දැන් කාලෙ වන්චා දූෂන ගැන අහන්න හරි පුලුවන්. ඉස්සර එහෙමද? බලධාරියා විසින් කපාහරින ලදි කියල පත්තරවල හිස් පිටු තොග ගනන් තිබුනෙ.. කතාකරොත් ටයර් ගොඩේ, එතකොට හමුදාව දම්මලා නිධන් හාරපුව කෙලවරක් නැහැ. තව තව කොච්චර දේවල් ලන්කාව ඇතුලෙ වුනාද?ithin ban...mehema nasthiyak....wancha dushana mona kaleda api ahala thiyenne....agamathi kudu genawa kiyala ahuwe mona yugekada?...munta wada hodayi rajayak nathuwa thiyenawa
එතකොට අර ස්ත්රී දුශකයෙක්ව හිරෙන් එලියට අරගෙන ආන්ඩුව ඉහල පට්ටමක් දුන්න එක? තව ටොන් ගනන් දෙන්න පුලුවන්.


දැන් ඉස්සර තරම් මිනීමැරුම් භීෂනයක දූශනය නැහැ.



