඩේට එන්ට්‍රි ඔපරේටර්ලයි රට පාළනය කරන්නෙ

    එහෙනම් උබලා ලින්කන්ට, මෑන්ඩෙලාට, ඈන්ඩෘ ජොන්සන්ට, ගාර්ෆීල්ඩ් ලාට මොනවා කියන්න ඕනද.. :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් උබලා ලින්කන්ට, මෑන්ඩෙලාට, ඈන්ඩෘ ජොන්සන්ට, ගාර්ෆීල්ඩ් ලාට මොනවා කියන්න ඕනද.. :lol:
    Garfield-on-Suckers.jpg
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    එහෙනම් උබලා ලින්කන්ට, මෑන්ඩෙලාට, ඈන්ඩෘ ජොන්සන්ට, ගාර්ෆීල්ඩ් ලාට මොනවා කියන්න ඕනද.. :lol:

    :lol::lol::lol::lol:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    mulinma karanna oni nirpakshika podu aekshakayek genna oni
    හීහී.. නාමල් ජනාදිපති වෙනකන්වත් එහෙම එකෙක් නම් හොයාගන්න බෑරිවෙයි.. :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හීහී.. නාමල් ජනාදිපති වෙනකන්වත් එහෙම එකෙක් නම් හොයාගන්න බෑරිවෙයි.. :lol:

    mahinda maloth lanawa iwarada ban......ane ban ubalage thiyenne wahal manasikathwayak......as arala balapan
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    mahinda maloth lanawa iwarada ban......ane ban ubalage thiyenne wahal manasikathwayak......as arala balapan

    ඈස් හොදට ඈරගෙන ඉන්නේ බන් ඒත් එහෙම එකෙක් පේන්න නෑනේ.. කියපන්කෝ බලන්න අපි නොදන්න කවුද ඒ කෙනා කියලා.. :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඈස් හොදට ඈරගෙන ඉන්නේ බන් ඒත් එහෙම එකෙක් පේන්න නෑනේ.. කියපන්කෝ බලන්න අපි නොදන්න කවුද ඒ කෙනා කියලා.. :D

    balapan kalin post dala athi.....adala welawata adala ekkena eliyata eyi.....
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    අනිවා ආන්ඩුව ගෙදර යවන්න ඕන.. ඒත් ඊට කලින් පොඩි ප්‍රශ්න කීපයක් තියේනවා.
    .
    ආන්ඩුව ගෙදර යෑව්වම බඩු මිල අඩුවෙයිද?
    පඩි වෑඩිවෙයිද?
    පත්වෙන ඈමති මන්ඩලේ සරුව සාදාරන බෝඩිසත්ව උතුමන්ලා වෙයිද?
    කුඩු නෑතිවෙයිද?
    ආන්ඩුවේ චෑනල් කඩේ නොයා ඉදියි ද?
    ජනාදිපති, අගමෑති දෑන් ඉන්න අයට වඩා හොද වේයිද?
    පාරේ ට්‍රෑෆික් අඩුවෙයිද?
    ඒ ඈරෙන්න ආන්ඩුවේ නරකයි කියලා කියන හෑමදේම අලුත් ආන්ඩුවේ නෑතිවේයිද? රට කේතුමතී නුවරක් වෙයිද?

    ඔන්න ඕවා වෙනවා කියලා ගෑරන්ටී එකක් දෙන්න පුලුවන්නම් කරන්නේ කොහොමද කියන එකත් එක්ක.. අම්මපා අපිත් බහිනවා පාරට ආන්ඩුව ගෙදර යවන්න..

    මෙහෙම කරනව කියලා කියන්නවත් එකෙක් ලන්කාවෙ නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඈස් හොදට ඈරගෙන ඉන්නේ බන් ඒත් එහෙම එකෙක් පේන්න නෑනේ.. කියපන්කෝ බලන්න අපි නොදන්න කවුද ඒ කෙනා කියලා.. :D

    mahinda marunoth mokada karanne kiyapanko.....:cool::cool::cool::cool::cool::cool:
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    නැහැ මචන් මේකයි තර්කය.....මේ රට දියුණු වෙන්නනම්, පාර්ලිමේන්තුවෙන් වැඩක් වෙන්න නම් මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනි ...එක එහෙම කරන්න පුළුවන් එකම විදිහ....පාර්ලිමේන්තුවත් සමග සම්බන්දයක් නැති මනුස්සයෙක්ව ජනාධිපති කරවන්න ඕනි....උබට තේරෙනවද මම කියන දේ...එහෙම උනහම....පාර්ලිමේන්තුව 2/3 බලය නැතත් ජනාධිපති ක්‍රමය අහෝසි කර ගන්න හදනවනේ...
    පලයන් බන් යන්න ජනාධ්පති ක්‍රමයක් නැතුව ඔබාමා දුක් විඳින හැටි පේනව නේද? අඩුම තරමෙ සෞඛ්‍ය පනත වත් ක්‍රියාත්මක කරගන්න බැහැ. ඒ වගේ බලයක් නැති නායකත්වයක් රටකට ජිල් ගහන්නද
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පලයන් බන් යන්න ජනාධ්පති ක්‍රමයක් නැතුව ඔබාමා දුක් විඳින හැටි පේනව නේද? අඩුම තරමෙ සෞඛ්‍ය පනත වත් ක්‍රියාත්මක කරගන්න බැහැ. ඒ වගේ බලයක් නැති නායකත්වයක් රටකට ජිල් ගහන්නද

    aparade parlimenthuwa neda machan.....oya inne ageta jil gagaha... gagaha 225k ma:cool::cool::lol::lol::lol:
     
    Last edited: