ආන්ඩුව ගෙදර යවමුද?

මුන්ව ගෙදර යවමුද


  • Total voters
    139

498431

Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    ithin ban...mehema nasthiyak....wancha dushana mona kaleda api ahala thiyenne....agamathi kudu genawa kiyala ahuwe mona yugekada?...munta wada hodayi rajayak nathuwa thiyenawa
    දැන් කාලෙ වන්චා දූෂන ගැන අහන්න හරි පුලුවන්. ඉස්සර එහෙමද? බලධාරියා විසින් කපාහරින ලදි කියල පත්තරවල හිස් පිටු තොග ගනන් තිබුනෙ.. කතාකරොත් ටයර් ගොඩේ, එතකොට හමුදාව දම්මලා නිධන් හාරපුව කෙලවරක් නැහැ. තව තව කොච්චර දේවල් ලන්කාව ඇතුලෙ වුනාද?

    එතකොට අර ස්ත්‍රී දුශකයෙක්ව හිරෙන් එලියට අරගෙන ආන්ඩුව ඉහල පට්ටමක් දුන්න එක? තව ටොන් ගනන් දෙන්න පුලුවන්. :lol::lol:

    දැන් ඉස්සර තරම් මිනීමැරුම් භීෂනයක දූශනය නැහැ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    පිනා චාන්ස් එකෙන් ලොයර් පට්ටම් ගහපු පුස්තකාල සහයකට වඩා සුදුසුකම් තියෙන අය ඔනෙ තරම් ඉන්නෙ :lol::lol:

    :lol::lol::lol::lol:

    jabuk

    bitch-please_459292.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පිනා චාන්ස් එකෙන් ලොයර් පට්ටම් ගහපු පුස්තකාල සහයකට වඩා සුදුසුකම් තියෙන අය ඔනෙ තරම් ඉන්නෙ :lol::lol:
    Meka thawa tikak wenas una nam honday.
    Pina chance eken lawyer pattam gahala, thamanta law exam eka liyala dunna ekawa marapu, ...etc
     

    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    ayi ban naththe.....eka uda haranayak Shirani bandaranayaka
    ශිරානි බන්ඩාරනායකට මිනිස්සු ආදරෙයි කිව්වෙ ගෙදර උන්ද? කොහෙද යන පිස්සු මරගාත ෆෝම් කරන්නෙ නැතුව පලයන් බන් යන්න. අන්තිමට හමුදාව ඇවිත් බෙල්ලෙන් අල්ලල දොට්ට දානකන් තනතුර අතෑරගන්න බැරිවුන ගෑනිට ජනාධිපති පුටුව ලැබුනොත් මොනව කරයිද? චන්ද්‍රිකා පරට්ටියි, මේ ගෑනියි එක වගේම ගොන් බූරු ගෑනු දෙන්නෙක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama giya sare mahindata dunne......me sare ape pawule nadayekwath mahindata denne naha ban.....nisi kala nisi vidihata chande denna oni ekakma badagena inne nathuwa
    උබේ කැමත්ත අවුලක් නැ,ඔක තමයි ප්‍රජාත්‍රන්තවාදය.:cool::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශිරානි බන්ඩාරනායකට මිනිස්සු ආදරෙයි කිව්වෙ ගෙදර උන්ද? කොහෙද යන පිස්සු මරගාත ෆෝම් කරන්නෙ නැතුව පලයන් බන් යන්න. අන්තිමට හමුදාව ඇවිත් බෙල්ලෙන් අල්ලල දොට්ට දානකන් තනතුර අතෑරගන්න බැරිවුන ගෑනිට ජනාධිපති පුටුව ලැබුනොත් මොනව කරයිද? චන්ද්‍රිකා පරට්ටියි, මේ ගෑනියි එක වගේම ගොන් බූරු ගෑනු දෙන්නෙක්.

    Jandhi pathi maloth ...ubalath marenawada....ayi kawuruth nahane ita passe rata karanna.....anika uba konda pana thiyena ekekuth neme ne machan...fake walin enne nathuwa kelin warenko....me gana katha karanna
     

    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    aparade parlimenthuwa neda machan.....oya inne ageta jil gagaha... gagaha 225k ma:cool::cool::lol::lol::lol:
    225ක් වගේද අහුවෙන අහුවෙන දේ හොරකම් කරන මිනිස්සු කොටි දෙක :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබේ කැමත්ත අවුලක් නැ,ඔක තමයි ප්‍රජාත්‍රන්තවාදය.:cool::cool:

    balapan me sare basnahira palathe loku wenasak wenne nadda kiyala.....sirawatama minissunta epa wela thiyenne...me boru wada
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    225ක් වගේද අහුවෙන අහුවෙන දේ හොරකම් කරන මිනිස්සු කොටි දෙක :lol:

    wena monawa karannada agamathi kudu goni ganan genawahama ewa bonna salli hoyannath onine:lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama yanawa ban nidi yanna.....rata yana atha nam hoda naha kollo.....ubalath monawa hari hari thiranayak ganilla.....jaya wewa.....
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මටනම් තියන ටිකිරි මාරි දේශපාලන දැනුමට අනුව මේ තියන තත්ත්වය අනුව ආණ්ඩුවම තමා තියා ගන්න වෙන්නේ. :P

    මොකද විශ්වාසය තියලා චන්ඩයක් දෙන්න පුලුවන් විපක්ශයක් නෑ.
    ඒ වුනාට එහෙමයි කියලා ආණ්ඩුවට ඕන විදිහට නටන්න දෙන්නත් බෑ. චන්ඩයකදි අනිත් පක්ශ වලට චන්ඩය දීලා පොඩ්ඩක් අන්ඩුවට රිද්දන ඕනේ.
    වැඩිය යටමඩි ගහලා දගලන්න එපා කියන පණිවිඩය දෙන්න. :yes::yes:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    1. sarath
    2.shirani
    3.maduluwawe sobhith himi
    4.malkam ranjith

    සනීපයි.. බයවෙන්න දෙයක් නෑ.. ආන්ඩුවට කූල් එකේ තව සෑහෙන කාලයක් බලයේ ඉන්න පුලුවන්.. අපිටත් එලකිරියේ මේ ආතල් එක මේ විදියටම තව සෑහෙන කල් ගන්න පුලුවන් වෙයි.. :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සනීපයි.. බයවෙන්න දෙයක් නෑ.. ආන්ඩුවට කූල් එකේ තව සෑහෙන කාලයක් බලයේ ඉන්න පුලුවන්.. අපිටත් එලකිරියේ මේ ආතල් එක මේ විදියටම තව සෑහෙන කල් ගන්න පුලුවන් වෙයි.. :rofl:

    hari ithin mahinda maloth mokada karanne kiyapanko